ගීතාගේ මන්ත‍්‍රීකමට කෙල හලන පියසේනගේ විසි වසරක අඛණ්ඩ හොරකමක් මාට්ටුයි.. වරද පිලිගෙන දඩත් ගෙවයි..

May 9, 2017 at 10:40 am | lanka C news
ගීතාගේ මන්ත‍්‍රීකමට කෙල හලන පියසේනගේ විසි වසරක අඛණ්ඩ හොරකමක් මාට්ටුයි.. වරද පිලිගෙන දඩත් ගෙවයි..

හිටපු ඇමති පියසේන ගමගේ මහතාට අයත් ගාල්ලේ පිහිටි සුවිසල් නිවසකට හා කාර්යාලයට විසි වසරක් තිස්සේ ජාතික ජල සම්පාදන මණ්ඩලයට වංචා කරමින් ජලය ලබා ගත්තේ යයි ඇමතිවරයා විසින්ම වරද පිලිගැනීම මත රුපියල් ලක්‍ෂ එකහමාරක දඩ මුදලක් නියම කර තිබේ.

මණ්ඩලය විසින් කරන ලද හදිසි වැටලීමකදී මෙම වංචාව අල්ලාගෙන තිබේ.

එම නිවසේ දැනට පදිංචිව සිටිනුයේ ඇමතිවරයාගේ පුත‍්‍රයා වන දකුණු පළාත් සභා මන්ත‍්‍රී රන්දිම ගමගේය.

13 views

6 Comments to “ගීතාගේ මන්ත‍්‍රීකමට කෙල හලන පියසේනගේ විසි වසරක අඛණ්ඩ හොරකමක් මාට්ටුයි.. වරද පිලිගෙන දඩත් ගෙවයි..”

  1. Nim says:

    RAJA HORUNE ????

    • Tax officer says:

      this is very good, it means that under this government, the law is moving towards the correct direction.

      please spread this to the others as well.

  2. Neluwe Suda says:

    Muge horaka gana neluwe, hiniduma api dannawa. Meka paradina withthiyath dannawa. Muta thawa hadenna deyak naha. Tea factory, bar, highway bus, shed, hamadema thiyanawa… awsya nam thiyana then, nam gam ekka api dennam..

  3. වසර 20ක් වතුර බිල ගෙව්වාට වඩා දඩ ගෙවිම ලාභයි(1,50,000/ ne). මොකෝ වැරදිකාරයා උනා කියලා මංත්‍රිකම නැතිවෙන්නෑ. සමහරවිට ජලසම්පාදන ඇමතිකමත් ලබෙන්න ඉඩතියෙනවා. යහපාලනය හොරුන් විශුධිකරනය කරනවානෙ.

    • kaniya says:

      මේ අයිසේ යහපාලනය අනුව ඇමතිවරු නිකං ආවට ගියාට පත් කරන්නේ නෑ ,විද්යානුකුල ක්‍රමයකටයි ඇමතිවරු පත්කරන්නේ .දැන් තමා කියන විදියට මේ පියසේන උත්තමයට ජලසම්පාදන ඇමති කම දෙන එක සම්පූරන විද්යානුකුලයි .ජාල සම්පාදන ක්‍රමය එයා විද්යානුකුලව අද්‍යනය කරපු නිසා තමයි ඒ ක්‍රමය අබිබවා යන්නට එයාට හැකිවුනේ . එකියන්නේ එයා ජලසම්පාදනය ගැන විද්යානුකුල කරුණු දන්නව ඉතින් එයා තමයි ජලසම්පාදන ඇමති හැටියට සුදුසුම කෙනා අන්න එකයි විද්යානුකුල ඇමතිවරු පත්කරන යහපාලන ක්‍රමය

  4. රාහුල කොලුවා says:

    රඡයේ සේවකයෙක් උසාවියකින් දඩයක් කෑවොත් (දඩ සීමාව මතක නෑ) ඔහු රාඡ්‍ය සේවයෙන් ඉවත් කරනවා.. ලක්ෂ එකහමාරක් දඩයක් කාපු කෙනාට මන්ත්‍රී ධුරයක් පිරිනමන්න යනවා.. මොකක්ද මේ රටේ නීතිය…?

Main News