ගිය වසරේ අලුතින් බාර් ලයිසන් 150ක්…
January 12, 2022 at 6:22 am | lanka C news
ගෙවුනු 2021 වසරේදී මත්පැන් බලපත්‍ර 150 ක් අලුතින් ලබාදී ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව කියයි.
සංචාරක මණ්ඩලයේ හෝටල් සහ අවන්හල් සඳහා බලපත්‍ර 81ක් හා සුපිරි වෙළෙඳසල් සඳහා බලපත්‍ර 69 ක් එම වසරේදී නිකුත් කර තිබේ.
සුරාබදු කොමසාරිස් ජනරාල් එම්ජේ ගුණසිරි මහතා පවසන්නේ සාමාන්‍ය මත්පැන් අලෙවිසල් විවෘත කිරීමට එකම බලපත්‍රයක්වත් 2015 වසරෙන් පසු නිකුත් කර නැති බවයි.
කොහෙවත් යන ඝන ඝාතන මගුලක් අල්ල ගෙන දගලනව මෝඩ බයියෝ ටික චූන් කරන්න. පැහැදිලිවම බුද්ධාගමේ තහනම් කරපු සුරාවට රට පුරා ලයිසන්. අප්‍රායෝගික ධර්මයක් අමන ජාතියක්
දැන් ජරාව කන්නෙ ලොකු ලොකු තැන් වලින් විතරයි වගේ
බාර් නිසා රටේ ජනතාව බේබද්දෝ වෙලා ,උමතු වෙලා ජනතාව හිගන්නෝ වෙලා ,ජොන්ස්ටන්ගේ පාලකයින්ගේ ගිණුම් තර වෙලා කාටද ආඩම්බරේ පොහොට්ටුවට නේද ? පාලකයෝ බෞද්ධයෝද ?(වැරදුනා ඔවුන් තිරුපති කෝවිලේ ශිව ලිංගය වදින්නො , ඥානක්කා අදහන්නෝ ) ජොන්ස්ටන් කතෝලික නිසා ඔහුට ප්‍රශ් නයක් නැහැ ,ජෙසුත් වතුර වයින් කරලා ඇල්කහෝල් හදලා ලෝකයට ආදර්ශයක් දුන්නනේ
හොර අරක්කු කාරයෝ රෑකඩයක් රජකරලා දැන් කැබින්ටුවේ බලය පිහිටුවගෙන රටම බේබදු කරනවා….
Fools are training the young generation to hard drinks and drugs. That is the way they make money the only knowledge they have.