MCC ගිවිසුමෙන් ඩොලර් කෝටියක් රනිල් සාක්කුවේ දමාගෙන..- සිරස මාධ්‍යවේදියාගෙන් චෝදනා

June 30, 2020 at 11:20 am | lanka C news
MCC ගිවිසුමෙන් ඩොලර් කෝටියක් රනිල් සාක්කුවේ දමාගෙන..- සිරස මාධ්‍යවේදියාගෙන් චෝදනා

එම්.සී.සී. ගිවිසුමට අදාළව අත්සන් තබා ඇති මුල් ගිවිසුම් දෙකෙන් ලබාදී ඇති ඩොලර් මිලියන 10ක් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සාක්කුවේ දමා ගෙන ඇති බවට චෝදනා එල්ල වෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මෙවර දිස්ත්‍රික්කයට තරග වදින අපේක්ෂක ශ්‍රීපාල් වන්නිආරච්චි මහතා විසින් මේ බව කියා සිටියේය.

තමන් කරන චෝදනාව අසත්‍ය නම් ඉදිරියට පැමිණ ඒ බව කියන්නැයි ඔහු අභියෝග කළේය.

 

41,240 Viewers

32 Comments to “MCC ගිවිසුමෙන් ඩොලර් කෝටියක් රනිල් සාක්කුවේ දමාගෙන..- සිරස මාධ්‍යවේදියාගෙන් චෝදනා”

  1. නලදතා says:

    චෝදනාව කරන මිනිහ එපැයි ඔප්පු කරන්න.

    • ඉක්කා says:

      ෂ්‍රිපාල් මහතා ලග විස්තර ඇති.ඒකනෙ කියන්නේ. එයා මාද්‍යවේදියෙක්නේ.
      ශ්‍රීපාල් මහතා, ඔබ තව ටිකක් හොයල බලන්න තොරතුරු තාක්ෂණ ඒජන්සිකරුවන් මේකට සම්බන්ද ඇති. අරලියගහ සහ ලෝක වෙලද ටවර් එකේ කාර්යාලය දාගෙන ලොකු පඩි අරගෙන හිටපු ලොකකන් තවමත් ජොලියේ ඒජන්සියේ ඉන්නවාලූ.

  2. sand man says:

    did u watched sirasa news yesterday ? even the committee that did the report says this is not 100% proven , they yet to get account details from USA and sri lanka , even US embassy declines alligations. when u say something you have to have proven facts my friend . and also how can u nominate yourself as a media personal when you are bias to a party and contesting election . go fly a kite my friend

    • Romesh says:

      Forget this allegation.

      You are defending the person who said I take full responsibility for appointing Arjuna Mahendran as the governor of the Central Bank as the PM during a cabinet meeting.

      The bond scam loss is colossal and the biggest in the history.The person who takes the responsibility and talks about Latimer principles and all good things under the sun must take the responsibility and walk the walk.

      This is the bane of this country they talk like saints- Practice what you preach is the best political message for them

      • Ajantha says:

        Totally agreed. Ranil is the most dangerous and crooked politician among all others. Because is a close relative of Rajapaksha family. they are protecting each other.

        • Hudson says:

          What Romesh says is correct, but saying that Ranil W is a close relative of the Rajapakshe family is a blatant lie.

  3. ක්‍රිමිනල් says:

    කිලීගේ සැට් එක හතරවටෙන්ම ඉල්ලනවා , ගිව්සුමෙන් ඩොලර් කොටීයක් ඒ කියන්නේ ඩොලර් මිලියන 10 ක් රනිල් යටි මඩි ගැහුවනං , රනිල්ව නිතීය හමුවට ගේන්න ඔනේ ,නිතීප්‍රකාරව දඩුවම් කරන්න ඔනේ ,නැත්තං ගැලරියට ආතල් දෙන්න පොර ටෝක් දීලා රෙදි ගලවගන්න එකයි වෙන්නේ.

    • Boo says:

      ඇත්තමයි, අර ජඩපාලනේ කාලේ චෝදනා ටක්කෙටම ඔප්පු කරලා අර රාජපක්සලාද කවුද මන්දා සෙට් එකක්ම හිරේ දැම්මා වගේ.

