ගිවිසුමටත් පෙර ශ‍්‍රීලනිපය ඒකාබද්දයේ මූලික කොන්දේසිය කඩයි..

February 16, 2018 at 3:50 pm | lanka C news
ගිවිසුමටත් පෙර ශ‍්‍රීලනිපය ඒකාබද්දයේ මූලික කොන්දේසිය කඩයි..

ශ‍්‍රීලනිපය මූලික කරගත් නව සන්ධාන ආණ්ඩුවක් සදහා තම සහයෝගය අවශ්‍ය වන්නේ නම් ඉටු කල යුතු මූලික කොන්දේසිය මේ වන තෙක් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය විසින් ඉටු කර නැති බවට ඒකාබද්ද විපක්‍ෂයේ අරංචි මාර්ග කියා සිටී.

තම සහයෝගය ලබා දීමට පෙර එක්සත් ජාතික පක්‍ෂය සමග අත්සන් කර ඇති අවබෝධතා ගිවිසුම අවසන් බවට පාර්ලිමේන්තුවේ කතානායකවරයාට ශ‍්‍රීලනිප මහ ලේකම්වරයා විසින් ලිඛිතව දන්වන ලෙස ඒකාබද්ද විපක්‍ෂය විසින් ඉල්ලා තිබින.

නමුත් එම ඉල්ලීම මේ වන තෙක් ඉටු වී නැති නිසා තව දුරටත් ජාතික ආණ්ඩුව ක‍්‍රියාත්මක වන තත්වයක් මත සන්ධාන තනි ආණ්ඩුවක් ගැන සාකච්චා කිරීම ගැන සැක සහිත යයිද ඔවුන් පෙන්වා දෙති.

83 views

27 Comments to “ගිවිසුමටත් පෙර ශ‍්‍රීලනිපය ඒකාබද්දයේ මූලික කොන්දේසිය කඩයි..”

  1. යොහාන් says:

    මහින්ද මැතිතුමනි මේ පින්තුරයේ ඉදිරි පෙළ ඉන්න එවුන් සියල්ලම ඉතාම ලජ්ජා සහගත ලෙස පාවා දෙන පුද්ගලයන්ය පසුපෙළ ඉන්නා එවුන් නොදනී නමුත් මුන්ගේ මට්ටමේම එවුන් විඅම්ට ඉඩ ඇත ,
    මුන් එකෙක්වත් ඔබට හෝ රටට හිතවත් නැත මුන් හිතවත් උන්ගේ පොකට්ටුවටය

  2. බබා උක්කුන් says:

    කොන්දේසියක් හැටියට දැම්ම නම් නරකද දුමින්ද දිසානායක ලේකම් කමින් අයින් කරන්න.

  3. kasun says:

    giwisuma december walin awasan nisa ewani lipiyak awashya natha. danatamath eya awalnguwa atha.

  4. කසුන් says:

    බොරු ජාතික ආන්ඩු ගිවිසුම අලුත් කර නැත.එය දැනටමත් අවලංගුයි. ඇමති මන්ඩලය නීති විරෝදියි..අගමැති පවතින්නෙ ඇමති මන්ඩලය පවතින තාක් පමනයි.. එතකොට අලුත් අගමැති කෙනෙකු ඔන.. සිරා ගිවිසුම අත්සන් කලොත් ?

  5. Krish says:

    මහින්ද මැතිතුමනි අපි ඔබට බලය දුන්නේ
    Ayeth horu rala ekka ekathu wenna nam nwe…
    Mehema gihin anthimeta SUJEEWA SENASINGHA athulu UNP horu tika ekka ekathu wela aye nm apen chande illan enna epa..
    E nsa amaruwen dina gaththu chance eka honda widiyata pawichchi karanna kyalai ape illima.

  6. sayumi says:

    හරියට හරි. නව සන්ධානය ගොඩ නැගෙන්න නම් අලියා එක්ක තියන ජඩපාලන ගිවිසුම අත්හිටවන්න ඕනෙ. ඒකයි මේකයි දෙකක් බෑ.

  7. Sanjay g says:

    @ this moment to sack this Ranil & UNP helping MY3 is OK by Joint Opposition >

    don’t forget SLPP voters mandate please >>

    VERY LONG WAY TO GO >>>

    Jayaweva !

  8. Hoo N P Kaaraya says:

    Chandrika 2002 di Ranilge aanduwa wisiruwa hariya wage nowenna 2015 di Ranil okkoma mulakarala 19 wanna wyawasta sanshodanaya pass kara gaththa. Dan kaatawath mokuth karanna bari bawa watahila athi. Dan parakku wadi. Anton Balasigham kiyapu de hariyatama hari kiyala dan kaatath watahenawa athi.

  9. sama says:

    Good , there`s no need to join with those goons, our time will come very soon just be patient and prepare the people

  10. maga maruwa says:

    ape ratata giya kalak……kosol rarathumage sihina 16 ma neda mea raga dakwanne…

Main News