ගිය ජනාධිපතිවරණයේදී රූපවාහිනියේ පෙන්වූ කාන්තාව හා දරුවා ගැන ජනපති මෛත‍්‍රී කියයි..

June 15, 2017 at 12:15 am | lanka C news
ගිය ජනාධිපතිවරණයේදී රූපවාහිනියේ පෙන්වූ කාන්තාව හා දරුවා ගැන ජනපති මෛත‍්‍රී කියයි..

කාන්තාවන් දරුවන් ගෙන්වා පුහුණු කර පසුගිය ජනාධිපතිවරණයේදී තමනට නින්දා අපහාස කල ආකාරයට අදද තමනට හොදින් මතක ඇතැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ස්වාධීන රූපවාහිනියේ නව ගොඩනැගිල්ල විවෘත කිරිමේ අවස්ථාවට එක්වෙමිනි.

77 views

19 Comments to “ගිය ජනාධිපතිවරණයේදී රූපවාහිනියේ පෙන්වූ කාන්තාව හා දරුවා ගැන ජනපති මෛත‍්‍රී කියයි..”

  1. Jonaa'S Brother says:

    මයිතූනයට එය වැදිලා පාටයි,ඇයි අවුල්ද පඹරජානෙනි , මොලේ අන්ච්ජකොරන්ච්ජන් වගේ

    • sam says:

      අපහස කාලනම් …. නඩුවක් දැම්මනම් ඒ නඩුවට මොකද උනේ ….???? සුධර්මන්ලා කොහොමද අද එළියේ ඉන්නේ …..

      ඇත්ත සිද්දීයනම් ….. අදාළ කාන්තාව විසින් තම නීතිඥයන්ට පවසා ඇත්තේ DNA පරීක්ෂණයකට කෙලෙසකවත් ඉඩ තියන්න එපා අදාළ පුද්ගලයා දරුවාගේ පියා බව අනිවාර්යයෙන්ම ඔප්පු වෙන බවකි….. පසුව මේ නඩුව නීතිපතිවරයා විසින් ඉල්ලා අස්කරගෙන ඇත ……

    • fass says:

      Raththaran ashwayo ehema hoyala mahansi athi

  2. සෙල්ලං සේන​ says:

    ගිය ජනාධිපතිවරණයේදී රූපවාහිනියෙ පෙන්නුවෙ ඇනිබල් අක්කගෙ පම්පෝරියනෙ??

  3. ප්‍රවේනිදාස says:

    ඤරු! ඤුරු!

    🙂

  4. anil ..R... says:

    දුර්වල මිනිසා පරණ කතන්දර කියමින් ස්වයං වින්දනය ලබයි… රටට හෙන ගැහුවත් කම් නැත..

  5. gajaba says:

    අනේ සර්, තැනට උචිත දේ කතා කරන්න, අඩුවෙන් කතා කර වැඩියෙන් වැඩ කරන්න, කුණු අවුස්සා ගන්න එපා

  6. Rommel says:

    Ohe ape rata jathiya pawadeepu hati apitath kawadawath amathaka wenne NE.

  7. හීං බබා says:

    හිනාවෙන්න නොවෙයි අඩන්න වෙලා තියෙන්නෙ, රටම අවුල් ජාලයක්,මෙී තොටමුල්ලටත් වඩා කුණු ගොඩක් කියල තමයි අපිට නම් පෙනෙන්නෙ.

  8. කිරිහොඳා says:

    ඔබතුමා කියන ඔය පරිනත භාවය හොඳටම දැක්කෙ අර ආප්ප කාල ගිහින්ල අනික් පැත්තට එකතුවුන වෙලාවෙ තමයි!

  9. nareen says:

    Meya obathumaagema durvalakamaki. Balaya thibiyadeeth sudussan sudusu than valata path kara noganne ai? .Deshapaalanaya yanu yahaluvanta,naayanta thanathuru labaadeema nove.

  10. shantha kuru says:

    this is called self indulgence

Main News