ගිරවු-රිලවු රණ්ඩුව යලි ඇදේ.. මාලිංගට එරෙහිව ඇමති දයාසිරි වහා විනය පරීක්‍ෂණයක් කැදවයි..

September 20, 2017 at 10:40 am | lanka C news
ගිරවු-රිලවු රණ්ඩුව යලි ඇදේ.. මාලිංගට එරෙහිව ඇමති දයාසිරි වහා විනය පරීක්‍ෂණයක් කැදවයි..

වේග පන්දු යවන ක‍්‍රිඩක ලසිත් මාලිංග සම්බන්ධයෙන් විනය පරීක්‍ෂණයක් පවත්වන ලෙස ක‍්‍රිඩා ඇමති දයාසරි ජයසේකර තීරණය කර ඇත.

මේ වන විටත් ඒ සදහා ක‍්‍රීඩා අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයෙකුගේ ප‍්‍රධානත්වයෙන් යුතු කමිටුවක් පත් කර තිබේ.

ක‍්‍රිකට් ආයතනය විසින් සංවිධානය කල වැඩමුළුවකදී මෙරටදී පැවැත්වෙන තරග සදහා තණතිලි සැකසිම ගැන මාලිංග දැඩි ලෙස විවචේනය කිරිම සම්බන්ධයෙන් මෙම විනය පරීක්‍ෂණය කැදවා ඇත.

100 views

7 Comments to “ගිරවු-රිලවු රණ්ඩුව යලි ඇදේ.. මාලිංගට එරෙහිව ඇමති දයාසිරි වහා විනය පරීක්‍ෂණයක් කැදවයි..”

  1. Karu Jayasuriya says:

    That was a discussion to identify what went wrong and how to rectify those. If all are talking only about positives
    no need these types of discussion to find solution. Malinga said what places got wrong and management need to see how to rectify those. You can’t expect anything good from people like Dayasiri who just want to servive his position only. Bad luck for SL cricket lovers with this minister and president.

  2. siraa says:

    Pissu lokayak. Dhayaasiri danna bambuwa. Malingayo ayin weyan oya kehelmal team eken. Meeka wikaara ratak

  3. hitan gedara appuhami says:

    රිලවා තණකොළ කාල වගෙයි පේන්නේ. එහෙම නැත්නම් බුකි කාරයාගේ ජරාව කාල.
    මාලිංගට විනය පරීක්ෂණ තියන එක නොවෙයි කෙරෙන්න ඕන, ඔය මාලිංග කියන තණතිලි ගැන, ඒවා හදපු එවුන් ගැන පරික්ෂා කරන එක. අපිත් දැක්ක ලංකාවට දීල තිබුනේ අපිට අවාසි සහගත තණතිලි. මේ හදන්නේ විත්තිය නිදොස් කොට නිදහස් කරලා පැමිණිල්ල එල්ලුම් ගස් යවන්න. පාලක මණ්ඩලය විසුරුවල අතුරු කමිටුවක් දාල හරි ක්‍රිකට් ගොඩ ගන්න බලන්නේ නැතුව, සූදු කාරයට තෝත් කාපිය,මමත් කන්නම් කියල ක්‍රිකටුයි, රටයි දෙකම කාල යන්නයි හදන්නේ. මේ වගේ එවුන් පාර්ලිමේන්තු යවන එවුන්ටයි බූ වල්ලෙන් ගහන්න ඕන. රට ගිය කලක්.

    • Amda says:

      පොඩි මරුටි කාර් එකක තොප්පියකුත් දාගෙන ඇවිත් හෝර්ටන් රෙසිඩන්සීස් වල බෙනයක් ඇතුලට රිංගන #ලවෙක් ඉන්නවා ……

  4. රමණි says:

    ඔය දයසිරිය කියන එක ගිය තැන රෙනවා මිසක් වැඩක් දන්නා වැඩක් කරන එකෙක් නෙමේ. හැමතැනම චෝරකරන අපතයෙක්.

  5. Ranasinghe says:

    බලු රැලට විරුද්ධව කතා කරන අයට විනය පරීක්‍ෂන​. මේක අරාබියට ත් වඩා දරුණු රටක් කරලා.

  6. john the baptice says:

    දයාසරි ඇමතිකමෙන් ඉල්ලා අස්විය යුතුය මු පින්ගොනා ඇමති කෙනෙක් ක්‍රිකෙට් විනාසයට පත් උනේ මේ කාලකන්නියා නිසා

Main News