ගිය රජයේ චම්පිකගේ අමාත්‍යංශයේ ප‍්‍රචාරක වියදම කෝටි 57යි.. වියදම් කල හැටිි පුදුම සහගතයි..

August 1, 2020 at 1:20 pm | lanka C news
ගිය රජයේ චම්පිකගේ අමාත්‍යංශයේ ප‍්‍රචාරක වියදම කෝටි 57යි.. වියදම් කල හැටිි පුදුම සහගතයි..

පසුගිය යහපාලන රජය සමග නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ නිවාස ණය ආධාර ලබා දීමේදී බරපතල අක‍්‍රමිකතා සිදුව ඇති බව සිදුකරන ලද විගනන පරීක්ෂාවේදී හෙළිව ඇති බව නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ප්‍රියත් බන්දු වික්‍රම මහතා සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බවත් ඔහු පැවසීය.

එමෙන්ම නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ අති විශාල මුදලක් ප්‍රචාරණය සඳහා වැය කර ඇති බවත් එම ප්‍රචාරයක් මොනවද බැලූ විට පුදුම සහගත බවද ඔහු සඳහන් කළේය.

ප්‍රචාරණය සඳහා පමණක් එම අමාත්‍යංශය රුපියල් කෝටි 57 ක මුදලක් වියදම් කර ඇති බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

155 views

13 Comments to “ගිය රජයේ චම්පිකගේ අමාත්‍යංශයේ ප‍්‍රචාරක වියදම කෝටි 57යි.. වියදම් කල හැටිි පුදුම සහගතයි..”

  1. aniwa says:

    Lol ප්‍රියත් බන්දු වික්‍රම lol
    look who is talking now ? how much public funds has he robbed ?

    • බන්ඩා says:

      යහපාලනය ඇමටිලා තරගෙට හොරා කෑ බව පවතින උසාවි පද්දතියෙන් පහසුවෙන්ම ඔප්පු කල හැකිය්

  2. ක්‍රිමිනල් says:

    වනචර දශකයේ පට්ට පජාත නීලකාස හොරෙක් කියපු හින්දම පිලිගන්න වෙනවා. ප්‍රියත් බන්ධූ වික්‍රම ,පරන නීලකාස හොරු රෙජීමය ගොඩ දාලා හොරාකන්න බරටම වැඩ. සිස්ටම් චේන්ජ් කියන්නේ පරණ හොරු ටික ආපහු ගෙනල්ලා අලුතෙන් හොරා කන එකද බන් !

    • Ratavesiya says:

      It was your government that managed the country during the last five years.

      Why, if he had robbed money, did not your government bring him to the book?

      Don’t just bark at nothing!

      • aniwa says:

        වහලෙකු නොවී ස්වාධීනව සිතන්න පුරුදුවෙන්න
        කවුද හරි නොව කුමක්ද හරි ලෙසින් දකින්න පුරුදු වෙන්න
        කවුරු කලත් වැරැද්ද වැරද්දක් මය
        නිල කොළ රතු ලෙසින් දෘෂ්ඨිගත නොවී සිටින්න උත්සහ කරන්න
        අප මවුබිම කවදාහෝ මේ නරාවලෙන් ගොඩ ගත හැකිවන්නේ අප සියලු දෙනා එකාවන්ව මෙසේ සිතන්න හුරුවූ දිනක පමණි

      • ක්‍රිමිනල් says:

        FYI ; type his name on google search box then you’ll find all the allegations he had.

    • ගයාන් says:

      උඹල ප්‍රියත් බන්දු කරපුවා ඔක්කොම ඇහින් දැක්කා වගේ දැනගෙනත් පහුගිය අවුරුදු පහේ පොල් ගෑවද? තැන තැන අඩන්නේ නැතුව පැමිණිල්ලක් වත් දාපන්කො සමනලයො!

    • ක්‍රිමිනල් says:

      පරණ (යහපාලන) හොරු ටිකම ගේනවා කියලා මම කිවුවේ UNP හෝ ස.ජ.බ. හෝ JVP ගේනවට. උබල කලබල වෙලා නැට්ට පාග ගත්තට මම මොනව කරන්නද?

  3. Lal says:

    Yakada minisa hadanna Wenna athi wiyadam kale 😃😃😃😃

  4. Perera says:

    are you kidding boss….? Just go in front of a mirror then you will be able to see one of the biggest robbers in the island… even this robber owns a few vessels (tug) under his wife’s name…..

  5. True news says:

    Jvp unp sjb wurthiya samiti me rata saha arthikayata arajika kirima sandha chanda Kate deshapalana wardanayak wairaya thula patangena atha, me wurthiya samiti warayawal wikunana wita koheda hitiye.

  6. True news says:

    Jvp unp sjb wurthiya samiti me rata saha arthikayata arajika kirima sandaha chanda Kate deshapalana warjanayak wairaya thula patangena atha, me wurthiya samiti yahapalanaen warayawal wikunaddi koheda hitiye.

  7. sunimal says:

    මුන්ව වසර 20ක සිරබත් කන්න යවමු

Main News