ගිය මාස 08 දීම එකම ත‍්‍රීවිලයක්වත් ගෙන්වා නෑ.. ක්‍ෂෙත‍්‍රය බංකොලොත්..- චම්පික

December 11, 2020 at 6:29 am | lanka C news
ගිය මාස 08 දීම එකම ත‍්‍රීවිලයක්වත් ගෙන්වා නෑ.. ක්‍ෂෙත‍්‍රය බංකොලොත්..- චම්පික

අද වන විට මෙරට ආර්ථික අර්බුදයක්, රාජ්‍ය මූල්‍ය අර්බූදයක් සමග බැදුනු ජනතා අසහනයක් කරා ගමන් කරමින් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

දැනටමත් ලක්ෂ ගණනකට රැකියා අහිමිව ඇති බවත්, තවත් පිරිසක් පඩි භාගයක් ලබමින් ඇති බවත්, තවත් පිරිසකගේ අතිකාල කප්පාදු කර ඇති බවත් ඔහු පෙන්වමා දෙයි.

ගත වූ මාස 8 ක කාලයේදී එක ත්‍රීවිලයක්වත් මෙරට ගෙන්වා නැතැයිද කී ඔහු එම කාලයේදී ගෙන්වා ඇත්තේ මෝටර් රථ 28ක්, මෝටර් සයිකල් 277ක් පමණක් යයිද සදහන් කලේය.

පසුගිය වසරට සාපේක්‍ෂව එම ප්‍රතිශතය 3%ක් බවත් එනිසාම එම ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම බංකොලොත් වී ඇති බවත් පැවසීය.

ඔහු මේ බව සදහන් කරන ලද්දේ මුදල් අමාත්‍යංශ වැය ශීර්ෂයේදී අදහස් පල කරමිනි.

26,467 views

56 Comments to “ගිය මාස 08 දීම එකම ත‍්‍රීවිලයක්වත් ගෙන්වා නෑ.. ක්‍ෂෙත‍්‍රය බංකොලොත්..- චම්පික”

  1. Buddhadasa says:

    This PARAYA came to power in the name of Sinhala nation and Buddhism. Then became a power greedy womaniser, mistreated wife and family , dumped the policies and hooked on to any Party to be in power. No Sinhala Buddhist should vote for this Paraya. Heads of any Sinhala Buddhist should be examined for stupidity.

  2. RED BULL says:

    ඈ බොල ගස් බල්ලො,තෝ ත්‍රීවීල් ගෙන්වල මේ රටේ ඉන්න තරුණ පරපුර මහ පාරට කොටු කරන්නද හදන්නෙ.පාහර පචය ඒ කොල්ලන්ගෙ අනාගතේට හරියන වැඩක් යෝජනා කරපිය​.බොරු හෙළයා හෙලුව වනයි.තෝ නම් මහ මෝඩ මූසල මී හරකෙක්.

  3. Osmand says:

    උඹලට බීමතින් මිනිස්සු යටකරන් යන්න පැජරෝ. අපට 3වීල් නැතුවට කමක් නැහැ. කට වහපිය වසලයා.

Main News