‘ගිලෙන රට ගොඩ ගත් මහා යුග පුරුෂයා’ මෛත්රීගේ පදවිප්රාප්ති ගීතය මහින්දගේ රූප රචනාවෙන් මෙන්න..
January 9, 2017 at 11:20 am | lanka C news
ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතාගේ පදවිප්රාප්තියේ දෙවර්ෂ පූර්ණය වෙනුවෙන් නිර්මාන්ය කරන ලද ‘ගිලෙන රට ගොඩ ගත් මහා යුග පුරුෂයා’ ගීතයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රූප රචනා එක් කර සකස් කර ඇති වීඩියෝවක් අන්තර්ජාලයේ පල කර ඇත.
මේ එම වීඩියෝවයි.