ගිය ජනාධිපතිවරණයේදී කූඨ ලේඛණ හැදුවා කියා තිස්ස අත්නායක මාස එකහමාරකට රිමාන්ඞ් කෙරේ..

October 19, 2016 at 12:47 pm | lanka C news
ගිය ජනාධිපතිවරණයේදී කූඨ ලේඛණ හැදුවා කියා තිස්ස අත්නායක මාස එකහමාරකට රිමාන්ඞ් කෙරේ..

එක්සත් ජාතික පක්‍ෂ හිටපු මහ ලේකම් සහ හිටපු පාර්ලිමේන්තු තිස්ස අත්තනායක මහතා ලබන දෙසැම්බර් මස 05 වැනි දින තෙක් සති හයක කාලයක් රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහාධිකරණය විසින් නියෝග කර තිබේ.

ඉකුත් ජනාධිපතිවරණයේදී ව්‍යාජ ලේඛණයක් ඉදිරිපත් කලේ යයි ඒ මහතාට එරහිව විගාග වන නඩුවේ ඇප දීම ප‍්‍රතික්‍ෂෙප කරමින් මෙම නියෝගය කර ඇත.

40 views