ගිවිසුම කැඩෙයි.. චීන ණය නවතී…

June 18, 2022 at 3:50 pm | lanka C news
ගිවිසුම කැඩෙයි.. චීන ණය නවතී…

ඇමෙරිකානු ඩොලර් බිලියන එක හමාරක චීනය විසින් ලබාදී තිබෙන විදේශ මුදල් හුවමාරුව භාවිතා කිරීම සඳහා ශ්‍රී ලංකාව සතුව මාස තුනක විදේශ සංචිත තිබිය යුතු බවට දෙරට අතර අත්සන් කරන ලද ගිවිසුම ඇතුළත් වගන්තිය සංශෝධනය කරන ලෙස ශ්‍රී ලංකාව චීනයෙන් ඉල්ලා ඇත.

විදේශ මුදල් හුවමාරුව සදහෙ චීනය සමඟ අස්සන් කර ඇති නියමයන් සහ කොන්දේසි වලට අනුව එම මුදල් හුවමාරුව භාවිතා කිරීමට නම් ශ්‍රී ලංකාව සතුව මාස තුනකට ප්‍රමාණවත් විදේශ සංචිත තිබිය යුතුය.

අද වන විට ශ්‍රී ලංකාවට විදේශ සංචිත නොමැතිවීම හේතුවෙන් එම ගනුදෙනුව අත්හිටුවා තිබේ.

94,392 views

7 Comments to “ගිවිසුම කැඩෙයි.. චීන ණය නවතී…”

  1. Nishanthi says:

    Ahalaa thiyenawa rate paalakayage waasanaawa awaasanawa rate janathaawatath ratatath balapaanawa kiyala. Namuth ethumaa path una daa idalaa ratata duka thamai lebune.

  2. Nalin says:

    ඩොලරය මේවනවිට කබ්‍රාල් කලාමෙන්ම 360 සීමාවේ තබා තිබෙන්නේ දැඩි ආයාසයකින් .එය නිදහස් කලොත් රු .700 පන්නනව .මෙසේ බලෙන් රදවා තැබීම එතරම් සුබදායක දෙයක් නොවේ .

    • Niroshan says:

      එහෙම කලොත් බඩගින්නේ මැරෙන මිනිසුන්ට නුඹ කන්න දෙනවාද ?

      • Chathuranga says:

        ප්‍රයිස් එක හයික් වුනාම හාල් කිලෝ එක හාරදාහට විතර එක පාරට යනකොට ම්නිිස්සු පව් කියල දොඩවන ඔබ මිනිස්සු වෙනුවෙන් ඉදිරියට එනවද?

  3. Sampath says:

    I don’t see the point of this article. It loos like the writer tries to sell negative news. This is a contract with a condition. So no one has broke any agreements. According to the contract SL cant use it. Thats it. At this difficult times can you educate public how to survive. How to make bio has. How to grow vegetables etc… At least put some positive news. Looks like same as politicians, you guys dont love this county too.

  4. Hapuarachchi says:

    Gota ube as arennadda minissu vidina duka balanna thope pawle un horakam kapuwata apida wandi gewanna one gon harako thopi mabawila danwath palyaw

    • Damian says:

      Gon Hapuwo horakam karapu salli thiyena thana kiyapan. Horakam kale kawadda kiyapan.

Main News