ගිලා බැස්ස ගොඩනැගිල්ලේ සිරවුනු මාස එකහමරේ බිලිදා මිය යයි..

September 20, 2020 at 10:00 am | lanka C news
ගිලා බැස්ස ගොඩනැගිල්ලේ සිරවුනු මාස එකහමරේ බිලිදා මිය යයි..

අද අළුයම මහනුවර බූවැලිකඩ ප්‍රදේශයේදී ගිලා බැසීමකට ලක් වූ පස් මහල් ගොඩනැගිල්ලේ සුන්බුන් අතර සිටි මාස එක හමාරක පමණ දරුවා ජීවිතක්ෂයට පත්ව තිබේ.

ගිලා බැසීමට ලක් වූ ගොඩනැගිල්ලේ සිරවී සිටියදී මෙම බිලිදා බේරා ගෙන රෝහල් ගත කිරීමෙන් පසු මෙම මරණය සිදු වී ඇත.

පුද්ගලයින් පස් දෙනෙකු සහිතව මෙම ගොඩනැගිල්ලේ ගිලා බැසීමට ලක් වූ අතර හමුදාව ඇතුළු සහන කණ්ඩායම් විසින් බේරා ගැනීමට මෙහෙයුම් සිදු කරයි.

30,747 views

7 Comments to “ගිලා බැස්ස ගොඩනැගිල්ලේ සිරවුනු මාස එකහමරේ බිලිදා මිය යයි..”

  1. Love nature says:

    හුණු ගල් කැඩීම වහාම නතර ක‍රන්න

  2. sl says:

    මහනුවර කදු පද්දතිය එක එකාගේ කෙලි සෙල්ලම් වලට අරගෙන ,ආණ්ඩුවල හෙන්ච්චියාන්ට ඉඩම් බෙදල කෙලව ගත්ත එක අවස්තාවක් මේක.

    හැම දෙස්පාලුවම මේ කඳු කරයේ ඉඩම් බෙදල දුන්න මිසක් කන්දේ ආරක්ෂාව, එයින් නගරයට ලැබෙන හුස්ම පොද ,ලස්සන.ජලපෝෂණය ගැන පයිසෙකට මායිම් කරේ නෑ .වෙන රටවල කඳු කරය ඉදිකිරීම්වලින් තොරව ආරක්ෂා කරද්දී අපේ උන් බෙදල දුන්න.

    තව කඩාගෙන යන්න ගොඩක් ගෙවල් තියෙනවා….ඒවත් වෙලාවක එහෙම වෙයි.ඒවාට වන්දි ගෙවන්නේ නොදන්නා කිරිසප්පයින්

  3. wilson says:

    Geological Survey & Mines Bureau has to check those sites before approval given for new constructions. Do they really check these sites.

  4. ගරසරප says:

    අර සද්දෙ සහ මේ ගිලාබැස්ම අතර සම්බන්ධය මොකක්ද ?

    • නෑ.. නෑ. කිසිම සම්බන්දයක් නෑ.

      අපේ භූ විද්‍යා එකේ ඉන්න බහුසෘත්‍යන්ට අනුව
      එහෙම කියන්න කිසිම සම්බන්දයක් නැහැ.

      බොරුවට වට චෝදනා නොකර ඒ බහුසෘත්‍යන්ට පාඩුවේ ඉන්න දෙන්න.🤗🤗

  5. Saradiel says:

    නිවන් සැප ලැබේවා

  6. Nawodhi says:

    The technical officer of the Kandy Municipality is the sole responsible person for this disaster for approving this building plan. Come and see Kesbwea Municipal council, PHIs and TOs both are multi-billionaires for taking money and approving illegal buildings for money. Illegal garages are their main income. Some PHI owned swim pools and hotels in Kesbewa Council. Police is another corruptive place. Come and see behind all crimes in the area is Police station.

Main News