ගිය ඡන්දෙදි මං සන්ධානය දිනවන්න වැඩ කලේ නෑ..- ජනපති

February 5, 2018 at 8:40 am | lanka C news
ගිය ඡන්දෙදි මං සන්ධානය දිනවන්න වැඩ කලේ නෑ..- ජනපති

2015 අගෝස්තු මාසයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී තමන් කිසිදු පක්‍ෂයක ජයග‍්‍රහණය වෙනුවෙන් කටයුතු කලේ නැති බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.

කිසිම පක්‍ෂයකට බහුතර ආසන ප‍්‍රමාණයක් ගෙන ආණ්ඩුවක් පිහිටුවීමට හැකියාව නොලැබුනේ එනිසා බවද ඔහු සදහන් කරයි.

තමන් එම මැතිවරණයේදී කටයුතු කලේ මධ්‍යස්තව යයිද ඔහු කියා සිටියේ පොලොන්නරුවේදී පැවති ජන හමුවක් අමතමිනි.

2015 මහ මැතිවරණය පැවැත්වෙද්දී මෛත‍්‍රිපාල සිරිසේන මහතා ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයේ මෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයා ලෙස කටයුතු කලේය.

47 views

24 Comments to “ගිය ඡන්දෙදි මං සන්ධානය දිනවන්න වැඩ කලේ නෑ..- ජනපති”

  1. somapala says:

    මේ රටේ මුලු ඉතිහාසයේම නුඹ තරම් නූගත් ආත්මාර්තකාමී වැඩ බැරි වෛරී දේසපාලුවෙක් සිට නැත.

    • ජනක says:

      අනේද කියන්නේ .ඔබ තරම් තම තනතුර හෑල්ලු කල තම පැවැත්ම වෙනුවෙන් රට පාවදෙන්නට ලජ්ජා සහගතලෙස මෙලෙස එළිපිට කටයුතු කල ,එසේම තම අවිද්‍යාත්මක බව තම නුගත්කම ප්‍රසිද්දියේ ප්‍රදර්ශනය කරමින් හැසිරෙන දේශපාලකයෙක් මේ රටේ මෙපමණ කලකට සිටියේ නෑ.
      එදා ඇතැම්හු විවිද දේ කිව්වත් රණසිංහ ප්‍රේමදාස ජනාදිපති තමුන් වගේ පහත් ආකාරයට හැසිරුනේ නෑ ඔහු ජනපති කමේ වැදගත් බව රැක්කා සිංහයෙක් වගේ යම් තීරණ ගත්ත .ඒවගේම ඔහුට ජනතා කැමැත්ත තිබුනා.
      ඔබට අද මේ රටේ ජනතාව ප්‍රිය නෑ ,ඔබට චන්දය දුන් අයට පවා ඔබ අප්‍රියයි ඔබ මේ රටට බරක් ,ඔබ මේ රටට විනයක් ,ඔබ මේ රටට ශාපයක් .මිනිස්සු ඔබ දුරුවේවා යයි මුළු හදපත්ලෙන්ම පතන්නේ එනිසයි

      • Upali says:

        ඔවු ඔබ ඔබගේම බුලත් කොලේ දිනවන්න වැඩ කලේ නෑ. අපි ඒක දන්නව්වා. ඒක එහෙම විතරක් වෙලා ඔබ අපක්ශව සිටියානම් අද තියෙන්නේ බුලත් ආන්ඩුවක්. ඔබ මොකද කලේ. ඔබ ඔබගේම පක්ශය පරද්දන්න ප්‍රකාශ නිකුත් කලා.ජනතාවෙන් ප්‍රතික්ශේපවූ අපතයින් ලිස්ට් එකෙන් අරන් රනිල් ගෙ ඇමති මන්ඩලේට දැමුවා. තවත් මෙවන් නොකලයුතු ක්‍රියා බොහෝ ඔබ කර ඇත. රට ආපස්සට තල්ලු කර ආර්ටික පරිහානියේ, ඔබම කියන විදියට වගකිවයුතු එජාපය සමඟ ඔබ 2020 දක්වාම තවත් පරිහානි කරමින් යනු ඇත.

    • cim says:

      ජනතාවට ලැබුනු එකම අවස්ථාව රටේ දූෂණය පලවා හරින්න නැවත අවස්ථාව නෑ මෙතුමාගේ නායකත්වය පැහැදිලි වම රට ගොඩගනනව
      ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අද පවතින්නේ ඔබතුමන් නිසයි. බණ්ඩාරනායක ප්‍රතිපත්ති ගෙනියන්න පුළුවන් නායකයාණන් ඔබ පමණයි

      • යු.ඇන්.පි ය එක්ක ආන්ඩු කරන්න කියලා බන්ඩාරනායක ප්‍රතිපත්තියෙ තියෙන්නෙ කොහෙද. සිරිමාවෝ බන්ඩාරනායක මැතිනිය 1977දි ආසන 8ට බැහැපු වෙලාවෙ ජේ.ආර්. මැතිනියට ආන්ඩුවට එකතුවෙන්න ආරාධානා කලා. මැතිනිය ඒවෙලාවෙ කිව්වෙ අපි බන්ඩාරනායක ප්‍රතිපත්ති ආරක්ශා කලයුතුයි. ඒනිසා විපක්ශයෙ අසුන් ගන්නවා කියලා. සිරිසේන මහතා දන්නා අපි නොදන්නා වෙන බන්ඩාරනායක ප්‍රතිපත්තියක් තියෙනවාද?

