ගිරුවායේ චානකගේ බැදුම්කර බරඅවි ප්රහාරයෙන් ‘සුජීවයි අනාගතේ’ චප්පචෝරු වෙයි..
November 20, 2017 at 10:29 pm | lanka C news
බැදුම්කර මගඩිය සම්බන්දයෙන් චෝදනා එල්ල වී ඇති අර්ජුන් ඇලෝසියස් සමග විශලා දුරකතන ඇමතුම් ප්රමාණයක් ලබා ගත්තේ යයි හෙලිව සිටින රාජ්ය ඇමති සුජීව සේනසිංහට පාර්ලිමේන්තුවේදී ප්රබල විවේචනයකට ලක් වන්නට සිදු විය.
පාර්ලිමේන්තු මන්ත්රී ඩී.වී. චානක එක හුස්මටම ඇමති සේනසිංහට චෝදනා එල්ල කලේ කිසිවක් කීමට ඉඩක් නොතබමිනි.
එල්ල වන චෝදනාවන්ට රාජ්ය ඇමතිවරයා සුළ මැදිහත්වීම් කරන්නට උත්සාහ කලද මන්ත්රී චානකගේ දැඩි ප්රහාරය වලකන්නට හෝ බාධා කරන්නට ඒ ප්රමාණවත් නොවීය.
වීඩියෝව මෙතනින්…
A very good lesson for this swollen headed cooper thief.
Correction:- ……copper thief.
කොල්ලෝ පව් නේද ඇමති තුමා හිටවලා ඇන ගහන්න. YES සුස් තුමා හිටියනම් නත්තලට කේක් කන්නත් බෑ කියනවා. නියම කතාව.ඔහොමම යන්
Come mista taliman tailini banana!
🙂
https://m.youtube.com/watch?v=AQXVHITd1N4
Athi wishishtai
Thankyou. I’m glad to see young MPs like you talking sense in the parliament. Jayaeewa. Theruwan Saranai
Congratulations!
Well done! This young MP D.V. Chanaka proved in his prime debate that he is going to be a shining star in
our political arena.
Hon. MP Chanaka! I am really proud of you. You looks like a real lawyer though you do not have that designation. You blasted this stupid guy really well. your speech is very rationale and is supported by evidence. Please try to study law. Good luck for the future.
ෂා චානක!
රත්තරං කොල්ලෙක්.
Excellent speech by Young Hon member
Good luck for the future.
ඇද්ද බනනෝ සරම හෝද ගනින් නැත්නම් ළඟ
ඉන්න එවුන්ට ගඳේ ඉන්න බැරිවෙයි