ගිය ඡන්දෙදි මං සන්ධානය දිනවන්න වැඩ කලේ නෑ..- ජනපති

February 5, 2018 at 8:40 am | lanka C news
ගිය ඡන්දෙදි මං සන්ධානය දිනවන්න වැඩ කලේ නෑ..- ජනපති

2015 අගෝස්තු මාසයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී තමන් කිසිදු පක්‍ෂයක ජයග‍්‍රහණය වෙනුවෙන් කටයුතු කලේ නැති බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.

කිසිම පක්‍ෂයකට බහුතර ආසන ප‍්‍රමාණයක් ගෙන ආණ්ඩුවක් පිහිටුවීමට හැකියාව නොලැබුනේ එනිසා බවද ඔහු සදහන් කරයි.

තමන් එම මැතිවරණයේදී කටයුතු කලේ මධ්‍යස්තව යයිද ඔහු කියා සිටියේ පොලොන්නරුවේදී පැවති ජන හමුවක් අමතමිනි.

2015 මහ මැතිවරණය පැවැත්වෙද්දී මෛත‍්‍රිපාල සිරිසේන මහතා ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයේ මෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයා ලෙස කටයුතු කලේය.

47 views

24 Comments to “ගිය ඡන්දෙදි මං සන්ධානය දිනවන්න වැඩ කලේ නෑ..- ජනපති”

  1. බබා උක්කුන් says:

    2015දී මහින්ද දිනුවත් අගමැති කම දෙන්නේ නැහැ කියල මහින්දට චන්දෙ දාන්න හිටපු අයව කොටසක් නැවැත්තුව විතරක් නෙවෙයි, ලේකම්ලා මාරුකරලා දිනන්න තිබුණු පාර වහල දැම්ම. ලජ්ජා නැතිව රෙද්දකුත් ඇදගෙන හරි හපන් කමක් කියල හිතාගෙන කරපු නපුන්සක වැඩේ ගැන කියවනවා.
    මේ පාර කොළඹ රෝසිට දිනලා දෙන්න අර කොහෙවත් හිටපු අසාද් සාලිව ගෙනල්ල දැම්ම. හොදටම දන්නවා අසාද් සාලි කියන වාචාලයට මිනිස්සු කැමති නැහැ කියල මුස්ලිම් මධ්‍යස්ත මිනිස්සුත් මේ මිනිහට කැමති නැහැ. මේ යකාව දැමීමේ මුලික පරමාර්ථය පොහොට්ටුවට ලැබෙන මුස්ලිම් චන්ද නැති කිරීම. නමුත් එක සියයට දහයක් වත් සාර්ථක වෙන්නේ නැහැ. මුස්ලිම් මිනිස්සුත් ඉන්නේ ආණ්ඩුවත් එක්ක කලකිරීමෙන් සහ තරහින්.
    රනිල් රෝසිව කොළඹට දැම්මේ නොදා බැරි කමට 2015 දාපු කම්පියුටර් ජිල්මාට් එකට වන්දි ගෙවන්න.

  2. Boo says:

    Bloody ass hole ! just get lost !

  3. kadiya says:

    සිරිසේන සහ පවුල පොලොන්නරුව දිස්ට්‍රික්කයම කොල්ලකෑව 2005 සිට 2014 දක්වාත් එදා ඉඳල අද දක්වාත්. මුළු මහවැලි ජලගැලුම් නිම්නයේ සියලු රක්ෂිතවල වැලි ගොඩ දැම්මා. කළුගල් කඳු කැඩුව. නිදන් ගොඩ දැම්මා. එම අකටයුතුකම් වලට බාධාකළ වනජීවී දෙපාර්තමේන්තුවේ පොළොන්නරු කාර්යාලය ගිනිතිබ්බා. අරලිය හෝටලයේ අසුචි මිශ්‍ර ජලය පරාක්‍රම සමුද්‍රයට නිදහස් කළා. ඒ වතුර තමයි පොළොන්නරුවේ මිනිස්සුන්ට බොන්න දෙන්නේ. වී කෙරුවාව පොළොන්නරුවේ අති ප්‍රසිද්ධ මාෆියාවක්. මේ සියල්ලටම සිරිසේනගේ දේශපාලන බලය පාවිච්චි කළා. ඕස්ට්‍රේලියන් කොම්පැනියකින් කොමිස් ඉල්ලපු එක ලෝකයේම ප්‍රසිධවෙලා තියෙන්නේ. ඔලුවේ ඉඳල අසුචි නාගෙන අනිත් අයට චෝදනකරන්න ජනාධිපතිබලය අවභාවිතයේ යොදනවා. නුගතාට බලය ලැබුනම අශ්වයට අං ආවා වගේම තමයි.

    • Asaranaya says:

      බය නොවනු මිත්‍රය! මූව ලබනවර අපේ ආන්ඩුවෙන් ජොනිබට්ටෙකුගෙ මාර්ගයෙන් අවිචි මහ නරකාදියට දක්කන්නයි සුදානම.Already organized

  4. SUNIMAL says:

    විනෝද සමය නරබන්න ආසා නම් සිරිසේන රනිල්ගේ අනුරගේ පළාත් පාලන රැස්වීම වලට යන්න

  5. Saradiel says:

    2015 ජනවාරි මාසයේ බලයට පැමිණි මේ දෙබිඩි ආණ්ඩුව රටට මොනවාද කරලා
    තියෙන්නේ. මුන්ට ඔබේ වටිනා චන්දය දීමෙන් වලකින්න

Main News