ගිය ජනාධිපතිවරණයේදී රූපවාහිනියේ පෙන්වූ කාන්තාව හා දරුවා ගැන ජනපති මෛත්රී කියයි..
June 15, 2017 at 12:15 am | lanka C news
කාන්තාවන් දරුවන් ගෙන්වා පුහුණු කර පසුගිය ජනාධිපතිවරණයේදී තමනට නින්දා අපහාස කල ආකාරයට අදද තමනට හොදින් මතක ඇතැයි ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ ස්වාධීන රූපවාහිනියේ නව ගොඩනැගිල්ල විවෘත කිරිමේ අවස්ථාවට එක්වෙමිනි.
Salawe winaseta mokada kale.? Aranayakata monawada kale? Eeta passe awa ganwathurata mokada kale ? Meethota mulle winaseta mokada kale….anthima gan wathurata mokada kale ? Rate aarthikaya homben yanawa mokada kale…..?
Rajapakselata mada gahana kota owa hithune nedda. Den Rajapakselata mada gehuwata wedak wenne nethi bawa therila nisa thamange atheethaya gena kiyala anukampawa ganna hadanawa. Maanchu dagena vibhageta livuwalu. Patta pal boru ne.
This man never give-up, He him self knows the his capabilities and reality…..
අනේ පුලුවන්නං අර වාහනයක් ගන්න UNP ආණ්ඩුවක් එනකං ඉමු කියලා වැස්සේ තෙමි තෙමි කියපු ටීවි එකේ ගිය ඇඩ් එක ආයි දාන්න කියහංකො. මේකයි ඉතින් ගොන්නුන්ව ආයිත් ගොනාට අන්දලා ගත්ත චන්ද ටික හින්දවත්.
ඇත්තම තමයි! දැන් ඒ කාර් අක්කගෙ කොහෙවත් තෙමෙන් නැතුව ඇති නේද?
යමපාලනය ආවට පස්සේ පලවෙනි වතාවට බෙල්ලන්විල ඇවිදින මංතිරුවට ගියා . කිඹුල්ලු ඉන්නවා කියලා හැමතැනම බෝඩ් ගහලා . දුවන මිනිස්සු භය කරලා ලෙඩ්ඩු වුනාම බේත් ටික විකුණන ඇමරිකන්-ඉන්දියන් හාම්පුතුන්ගේ උවමනාව සිරිසේන-රනිල් හවුල හරහා සිදුකරන බව පැහැදිලියි !
යමපාලනය වෙනසසැපද?