MCC ගිවිසුමෙන් ඩොලර් කෝටියක් රනිල් සාක්කුවේ දමාගෙන..- සිරස මාධ්‍යවේදියාගෙන් චෝදනා
June 30, 2020 at 11:20 am | lanka C news
එම්.සී.සී. ගිවිසුමට අදාළව අත්සන් තබා ඇති මුල් ගිවිසුම් දෙකෙන් ලබාදී ඇති ඩොලර් මිලියන 10ක් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සාක්කුවේ දමා ගෙන ඇති බවට චෝදනා එල්ල වෙයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මෙවර දිස්ත්‍රික්කයට තරග වදින අපේක්ෂක ශ්‍රීපාල් වන්නිආරච්චි මහතා විසින් මේ බව කියා සිටියේය.
තමන් කරන චෝදනාව අසත්‍ය නම් ඉදිරියට පැමිණ ඒ බව කියන්නැයි ඔහු අභියෝග කළේය.
අභියෝගයට බිය වී අලි කුලප්පු වී 🤔
Gepostet von Sripal Wanniarachchi am Montag, 29. Juni 2020
මාර හාල් පාරුවෙක්නෙ අතෙන් ඉල්ලන්නේ. ඌ මිලියන් 10ක් රනිල් ගත්තලු. ඔය කළුතර මිනුස්සුන්ගේ ඉල්ලීම්ද ? ඔහේ කියෝනව
Mu SIrage Paththen Kalutharin Chande illana eka…..
ingirisi kiyawala therum ganna beri prasnayak mey yodayata thiyenne
මා සිරසක් නැති සිරස නැරඹීම නතර කර දමන ලද්දේ
ශ්‍රී ලංකාවටත්, මෙරටේ සංස්කෘතියටත් ඉතාමත් අහිතකර ලෙස වැඩසටහන් විකාශණය කරණ බව දැනගත් මුල් අවස්ථාවේදීම යි. එදා මෙදාතුර අවුරුදු දහයකින්වත් මා එය නරඹා නැත.
පහුගිය කාලය පුරාම මා නරඹන ලද්දේ හිරු සහ දෙරණ නාලිකා පමණයි. නමුත් මේ වසරේ මුල සිටම එම නාලිකා දෙකට අමතරව ජාතික රූපවාහිණියද නරඹමි.