ගිය ඡන්දෙන් මහින්ද ලක්‍ෂ 49යි.. යහපාලන අපි ඡන්ද ලක්‍ෂ 76යි.. රාජපක්‍ෂලාට අපිව පරදන්න හිතන්නවත් බෑ..- මැ.කො. තාම නොකී නිල ප‍්‍රතිඵල චම්පික කියයි..

July 12, 2018 at 10:26 pm | lanka C news
ගිය ඡන්දෙන් මහින්ද ලක්‍ෂ 49යි.. යහපාලන අපි ඡන්ද ලක්‍ෂ 76යි.. රාජපක්‍ෂලාට අපිව පරදන්න හිතන්නවත් බෑ..- මැ.කො. තාම නොකී නිල ප‍්‍රතිඵල චම්පික කියයි..

පසුගිය පළාත් පාලන මැතිවරණයේ ප‍්‍රතිඵල අනුව පොහොට්ටුවට ඇත්තේ ඡන්ද ලක්ෂ 49ක් පමණක් බවත් යහපාලන කඳවුරට ඡන්ද ලක්ෂ 76 ලැබී තිබූ බවත් ඇමති චම්පික රණවක මහතා පවසයි.

ඔහු මෙම අදහස් පල කර ඇත්තේ රිවිර පුවත්පත හා අදහස් පල කරමිනි.

ඇමතිවරයා එහිදී මෙසේ සදහන් කර ඇත.

‘පළාත් පාලන මැතිවරණයකදී වගේ නොව තීරණාත්මක ජනාධිපතිවරණයකදී විශාල ඡන්ද සංඛ්‍යාවක් පාවිච්චි වන අතර ඉහළම ඡන්ද ප්‍රතිශතයක් ද වාර්තා වන බව කවුරුත් දන්නවා.

පළාත් පාලන මැතිවරණයේදී එකසිය විසි පන් ලක්ෂයක ජනකායක් ඡන්දය පාවිච්චි කළ අතර එහිදී ඔක්කොම තුරුම්පු ගසා සියලු සෙල්ලම් දැම්ම මහින්ද රාජපක්ෂ කඳවුරට සිය සිංහල බෞද්ධ ඡන්ද පදනමේ ද උපරිම තලයට ගොස් ලබා ගත හැකි වූයේ ඡන්ද ලක්ෂ 49යි. ඉතිරි ඡන්ද හැත්තෑ හය ලක්ෂයම තිබෙන්නේ 2015 ජනවාරි 08 විප්ලවය කළ අපේ කඳවුර සතුව බව කවුරුත් මතක තබා ගත යුතුයි.

මේ තත්ත්වය හමුවේ 2020 ජනාධිපතිවරනයේදී පළාත් පාලන ඡන්දයටත් වඩා විශාල ඡන්ද ප්‍රමාණයක් පාවිච්චි වන සහ ඉහළ ඡන්ද ප්‍රතිශතයක් වාර්තා වන විට දිනන අපේක්ෂකයා අවම වශයෙන් ඡන්ද ලක්ෂ 65ක් ලබා ගත යුතුයි. සිය සිංහල බෞද්ධ ඡන්ද පදනමේත් කෙළවරටම ගොස් පළාත් පාලන මැතිවරණයේදී ඡන්ද ලක්ෂ 49ක් පමණක් ලබා ගත් මහින්ද රාජපක්ෂ කඳවුරට ජනාධිපතිවරණය දිනීමට නම් තව ඡන්ද ලක්ෂ 16ක් සොයා ගත යුතයි.

නමුත් මේ මොහොත වන විටත් අපේ කඳවුර සතුව ඡන්ද ලක්ෂ 76ක් තිබෙන අතර ජනාධිපතිවරණය වගේ තීරණාත්මක සටනකදී ඒ සංඛ්‍යාව තවත් ඉහළ යනවා විනා අඩු නොවන බව අප කවුරුත් දන්නවා.එහෙම වුණාම මහින්ද රාජපක්ෂ කඳවුරට ඒ අයට වශය ඡන්ද ලක්ෂ 16 සොයා ගන්න සිදු වෙන්නේ අලුතින් ඡන්ද මවලා හෝ වදාලා තමයි’

– rivira

85 views

28 Comments to “ගිය ඡන්දෙන් මහින්ද ලක්‍ෂ 49යි.. යහපාලන අපි ඡන්ද ලක්‍ෂ 76යි.. රාජපක්‍ෂලාට අපිව පරදන්න හිතන්නවත් බෑ..- මැ.කො. තාම නොකී නිල ප‍්‍රතිඵල චම්පික කියයි..”

  1. vishnu says:

    ඉතින් ……….පුතෝ තියපන්කෝ චන්දෙ
    උඹගේ ජෝන් ජුවන් ධර්මපලත් එක්ක

  2. Kalana says:

    Siwurak dhaapu un thawama munge passe yanawane, rata nathi wenakal meee harak kaalakanninnge passe.

    • A voter says:

      If you people have so much confidence , why donot you hold provincial council elections as such acts deprive the democratic rights of the people? It seem to the people that the current rulers suffer from Eleaction – Phobia.
      The people in this country have well understood that the trend and wave is for which side. You can make any interpretation for you people’s own consolation. If the majority feel that National defense, sovereignty are threatened , patriotic people would stand together to overthrow such a government.we should not forget the fact that you all were defeated at the last local election by PO HOTTUWA , while you were in power. At a presidential election , situation is different.

  3. hitan gedara appuhami says:

    මූට නම් දැන් හොදටම මොලේ කචල්. ඊලග පාර රනිල් UNP ජනාධිපති අපේක්ෂකයා කියල කිව්වම මුට පිස්සුව තද වෙලා. රනිල්ලා, රාජිතල, පචයල කට්ටියම එකතුවෙලා පොහොට්ටුවට බැන බැන මුන් දැන් කරන්නේ ආගම් වාදය, ජාතිවාදය පතුරුවන එක. දෙමල මුස්ලිම් චන්ද ගෝටාට ලැබෙන එක නවත්තන්න ෆුල් ට්‍රයි. පුලුවන්නම් බේරුවලක් ආයිමත් ඇතිකරාවී. මුස්ලිම් ජනතාව මුන්ගෙන්, මුන්ගේ බලුවැඩ වලින් ප්‍රවේශම් වෙන්න ඕන. මේ ගැන මුස්ලිම්, දෙමල ජනතාව දැනුවත් කරන එක පොහොට්ටුවේ වගකීම.

  4. Kaluthara Putha says:

    Mu ganja gahalada koheda awith thiyenne….

  5. one shot N gon shot says:

    මේ නොදන්න හින්දයි අහන්නෙ,හැබෑටම මූට දිට්ඨ දම්ම වේදනීය කර්මය පල දීගෙන එනවද​?අංගොඩ ඇඳක් වෙන් කරන දිනේ අත ළඟයි?

    • නිදහස් says:

      ඒ අර තරුනයෙකුගෙ ඔලුවට බලෙන් කරන්ට් වද්දවපු හින්දද?

  6. Nim says:

    PA. CHA
    NIYMA NAMA.
    ANEE PAW
    MOKADA ME WELA THIYENNE????

  7. Ravi.k says:

    Patali ranawaka you are wrong or dont know how voters behaviour.
    Last 2015 MR got 57 lakhs abd MS with all got 62 lakhs.
    Difference is 5 lakhs .these 5 lakhs means swithing of 2.5 lakhs that currently happened.you go and ask from people.
    Mahinda camp will win 65% of majority votes.bext time means they will end up getying 52%.
    Ur helaurumaya only has 50000 votes.you go and increase that.

Main News