ගිය ජනාධිපතිවරණයෙන් ජනාධිපති වූයේ මමයි..- සජිත්

March 25, 2021 at 2:10 pm | lanka C news
ගිය ජනාධිපතිවරණයෙන් ජනාධිපති වූයේ මමයි..- සජිත්

දිනේෂ් ගුණවර්ධන මහතාගේ සූත්‍රයට අනුව පසුගිය ජනාධිපතිවරණයේදී ජනාධිපති විය යුත්තේ තමන් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්ද ලක්ෂ 69ක් ද, තමන්ට ඡන්ද ලක්ෂ 55 ක් ද ලැබුණ බවත් භාවිතා නොකළ ඡුන්දද ගෝටාභය රාජපක්‍ෂ මහතාට විරුද්ද නිසා ජනාධිපති විය යුත්තේ තමන් බවත් ඔහු පැවසීය.

ජිනීවා ඡන්ද විමසීම සම්බන්ධයෙන් විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද ගණනය කර ඇති ඒ ආකාරයට යයි ඔහු සදහන් කලේය.

අද පාර්ලිමේන්තුවේදී පැවැති විවාදයේදී අදහස් පළ කරමින් ඔහු මේ බව කීවේය.

24,239 views

30 Comments to “ගිය ජනාධිපතිවරණයෙන් ජනාධිපති වූයේ මමයි..- සජිත්”

  1. රටෙ එකා says:

    මේ ගොබිලෝ හිතාගෙන ඉන්නේ ජිනීවා වල පැරදුනේ ලංකාවේ ආණ්ඩුව කියලා. ජිනීවා වල නියෝජනය වෙන්නේ රට මිසක් ආණ්ඩුව නෙවේ. ඒ වගේ එකකදිවත් රටේ පැත්ත නැතුව ඇමරිකාවේ පැත්ත ගන්න එවුන් එක්ක මොන රටවල් හැදිලිද.

    • Maha Sinhale says:

      අනේ බොල අමු ගොන් බයියෝ ජිනීවා ව්ල පැරදුනෙ තොපේ බයි ආන්ඩුව තමා. තොපි වගේ අමු ගොන් බයියෝ නිසා අපිටත් ප්‍රශන වලට මුහුන දෙන්න වෙනවා. තොපි මේකෙන් තොලොන්චි වෙලා ගියානම් කිසි ප්‍රශ්නයක් නෑ.

  2. Boo says:

    ජිනීවා වල වුනු දේට සම වෙන්න නං චන්දය නොදුන් චන්ද දායකයින් චන්දය විමසන ස්ථානයට පැමින තමන් චන්දය දීමෙන් වැලකී සිටින බව චන්ද නිලධාරීන්ට ප්රකාශ කල යුතුයි. ඒ බව නිලධාරීන් සටහන් කර චන්දය දීමෙන් වලකින බව ප්රකාශ කල සංඛ්‍යාව ගනනය කල යුතුයි. ජිනීවා වල වෙන්නෙ එහෙමයි.
    10 පාස් වෙන්න බැරිවුනු අයට මෙය හරිහැටි නොතේරීමට ඉඩ ඇත.
    වහලුන්ට තම නූගත් ස්වාමියා රැකගැනීමට මා වෙත බුරාගෙන පැනීමට දැන් අවසර ඇත.

    • තෙල් නැවකට ගොඩවූ පළමු බලශක්ති ඇමතිවරයා says:

      අටවත් පාස් නැති උඹම ඕක කිව්ව එක හොඳයි මල්ලි

  3. Hudson says:

    Exactly. Boralugoda dog is an super idiot.

  4. On The Spot says:

    දැන් ඉතින් එහෙමවත් හිතල හිත හදා ගන්න​.ඒ එක්කම හොයල බැලුවොත් හොඳයි ඔබ තුමාට මනාපෙ දීපු අයගෙ අදහස්.ඒ ගොල්ලො බලාපොරොත්තු වෙන්න නැතුව ඇති මේ වගේ ළමයෙක්?

  5. Niru says:

    I thought as much when the bugger said I will come at night.

  6. Anuradha says:

    සිහිනෙන්ද?කොහෝමත් මෙයා මෙළොව හිඳගෙන එළොව අතගානවා.අපි එක දන්නවා.

  7. MP says:

    ලක්ශ 55 ක් මෝඩ පුතාට පක්ශයි.. ඉතිරි ඔක්කොම විරුද්දයි.. ඉතින් කොහොමද මෝඩ පුතා ජනාදිපති වෙන්නේ..

    • තෙල් නැවකට ගොඩවූ පළමු බලශක්ති ඇමතිවරයා says:

      මල්ලි ඔය කතාවම අපේ බොරලුගොඩ සිංහරාජ දිනේෂ් ඇමැතිතුමාටත් පවසන්න.

  8. Saradiel says:

    දැන්නම් පිස්සුව හොදට වැඩිවෙලා මෙයාගේ ලග ඉන්න අය ප්‍රවේසමෙන්.

  9. Duminda says:

    හොඳ වෙලාවට මොන ගණිත ක්‍රමයකින් හරි මූ පැරදුනේ. නැත්තං පැක නිල් ගහලා තවත් ජරාවල් බොන්ඩ දීලා මෙලහට කොරෝනා මළ කඳන් ගොඩ ගැහිලා.

    • තෙල් නැවකට ගොඩවූ පළමු බලශක්ති ඇමතිවරයා says:

      ඔව්නේ මල්ලි නැත්තං දනපාල බාස්ලට උකුසු බිත්තර ඔම්ලට් කාරයන්ට යන්න තැනක් නැතිවෙනවනේ. අයි මල්ලි අර වයිටගේ හුජ්ජ කලගෙඩි. අමතකයි නේ..

  10. sana says:

    ekane gotawa copy kara kara jangama sewayak karamin yanne….

Main News