ගිය වසරේ ටි‍්‍රලියන 1.4ක් මුදල් අච්චු ගැහුවා.. එනිසා අර්බුදය කළමනාකරණය කරගත්තා..

January 15, 2022 at 12:40 pm | lanka C news
ගිය වසරේ ටි‍්‍රලියන 1.4ක් මුදල් අච්චු ගැහුවා.. එනිසා අර්බුදය කළමනාකරණය කරගත්තා..

ගතවූ 2021 වසරේදී පමණක් ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් ටි‍්‍රලියන 1.4 ක මුදල් මුද්‍රණය කළ කර තිබේ.

මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සහ මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ ඒකකයේ අධ්‍යක්ෂ අනිල් පෙරෙරා මහතා සහභාගී වූ රූපවාහිනී වැඩසටහනකදී ඔවුන් මේ බව කියා සිටියහ.

ඉතිහාසයේ වෙන කිසිදු වසරක මෙතරම් විශාල මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කර නැති බවද පැවසූ මහ බැංකු අධිපතිවරයා මුදල් මුද්‍රණය කළ නිසාම ඇති වෙන්නට තිබූ අර්බුදය කළමනාකරණය කරගත හැකි වූ බවද කියා සිටියේය.

18,358 views

9 Comments to “ගිය වසරේ ටි‍්‍රලියන 1.4ක් මුදල් අච්චු ගැහුවා.. එනිසා අර්බුදය කළමනාකරණය කරගත්තා..”

  1. MD says:

    ඔන්න අමු ගොන් බයියනි සල්ලි අච්චු ගහල අර්බුධයෙන් ගොඩ එන හැටි. 😀 😀

  2. කාලකන්ණි දේශපාලනය තුරන් කරමු..🤩🤩🤩 says:

    මූ නම් මහ උපන් ගෙයි මෝඩයෙක් … අම්මේ මහබැංකු අධිපති කෙනෙක් කියන කතා. රටේ පවට පහල උන අවජාතක බල්ලො සෙට් එකක් රටම කනව . අපරාදේ ලස්සන රටක් පෙනි .. පෙනී විනාශ කරනව . මුන්ට සහ ගහන්න ඕනෙ මේවට නම්.

  3. මිල්රෝයි වෙන්නප්පුව says:

    මූ වගේ මෝඩ මීහරකෙක්. අනේ දෙයියනේ අපටත් මේ කාලකන්නි කතා.අහන්න සිද්ධ වුණානෙ.

  4. Truth says:

    Pls increase money printing this year 100% than last year and mange the imagination people are fools so can say any jokes they accept

  5. Nuwan says:

    Please print every day 24 hours

  6. tmsk says:

    සල්ලි ප්‍රින්ට් කරලා ඕක කරන්න නම් ඔය තැනට කබ්රාල් නෙමෙයි හොඳ ප්‍රෙස් 1ක වැඩ දාන්න කෙනෙක් ගත්තා නම් ඉවරයි නේ. අපරාදේ ඔය මොඩයට දෙන salary. මිනිස්සුන්ට සල්ලි ප්‍රීන්ට් කරගන්න කියලා කොළ බේදුව නම් ඔය print cost 1 ඉතුරුයි. සල්ලි කියන 1 numerical වටිනාකම වැඩක් නෑ. ඒක stable වෙන්නයි ඕන. කබ්රාල් හොඳයි lake house වැඩට.

  7. Felix says:

    Mehematha Economic Joker Kenek Mulu Lookema Nehe…. Asarana Mahajathawage Badu Mudal Walin Cabinet Status Sepa Ganna Mee Wage Nikamek Wa Thoyan Inne, Mee Aayage Pawathmata Misa Ratata, Janathawata, Aarthikayata Athi Aaadarayak Nisa Nowai.

  8. සිසිල් සුදේශ් says:

    මුං හැත්තම ගිලෙන්න යන රටත් සූරාකාලා අන්තිමේදි රට පනින්න බලාගෙන ඉන්න ජඩයො. අපිව අන්දන්න කතාකරන්නේ.

    • wimalasena H.D. says:

      muge plan eka janathaawa andawalaa rata paninnatadanam magennam moota kavadaawath gelawumak netha.
      me kabaraya loke koi assaka mullaka hitiyath uwa saha uge mulu pavulama hoyaa gihin enge eka etayak ithuru
      nowenna wede denna honda arabi shooterla godaak innavaa. enisaa onadeyak moo korapiyaawe sisil sudesh.

Leave a Comment

Main News