ගිවිසුමටත් පෙර ශ්රීලනිපය ඒකාබද්දයේ මූලික කොන්දේසිය කඩයි..
February 16, 2018 at 3:50 pm | lanka C news
ශ්රීලනිපය මූලික කරගත් නව සන්ධාන ආණ්ඩුවක් සදහා තම සහයෝගය අවශ්‍ය වන්නේ නම් ඉටු කල යුතු මූලික කොන්දේසිය මේ වන තෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ඉටු කර නැති බවට ඒකාබද්ද විපක්ෂයේ අරංචි මාර්ග කියා සිටී.
තම සහයෝගය ලබා දීමට පෙර එක්සත් ජාතික පක්ෂය සමග අත්සන් කර ඇති අවබෝධතා ගිවිසුම අවසන් බවට පාර්ලිමේන්තුවේ කතානායකවරයාට ශ්‍රීලනිප මහ ලේකම්වරයා විසින් ලිඛිතව දන්වන ලෙස ඒකාබද්ද විපක්ෂය විසින් ඉල්ලා තිබින.
නමුත් එම ඉල්ලීම මේ වන තෙක් ඉටු වී නැති නිසා තව දුරටත් ජාතික ආණ්ඩුව ක්‍රියාත්මක වන තත්වයක් මත සන්ධාන තනි ආණ්ඩුවක් ගැන සාකච්චා කිරීම ගැන සැක සහිත යයිද ඔවුන් පෙන්වා දෙති.
මේක නං හරියන මගුලක් නෙවෙයි… මෙච්චර අලකලංචියක් වෙලත් තවම පාර්ලිමේන්තුව රැස් වුනේ නෑනේ.. අර්බුදයක් ඇති වූ විට පාර්ලිමේන්තුව විසුරුවාලීමේ තමන් සතුව තිබූ බලය නැති කර ගැනීමේ විපාකය ඡනපතිට දැන් තේරිලා ඇති..
වරක් මහින්ද මෙසේ කීය.. “දේශපාලනමය සහ වාණිජමය උප්පරවැට්ටි වලින් කෙළපැමිණි පිරිසක් දැන් රට පාලනය කරයි”. දේශපාලනමය සහ වාණිජමය උප්පරවැට්ටි සටකපටකම් ඔස්තාර් – රනිල් වික්‍රමසිංහ. කෝ බං කළවැද්දා.. රටින් පැන්නා වත්ද?
මුන් සිංහලයට කෙලවල ඉවරයි (19)
පාරට බැසීම ඇර වෙන විකල්පයක් නැත
අනිවාර්යෙන්ම ඔය වගේ ගැට ගහන්න ඉඩ දෙන්න එපා මුන්ට .මහින්ද මැතිතුමනි අපි ඔබට බලය දුන්නේ යලිත් වතාවක් කපටි සිරිසේනගේ ගැට වලට අසුවන්නට නොවේ .උදේට එකක් කියා රෑට තව එකක් කියන සිරිසේන විශ්වාස නොකරන්න .වහාම එම ලිපිය පළමුවෙන්ම යවන්න කියන්න එහි ඔරිජිනල් එක බලන්න මුන් මහා තක්කඩි රැලකි .පොහොට්ටුවට චන්දය දුන් අප බලාපොරොත්තු වන්නේ රට බෙදන වියවස්තව පරද්දවිම පමණකි එනිසා මුන්ව බේරාගන්න එන්න එපාඋන්ට unp කාරයන් එක්ක දිග කන්න දෙන්න තව අවුරුදු 2න් වැඩේ දෙමු
ඔරිජිනල් එක විතරක් නෙමෙයි, එය කතා නායකට ලැබුනු බවට ලබාදෙන නිල රිසිට්පතේ ඔරිජිනල් එක ලබාගන්න
හරියට හරි. නව සන්ධානය ගොඩ නැගෙන්න නම් අලියා එක්ක තියන ජඩපාලන ගිවිසුම අත්හිටවන්න ඕනෙ. ඒකයි මේකයි දෙකක් බෑ.
Exactly correct, first of all MOU should be cancelled by Sakkili Sira & SLFP according to the law and order.
Long live Yahapalana government and UNP! Death to Hora Mahinda, JO and SLPP!
Mun okkoma Munta thiyana nadu hanganna Korana sellamak meka.
Rs.1600/= comment. Shame !!!!!
I am not a political strategist. I love my country and I want to tell anyone in the world that I am a Srilankan. So I want my country to prosper, develop qualities base on our Sinhala Buddhist culture. Respect people from divers background but uphold our values. At this point of time Mahinda and his supportive other leaders must do what is best for the country. We do not need a divided country where homo sexuality is legalized. A country full of western henchmen.
Never trust backstabber Sirisena ..Best friends has 11 letters BUT then ,so does backstabber
Hoodoo.. Hoodoo. Hadapalla sellan anduwak.
Don’t know whether its another Appa theory. Be careful Mahinda sir,please cross check carefully. Wait till the agreement between unp and slfp is cancelled. MS might try again to destroy you and your party.
Don’t know whether its another Appa theory. Be careful Mahinda sir,please cross check carefully. Wait till the agreement between unp and slfp is cancelled.
maithri kapatiya hu balan inne ikman janapathiwaranayakata yannai
.
hu thawa sathi dekak ethulatha kiyai. mun mahindata ekathu wenne ne.
ජනාධිපති කූඩැල්ලා
අපි කොට්ටය උඩ තියලා
රජ කෙරුවත් ගරු කරලා
මඩට යනව අප දාලා