      • ක්‍රිමිනල් says:

        ඔව් අන්න එකයි ! එදා වික්කමසිංහලා ,රාජපක්ශලව රැක්කා ,අද රාජපක්ශලා වික්කමසිංහලව රකිනවා ,මහ බැංකු හොරා කියපු එවුන්ව ඔඩොක්කුවෙ දාලා නලොනවා ! පව් නේද බන් ?

        • Boo says:

          ඇත්තටම පවු කියලා හිතෙනවා බං සමහර වහල්ලු ගැන.

          උන් එක වෙලාවකට “අද රාජපක්ශලා වික්කමසිංහලව රකිනවා ,මහ බැංකු හොරා කියපු එවුන්ව ඔඩොක්කුවෙ දාලා නලොනවා” කියනවා, ඒත් ඊට පස්සේ වික්කමසින්හලා ගැන චෝදනා එල්ලවෙනකොට, ඒවාට ජනාධිපති කොමිසන් දාල ආණ්ඩුවෙන් පරීක්ෂණ තියනකොට, අභූත චෝදනා කියනවා, ඔප්පු කරන්න සාධක නැහැ කියනවා, කෝටි ගානක් මහජන මුදල්නාස්ති කරනවා කියනවා.

          අලුත් පරපුරේ ඉංග්‍රීසි කතාකරන බයියෝ සහ වහල්ලු දන්නේ නෑ උන් කොයි වෙලාවේ මොනවා කියවනවද කියලා. උන්ගේ මොලේ මඥ්ඥන් වෙලා හාමුගේ සේරෙප්පුම ලෙවකාල.

          • Alapaluwa says:

            ඒයි බලුනට්ටා, තෝත් මම වගේම අනුන්ගෙ නම් කොපි කරල කොමෙන්ට් දාන්ඩ පටන් ගත්තද?

  4. sand man says:

    comment karama ewa dapalla , api kunu harupa danne na . aththa danne

  5. AK47 says:

    MCC කියන්නේ ලංකාවේ ඉඩම් ඇමෙරිකාවට විකුණලා කොමිස් කුට්ටියක් දේශපාලුවෝ බෙදා ගැනීමයි.

  6. Chinthana says:

    June 27, 2020 at 5:48 pm
    On what basis, Prof Lalithasiri confirms that money has been granted to Sri Lankan government for the respective purposes of MCC as us$ 7.4 million & 2.6 million.
    Where is the feasibility report which had been done by the Sri Lanka government on the MCC project? Where is the approval given to the request to propose an agreement by President Mahinda Rajapaksa? Where is the Offer letter/Request letter which had been submitted by the Sri Lankan government to MCC in 2005? We are not sure about this transaction whether the MCC has paid commission to Mangala, Sirisena, or to Ranil of Us$ 10 million(7.4+2.6) to proceed with this proposal.

    • ක්‍රිමිනල් says:

      USA denied such movement of funds ! So period . No point of arguing over a delusional fact that’s been fabricated by pro governmental lunatics.

      • Boo says:

        ….unless the charge was against Rajapakshas. Period 🤪. If this is against a Rajapaksha then it is worth arguing for until the election and a half. Slaves !

        • ක්‍රිමිනල් says:

          Anyone can say what ever the capital F as they wish but without solid evidences and well-documented proven facts, those dim-witted notions are just gossips by the spring well. My concern is that ,why on earth ,GR spent millions of tax payers money to appoint a presidential commission in order to fabricate a fairy tales of events which mislead common public with biased data ? Why -O why ?

          • Kihan says:

            Solid evidence was not your concern when people like you bashed the Rajapakse family in 2015 for corruption allegations. To this date, you haven’t been able to find a single incident despite having established separate police units for political witch-hunting.

          • Boo says:

            Having mentioned “F”, FCID came to my mind. That FCID and all other various ommissions and commissions by Ranil’s government to witch-hunt Rajapakshas also costed millions of tax payers’ money . All of them were without solid evidences and well-documented proven facts, and those dim-witted notions created to cheat the voter, failed micerably.

            Very short memory is either a sign of old age or a feature of deliberate ignorance due to inferiority complex.

