ගිය සැරේ පැරදිලා සජිත් යාල කැලේ හැංගුණා.. මේ පාර පැරදුනාම හැංගෙන්න වෙන්නෙ හිමාල කදුවැටියේ..
June 17, 2020 at 3:00 pm | lanka C news
පසුගිය ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂක ලෙස තරග කළ සජිත් ප්‍රේමදාස මහතා ලද පරාජයෙන් පසු සොයා ගනීමට හැකි වූයේ යාල කැලයෙන් බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කරයි.
මෙවර මහ මැතිවරණයෙන් ඔහු පරාජය වීමෙන් පසු හොයාගැනීමට ලැබෙන්නේ හිමාල කැලයෙන් බවද ඔහු පැවසීය.
පසුගිය ජනාධිපතිවරණයටත් වඩා වැඩි පරාජයක් මෙවර මැතිවරණයෙන් ඔහුගේ පාර්ශවය ලබන බවත් ඒ මහතා කියා සිටී.
හිටපු මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ හිරු රූපවාහිනියේ සලකුණ වැඩසටහන එක්වෙමිනි.
සජිත්ට වඩා ලොස් වෙන්නේ සජිත්ගෙ පිහිටෙන් ගොඩ යන්න හදන, ගූගල් බැලුං, බනානා සුජී, කසියාබංඩා වගේ අපත රැළ.
ටැලිපෝනය යනු ප්‍රතිපත්තිමය පදනමක් ඇතුව හැදුනු මරාලයක් නොවෙයි.
සජිත් හා රාජිත ගෝටා සමඟ හවුලේ කෑමට හීන දකින අතර ෆීල්ඩ් මාර්ශල් අන්තිම ලේ බිංදුව දකවා රාජපක්ශ වරුන් සමඟ යුද වැදීමට සරසෙයි. හෙල උරුමයේ චම්පික පොල්ලක් අතැතිව අංගම්පොර පිනුං ගහන අතර උග්‍ර මුසලිම් නියෝජිතයින් කට කොනකින් සිනාවෙමින් සජිත් ලඟින්ම වාඩිවී සිටිය්. සජිත් කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් ගැහුවේ අවස්තාවාදී සූදුවකි.
RaBaata vaeradilaa. Me paara eyaa haengenne oya kohevath nevi Sirikothe kakussiye. Ai amathaka unaada? Eyaama kiyala thibune chande ivaravelaa sirikotha kakussiyata enava kiyala.
සජිත්ට කෙසේවෙතත් මේ හොර තක්කඩියටනම් හැංගෙන්ඩ තැන්ක් සොයා ගන්ඩ වෙයි වගේ. මූට ඇපෙත් නැති වෙනවා ශුවර් .
මූම නේද ජනාදිපතිවරනයට ඉස්සෙල්ල කිව්වෙ දැං ගෙම්බොත් කෑගහන්නෙ සජිත් සජිත් කියල. මූට දැන් සජිත් ගෙම්බෙක් වෙලාද ? අපට නම් මුන් දෙන්නම පේන්නෙ ගෙම්බො වගේ. මේ වගේ අපතයින් පිරුන රටක් හැදෙයිද ?
සජිත් වටේ ඉන්න ගෙම්බො කෑගහන්න සජිත් සජිත් කියල තමයි
හැබැයි දැන් ටික දවසක ඉදන් සද්දෙ අඩුවේගෙන යනවා
ගෙම්බො සජිත්ගෙ මල්ලෙන් එලියට පැනලා යනවා
මේ මිනිහා ඇල්වතුර වොඩ්කා බීලාද කොහෙද ඉන්නේ
ලැජ්ජ නැද්ද යකෝ මහ දවාලෙ මහබැංකුව කඩපු පල් හොරුන්ට කඩේ යන්න.
මහබැංකු හොරා was the PM of all yahapalanaya thieves including SP 🙂 don’t comment like you were born yesterday
උබලගේ නායක මහබැංකු හොරා යන්නේ කොහේද?
අලන්තර කයිෆ ෆාර රබ්බුක බිහ සහ බිල්ෆි කියලා හලාල් අලි මංතර ගාථාවල් කියලා කලා වැවේ නිධං හාරනකොට එන අලි මෙල්ල කරන්න පුළුවන් අපේ පෑඩ් සජිත් සර් ට.. උස නම් සිකුරුටි මිටි නම් කම්කරු :p
මූට නම් දැන්ම ගෙදර යන්න වීසා හම්බ වෙලා ඉවරයි. මූට කතිරෙ ගහන්නේ නැහැ මුගේ ගැනිවත්. ඒ තරම්ම එපා වෙච්ච එකෙක්.
muu awalamek……apathayek….
ජනතාවෙනි ඔබලාට පේනවා නේ මේ කොමෙන්ට් වලින් දෙගොල්ලන්ගේ හැටි මුන් රට කන්න උපන් එඋන් කරුණාකර ඔබේ වටිනා චන්දය මුන්ට නොදී නියම සිංහල නායකයෙකු ඉන්න පක්ෂයකට ගහන්න.
දැන් ගෙම්බෝ කෑගහන්නෙ මොනවා කියලා ද
අලන්තර කයිෆ ෆාර රබ්බුක බිහ සහ බිල්ෆි කියලා
This bold crook should send his alcoholic son for rehabilitation before sending him to a driving school. Otherwise every time the sonny gets drunk some poor soul on the road will have to pay the price. Because of daddy the crook, sonny’s bottle of vodka will turn to water.
වොඩ්කා වතුර පුත්තලම් බූරු තට්ට සාජන් නාකි හම්පඩ ගිය චන්දෙන් සජියගෙ චන්ද කැඩුවෙ ගෙබි කතාවෙන්. ඔයවගේ පීචං වැඩ වලට මොලයක් තිබුනට රටක සංවර්දනයක් ගැන උගත්කමක් නැති පොංසියෙක් මූ.