ගිරිය පුප්පාගෙන කෑ ගැසූ පමණින් දේශපේ‍්‍රමී නොවේ.. බහුතරය වූ පමණින් මතය නිවැරදි නෑ..- අලි සබ්රි

November 12, 2020 at 12:40 pm | lanka C news
ගිරිය පුප්පාගෙන කෑ ගැසූ පමණින් දේශපේ‍්‍රමී නොවේ.. බහුතරය වූ පමණින් මතය නිවැරදි නෑ..- අලි සබ්රි

කොරෝනා ආසාදනය වී මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන්ට අවසන් කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් ඇති වී තිබෙන මතභේදාත්මක තත්වය මත අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි මහතා තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබා ඇත.

එමගින් ඔහු පෙන්වා දෙන්නේ බහුතරය වූ පමණින් මතය නිවැරදි නොවන බවත් සුළුතරය වූ පමණින් මතය වැරදි නොවන බවත්ය.

ගිරිය පුප්පාගෙන කෑ ගැසූ පමණින් කිසිවකු දේශප්‍රේමී ද නොවන බව එහි සදහන්ය.

 

65,887 views

85 Comments to “ගිරිය පුප්පාගෙන කෑ ගැසූ පමණින් දේශපේ‍්‍රමී නොවේ.. බහුතරය වූ පමණින් මතය නිවැරදි නෑ..- අලි සබ්රි”

  1. අපි ඕක කලින් කීවා.
    2024 ගෙදර යන්න පුළුවන්

    • Deviyo says:

      Aemathi kiyanne 2019 prakaasa kala 69 Laksayalage ‘mathaya’ saha 2020 aanduvata 2/3 dunna janathavage ‘mathaya’ vaeradyi kiyala da? Eya vaeradi nam thava mohothak ho aemathi kame saha pinaa manthiri kame nosita vahaama mahathmaa gathiya raekagena asvenna. Ratata vadha denne naethuva.

  2. මේනකා හේවාඋල්ල says:

    අද ලංකාවේ නියම ජනාධිපති අලි සබ්‍රියි

  3. හාරත බූරුවා says:

    මූ උපන්ගෙයි අන්තවාදියෙක්

  4. Kalana says:

    මූ කතා කරනවකොට නපුන්සක සිංහල දේශපාලුවට චූ යනවා. මූගේ අතේ ගෝට නැටවෙන්නේ. හොර කරලා නඩු දිනුවහම එහෙම තමයි.

  5. කොනකට් says:

    ගිරිය පුප්පගෙන කෑගහනවා මදිවෙලා ලවුඩ් ස්පීකර් දමාගෙන කෑගහන ලවුඩ් ස්පීකර් ආගමේ කට්ටිය නේද මේ අනික් අයට බොරු චෝදනා නගන්නෙ.

Main News