ගිය ඡන්දෙන් ශ‍්‍රීලනිපය පැරදුනේ මට නාමයා්ජනා නොදුන් නිසා.. මං හිටියා නම් දිනනවා..- මර්වින්

October 21, 2017 at 10:30 pm | lanka C news
ගිය ඡන්දෙන් ශ‍්‍රීලනිපය පැරදුනේ මට නාමයා්ජනා නොදුන් නිසා.. මං හිටියා නම් දිනනවා..- මර්වින්

පසුගිය මහ මැතිවරණයේදී තමන්ටද නාමයෝජනා දුන්නේ නම් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප‍්‍රමුඛ සන්ධානයට ජයගත හැකිව තිබු බව හිටපු ඇමති මර්වින් සිල්වා මහතා පවසයි.

කිසිවෙකුගේ පුද්ගලික බලපෑමක් මත දැමූ ගොං පාට් එකක් නිසා අවසානයේ පාඩුව සිදු වූයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට යයිද ඔහු කියා සිටියේය.

රනිල් වික‍්‍රමසිංහ මහතාට දැඩිව විවේචන එල්ල කරන ලද කිසිවෙක් එජාපයෙන් ඉවත් නොකල බවත් ශ‍්‍රීලනිපයද එම පිලිවෙත අනුගමනය කිරීම ඉතා යෝග්‍ය බවත් හිටපු ඇමතිවරයා වැඩි දුරටත් සදහන් කරයි.

27 views

2 Comments to “ගිය ඡන්දෙන් ශ‍්‍රීලනිපය පැරදුනේ මට නාමයා්ජනා නොදුන් නිසා.. මං හිටියා නම් දිනනවා..- මර්වින්”

  1. cam says:

    ඔව් අර දේවාලේ බිලි පූජාව නවත්තපු එක හැමෝටම අමතක වෙලා.. මමත් මුලින් මහ වැරදි විදිහට හිතන් උන්නේ මේ යකා ගැන… ඒත් පසුව තේරුම් ගියා නිකම්ම නිකම් හිස් මිනිහෙක් නොවෙන බව

  2. කිතුලට ගිය මිනිහත් ඔය වගේ ගොං කතාවක් කිව්වලු ආදිකාලයේ????????

Main News