          • Aniwa says:

            I wholeheartedly agree with the below two comments by Kihan & Boo.
            The facts were very well analyzed and undisputable. Thank you, guys. You too are great!

  7. Sirasa news is biased, ill-informed, crappy and UNP Samagi and pamba, pathola Maitri aligned. But, Ranil, Mangala, Harin , Karu Jayasuriya etc are bloody crooks and some of the worst Political Criminals of Sri Lankan parliament history. These bastards should be kicked out of SL politics by the Sinhala Buddhist voters otherwise these criminal traitors and terrorist supporters will sell Sri Lanka to bloody America and the bloody Europe very soon.

    • ක්‍රිමිනල් says:

      Says by an idiot that brain frackled by derana and hiru.Typical baiya folks have no shame.

  8. saman says:

    ඩොලර් මිලියන 10 රුපියල් වලින් කීයද?

    • Janaka from Matara says:

      ..රුපියල් එකසිය අසූහත් කෝටි, හතලිස් තුංදාස් නමසිය තිස් දෙකයි සත හැත්තෑ හතරයි.
      මේ මොහොතේ මාරු කරනවා නම්.

    • MD says:

      මිලියන් 1=රුපියල් ලක්ෂ 10
      ” 10= ” කෝටි 1
      ඵතකොට බබා රනිල් අන්කල්ට ලැබිලා ඵයාගෙ A/C ඵකේ තියෙනවා කියලා කියන්නෙ කෝටි 187 ක් විතර වගේ. කල්ල මරේ නේද?

  9. Tommy says:

    මහාරාජ ඉස්සර් unp එකෙන් විතරයි ගෝලයො පාර්ලිමේන්තු එව්වෙ.
    පේමදසගෙ ආන්ඩුව තනිකරම මහාරාජගෙ බූදලයක් උනා.
    නමුත් රනිල් ඒකට ඉඩ දුන්නෙ නැතිනිසා තමංගෙ ඊලග ගෝලය වෙන ස්ජිත් පාර්ලිමේන්තු එවල තමංගෙ වැඩටික කරගන්න දත කනව.
    ඒකෙදි විපක්ෂ විරුද්ධවාදීන් පාලනයට් දැං විරුද්ද පක්ශයටත් ගෝලයො එවනව. ඒ එවන එකෙක් තමා මේ ඩෑල් එක.

    • Janaka from Matara says:

      ..you are right.
      Ranil would not have had 10% of his political problems if he toed the line of Kili Maharaja.
      Sajith on the other hand is 100% in their packet.

  10. Sun says:

    These are the idiots who ruined the country and suck the blood of our people. Still he is going to come o the stage and talk to the people for vote. I have not seen these type of dirty mentality living on our soil. What can we expect from these idiots other than chasing away fro the sol my dear friends.

  11. sira says:

    මාර හාල් පාරුවෙක්නෙ අතෙන් ඉල්ලන්නේ. ඌ මිලියන් 10ක් රනිල් ගත්තලු. ඔය කළුතර මිනුස්සුන්ගේ ඉල්ලීම්ද ? ඔහේ කියෝනව

  12. Kavindu says:

    Mu SIrage Paththen Kalutharin Chande illana eka…..

  13. sepalika says:

    ingirisi kiyawala therum ganna beri prasnayak mey yodayata thiyenne

  14. ශ්‍රියාණි මල්ලිකා දොඩම්ගස්ලංද says:

    මා සිරසක් නැති සිරස නැරඹීම නතර කර දමන ලද්දේ
    ශ්‍රී ලංකාවටත්, මෙරටේ සංස්කෘතියටත් ඉතාමත් අහිතකර ලෙස වැඩසටහන්  විකාශණය කරණ බව දැනගත් මුල් අවස්ථාවේදීම යි. එදා මෙදාතුර අවුරුදු දහයකින්වත් මා එය නරඹා නැත.
    පහුගිය කාලය පුරාම මා නරඹන ලද්දේ හිරු සහ දෙරණ නාලිකා පමණයි. නමුත් මේ වසරේ මුල සිටම එම නාලිකා දෙකට අමතරව ජාතික රූපවාහිණියද නරඹමි.

Leave a Comment

Main News