ගිරිය පුප්පාගෙන කෑ ගැසූ පමණින් දේශපේ‍්‍රමී නොවේ.. බහුතරය වූ පමණින් මතය නිවැරදි නෑ..- අලි සබ්රි

November 12, 2020 at 12:40 pm | lanka C news
ගිරිය පුප්පාගෙන කෑ ගැසූ පමණින් දේශපේ‍්‍රමී නොවේ.. බහුතරය වූ පමණින් මතය නිවැරදි නෑ..- අලි සබ්රි

කොරෝනා ආසාදනය වී මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන්ට අවසන් කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් ඇති වී තිබෙන මතභේදාත්මක තත්වය මත අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි මහතා තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබා ඇත.

එමගින් ඔහු පෙන්වා දෙන්නේ බහුතරය වූ පමණින් මතය නිවැරදි නොවන බවත් සුළුතරය වූ පමණින් මතය වැරදි නොවන බවත්ය.

ගිරිය පුප්පාගෙන කෑ ගැසූ පමණින් කිසිවකු දේශප්‍රේමී ද නොවන බව එහි සදහන්ය.

 

66,675 views

85 Comments to “ගිරිය පුප්පාගෙන කෑ ගැසූ පමණින් දේශපේ‍්‍රමී නොවේ.. බහුතරය වූ පමණින් මතය නිවැරදි නෑ..- අලි සබ්රි”

  1. sumudu says:

    කොටසක් වෙනුවෙන් කැගැසීම ඔබේ යුතු කම නොවේ .
    කොටසක් ඔබව තෝරා පාර්ලිමේන්තුවට එව්වා නොවේ .
    ලිස්ට් එකෙන් ආවත් අපි ඔබ අනුමත කළා නොවේ .
    බදුර්දීන් ආ ගිය තැන් ඔබ පය නොතබුවා නොවේ.

  2. Darshana says:

    අපි ඥානසාර හාමුදුරුවන්ට බැන්නා උන්වහන්සේ කොරහේ කිඹුල්ලු දකිනවා කියල නමුත් උන්වහන්සේ කිව්වා මේ කාගේ කාගේත් සැඟවුණු අභිලාෂයන් ගැන සහ අභිරහස් උගත් සටන් පෙරමුණු ගැන එකෙක් මරාගෙන මැරෙන බෝම්බ පුපුරුවාගනින්ද්දී අනිකා රටේ නායකයන් වෙන්න යන අය බිලිබාගන්න විදිය ගැන රටේ මර්මස්ඨාන වලට රිංගා ගන්න විදිය ගැන .අපි උන්වහන්සේට බැන්නා අන්තවාදී කියල ඊයේ පෙරේදා වෙනකම් අපි සහජිවනය වෙනුවෙන් පෙනී හිටියා නමුත් මේ අලි සබ්රිගේ හැසිරීමෙන් හාමුදුරුවෝ කියපු එක දැන් අපිට පසක්වෙනවා හාමුදුරුවන් හරි අපි වැරදියි .මුන් ඔක්කොම එකයි

    • සුරා says:

      ඒක ඇත්ත , ඒත් මම නම් ඔය තොප්පි දාන එකෙක්වත් විස්වාස කරන්නෙ නැහැ , මොන පැත්තෙ හිටියත් , මුන් ඔක්කොම එකයි, දැන් වැටහීම අගය කරමි.

  3. MD says:

    මෙයාටත් කුට්ටි පිට කුට්ටි ලැබෙන්න පටන් අරගෙන වගේ.සබ්රිගේ සද්දෙ වැඩියි.ඉක්මනින් බුද්ධි අංශ වලට ක්‍රියාත්මක වෙන්න වෙයි මෙයා පසුපස.ජනපතිතුමනි නියපොත්ත යොදාගන්න කඩුව ගන්න පෙර.

