ගිරිතලේගම විදුහලේ සිසුන් 450ක්, ගුරුවරුන් 82ක් නිරෝධායනයට ලක් කෙරේ..

July 31, 2020 at 10:30 pm | lanka C news
ගිරිතලේගම විදුහලේ සිසුන් 450ක්, ගුරුවරුන් 82ක් නිරෝධායනයට ලක් කෙරේ..

පොලොන්නරුව ගිරිතලේගම මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් 450 දෙනෙකු ගුරුවරුන් 82ක් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය 07 දෙනකු ස්වයං නිරොදායනයට ලක්කර තිබේ.

ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයා සමඟ සමීප සම්බන්ධතාවයක් පැවැත්වූ එම විද්‍යාලයේ ගුරුවරයෙකු හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

එම ගුරුවරයා ද මේ වන විට ස්වයං නිරොදායන ට ලක් කර ඇති අතර ඔහු පසුගිය දිනවල එම පාසලේ ඉගැන්වීම් කටයුතුවල යෙදීම නිසා මෙම පියවර ගෙන තිබේ.

22,563 Viewers

3 Comments to “ගිරිතලේගම විදුහලේ සිසුන් 450ක්, ගුරුවරුන් 82ක් නිරෝධායනයට ලක් කෙරේ..”

  1. දිලිත් says:

    Respet sa

    • Jepi buster says:

      ජවිපාවෝ බලල අඩපු ජෙප්පන්ට සතුටු වෙන්න අවස්ථාවක.

  2. ක්‍රිමිනල් says:

    මුළු ලංකාවෙම පීසීආර් පරීක්ශණ 40,000 යි , රෙස්පෙක්ට් ස ! එන්න අපි ඇන්දෙමු..😂😂😂😂

Leave a Comment

Main News