        • යහම්පත් says:

          මේ CIM කියන එකා අනිවාර්යෙන්ම බත්බැලයෙක් වෙන්න ඕනා මොකද ඒවගේ ආතක් පාතක් නැතිව දේශපාලුවන්ගේ පිහිටෙන් උන්ට පස්ස අල්ලලා උඩට නැගපු ජඩයෝ තමයි cim වගේ කොමෙන්ට් ලියන්නේ සමහරවිට ඔය උගේ නමේ මුල් අකුරු වෙන්න ඕනා පස්සේ ඌ ලොක්ක හම්බුනාම කියනවා ඇති ඔබතුමා වෙනුවෙන් ඔන්න මම කොමෙන්ට් ලිව්වා බලන්න කියල .ඉතින් ඔය වගේ එවුන් උන්ගේ ජීවිකාව ගෙනියන්නේ අන්න ඒවගේ තුට්ටු දෙකේ විදියට .ලොක්කාත් ඉතින් ඔය කොමෙන්ට් බලලා මුට කට්ටක් විසිකරනවා කියක් හරි හොයාගන්න අහස පොලව ගැටගහගෙන කන උන් .
          සිරිසේනත් කිසිම කැතක් නැතිව මේවගේ උන්ව ළඟ තියාගන්නවා .හැබැයි මුගේ ලොක්කගේ තක්කඩි වැඩ අනාගතයේ එකින් එක හෙළිවෙනවා සාක්කි සහිතව ඔන්න බලන්න .එදාට මහින්දට ගහපු මඩ ලොක්කට කැරකිලා ඇවිල්ල ඒ මඩ ගොඩේ ම මිනිහා ගිලෙනවා

      • kamalasirikuruwita says:

        CIM මචං , උඹ බණ්ඩාරනායක ප්‍රතිපත්තිය කියන්නේ මොකක්දවත් දන්නවද ? උඹ කොහොම දෑන ගන්නද උඹලගේ ලොක්කත් , අර චෞර ලොක්කිත් ඒක දන්නේ නැති කොට.

      • Jabos says:

        නිකන් පල බූරුවා යන්න

    • kamalasirikuruwita says:

      මේ කොමෙන්ට් කියවනවානම් තමන්ගේ කවුරුහරි , මේ ටික කාලයත් ඇති කල වයිරයයි තනතුරු තණ්හාවයි නිසා රට ජාතියට පක්ෂයට මහින්දට කල සියලු හතුරුකම් වලට ඒ හැම දෙන ගෙන්ම සමාව ලබා ගෙන අවංක විස්වාස කටයුතු ගවුරවනිය මිනිසෙක් ලෙස මේ ජිවිතේ ඉතුරු අවුරුදු කීපය සැනසිල්ලේ ඉන්න පුළුවන් වෙයි . ජනතා ආදරය , ජනතා ගවුරවය තමන්ට නැති බව බුද්දි අන්ස ඇත්ත තමන්ට කියනවා නම් දැනගන්න පුළුවන් වෙයි. බලය හැමදාම තමන්ට තියා ගන්න බැහැ . බලය බලෙන් කපටිකමෙන් තියාගන්න හැදුවොත් එයින් බරපතල කරදරයක වැටෙන්නෙත් තමන් මයි. දැනට ඔබට ඉන්න මිත්‍රයන් තව තවත් ඔබව අමාරු තත්වයන්ට හිරකර ගෙන යන බව තේරුම් ගන්න

  2. Padmini says:

    me chandedith ehema thamai hitan

  3. ransirini says:

    උඹට ඔය ජොබ් එක හදල දුන්නේ ඉන්දියානුවන් හා බටහිරයන් . නැතුව නුඹේ දක්ශ කමකට ලැබුන එකක් නොවෙයි බව මතක තබා ගනු හොඳයි.

  4. සුදා says:

    නරුම බවේත් ,කෙළතොළු බවේත් ,ලජ්ජා නැති බවේත් ,පහත් බවේත් ප්‍රතිමුර්තියක් ලෙසට ආදර්ශයක් ලෙසට ගත හැකි මෙම චායාරුපය පල කිරීමෙන් වලකින්න .

    කියපන් බලන්න අර “මහින්ද වැඩි ආසන ගත්තත් එයා අගමැති කරන්නේ නෑ හිටං” කියල කිව්වේ තොගේ අහවල් දේටද එහනම් පර ජඩය

  5. Maduwaligaya says:

    නුඹ ආත්මාර්තකාමී වෛරී දේසපාලුවෙක්

    නුඹ ආත්මාර්තකාමී වෛරී දේසපාලුවෙක්

    නුඹ ආත්මාර්තකාමී වෛරී දේසපාලුවෙක්

  6. tho waGEY PACHA KELINA PATTA PHARA WEY–GE PUTEK MULU LANKAA WATAMA VENE NATUWA ETI

  7. විශ්ලේෂකයා says:

    මැතිවරණයකදි තමන්ගේ පක්ෂය දිනවීමට කටයුතු නොකල එකම පක්ෂ නයකයා ලෙස ලෝක ඉතිහාසට එක්වි හමරයි… ඒ විදිහට මෙදා පාරත් ඉන්න තිබ්බනේ.. ඇයි දැන් බුලත් කොලේ දිනවන්න කියලා දුවන්නේ..?

  8. Dr Himali de Silva says:

    හැබැයි මහා බැංකු හොරකමේ ප්‍රධාන සැකකරු අර්ජුන් මහේන්ද‍්‍රන් ගේ පත්වීමේ ලිපියට අත්සන් කළ බව අමතක කරන්න එපා

  9. NAK says:

    He has become a habitual liar. Even a child knows that he did everything possible for the UNP to win and he himself said so to the UNP back benchers when they started to ridicule him.

  10. Asaranaya says:

    නූගත් ආර්තකාමි දෙශපාලුවෙකුගෙ කටින් තම නොහැකියාව ගැන කියයි, අනේ මෙහේම ගොම හැලියක්

Main News