ගීතාගේ මන්ත‍්‍රීකම අහෝසිය නඩුව අවසන් වන තෙක් අත්හිටුවේ.. පියසේනගේ අලූත් සූට් අල්මාරියයට..

May 15, 2017 at 4:40 pm | lanka C news
ගීතාගේ මන්ත‍්‍රීකම අහෝසිය නඩුව අවසන් වන තෙක් අත්හිටුවේ.. පියසේනගේ අලූත් සූට් අල්මාරියයට..

ද්විත්ව පුරවැසිභාවය ඇතැයි චෝදනා මත ගීතා කුමාරසිංහ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරය අහෝස් කිරීමට අභියචනාධිකරණය විසින් ලබා දී තිබූ නියෝගයට එරෙහිව ලබා දී තිබූ වාරණ නියෝගය අද දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තව දුරටත් දීර්ඝ කරනු ලැබින.

අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව මන්ත‍්‍රිවරිය විසින් ගොනු කරනු ලැබූ පෙත්සම විභාග කර අවසන් වන තෙක් මෙම වාර්න නියෝගය බලපැවැත්වෙයි.

ඒ අනුව එම කාලය තුලදී මන්ත‍්‍රී ධුරයේ කටයුතු කිරීමට ඇයට හැකියාව ලැබෙයි.

පෙත්සම් විභාගය යලි කැදවෙන්නේ සැප්තැම්බර් 25 වන දිනයි.

108 views
Main News