    • පොහටිටු කාරයන්ගේ පස්ස පැත්තේ පොහොට්ටු අඳින කෙනෙක් says:

      අනේ උඔලගේ ජනාධිපති කරයි මේන් කියලා…. සිරිසේන2……

      • MD says:

        ජනපති නැත්නම් සමහරවිට ඔයත් අර කොලොන්නාවේ අහසේ දුමාරයක් වෙලා ඉවර වෙන්නත් තිබුනා.පොහොට්ටුව පිපෙනවා පිපෙනවා පරවෙන්න දෙන්නෙම නැහැ හොඳේ.ගේමට නොවෙයි ජොලියට කිව්වෙ.😁

  4. සමන්ත says:

    රාහුෆ් හකීම්ලා හදයි කියලා හිතෙනවා මේ අලිසබ්‍රි කියන අන්තවාදීයා එක්ක බලද්දී..මේ ආණ්ඩුවේ ආයුෂ කෙටි කර ගන්න තමයි මේ හදන්නේ. අපි එදත් විරුද්ධ වුනා මේ අන්තවාදීයාට අධිකරණ ඇමතිකම දෙද්දී. ලංකාව බුදුන්ගේ දේශය නිසා දැනට ලංකාව තුල නිරෝදායන නීතියක්‍රියාත්මක වෙනවා එසේ නොවුනානම් මේ අලිසබ්‍රි අන්තවාදීයා දැනටමත් කොවිඩ් නිසා මැරෙන මුස්ලිම් උන් වලදාන්න නීති සම්මත කරගෙනත් ඉවරයි. හැම ඌරම එකයි වෙනසක් නෑ කන්නේ අසූචි ලගින්නේ අසූචි වලේ. ⁣සෝම හාමුදුරුවන් ගේ සිට ඤණසාර හාමුදුරුවන් දක්වා කිව්වේ ඌරා විශ්වාස කරන්න එපා කියලා.. දැන ඇස් පනා පිටම එය ඔප්පු වී අවසන්.

    • කාන්තාර පළඟැටියා says:

      බොරු නං කියන්න එපා සමන්ත.
      ස’ට බයේ එදා ඕගොල්ලෝ විරුද්ධ උනේ නෑ. කට පුක වහගෙන අනිත් පැත්ත හැරිලා හිටියේ.
      දැන් මෙතන සිංහයෝ වෙන්න හදන්න එපා. කොහොමත් ඔයා බලු තමයි.

      • සමන්ත says:

        පරණ ප්‍රවෘත්ති වල කමෙන්ට්ස් කියවන්න. අපිට හඩන් නගන්න පුලුවන් මේ වගේ තමයි. මොකද අපි ලංකාවේ නැති නිසා. ඒත් ඉන්නේ ඌරන්ගේ රටක නම් නෙමේ ඒක කියන්නම අවශ්‍යයි. නැත්නම් කියයි ඌරන්ගේ රටවල ඉදලා ඌරන්ට බනිනවා කියලා. එදා වගේම අදත් අපි විරුද්ධයි ඌරන්ට. එදා ස’ ට බයවුනානම් අදත් බය වෙන්න එපා යෑ. එහෙම නේද? වැරදි දේ වැරදි කවුරු කලත්. මොකද වැරදි දේට හරි කියන්න අපිට කන්න අදින්න දෙන්නේ නෑ නේ. ස’ වුනත් එයාගේ තාත්තා වුනත් වැරදි නම් වැරදියි..

  5. අක්බාර් ලොක්කා says:

    මූ කටමැත දොඩවනව වැඩියි

  6. ජේ. බෛ ඩන් says:

    වියත්මගේ හිටියයි කියල ඔය ඔක්කොම වියත්තුත් නොවේ

  7. අල්ලා says:

    සියලු මුසලුවන් ත්‍රස්තවාදී නොවේ…
    ත්‍රස්තවාදීන් සියල්ල මුසලුවන්ය…

  8. පොර මෝලා says:

    බහුතර මතය අනුව රට පාලනය විය යුතුයි.

  9. මැදමුලනෙ මුත්තා says:

    අලි සබ්‍රිට දේශපාලන අත්දැකීමි නෑ. කට මැත දොඩවනවා වැඩියි. කට විතරයි වැඩ නෑ. රවුෆ් හකීමි දේශපාලන ගේමිඑක ප්ලේ කරන්න හොඳට දන්නවා. සබ්‍රි දන්න කෙංගෙඩියක් නෑ. ඒ උනාට පලපුරැදු මුස්ලිම් දේශපාලකයින්ටත් කපාගෙන මතුවෙන්නයි සබ්‍රි බැලුවෙ.
    සබ්‍රිගෙ කතාවලට පොහොටිටු නායකයො රැවටුනා. දැන් තමයි සබ්‍රිගෙ රඟේ පේන්නෙ. ඉක්මනින්ම කැපෙයි වගේ.

  10. Ratnamalala says:

    මූ පොරවාගෙන සිටින බැටළු හම ටික ටික ඉවත්කරමින් සිටී. තීරණයක් ගැනීම සට බාරයි.

Main News