ගීතාගේ මන්ත‍්‍රී ධුරය අහෝසියි.. ශ්‍රේෂ්ඨාධිකරණය අන්තිම තීන්දුව දෙයි…

November 2, 2017 at 10:40 am | lanka C news
ගීතාගේ මන්ත‍්‍රී ධුරය අහෝසියි.. ශ්‍රේෂ්ඨාධිකරණය අන්තිම තීන්දුව දෙයි…

ගීතා කුමාරසිංහ මහත්මිය පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයක් දැරීම නීත්‍යානුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද දිනයේ තීන්දු කරනු ලැබීය.

පසුගිය මැයි 03 වැනිදා අභියාචනාධිකරණය විසින් මන්ත‍්‍රී ධුරය අහෝසි නීත්‍යානුකූල නැති බවට තීන්දු කිරීමට එරෙහිව ඇය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කලාය.

ස්විට්සරලන්තය හා ශ‍්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිකම දරමින් මෙරට මන්ත‍්‍රී ධුරයක් දැරීම නීති විරෝධී යයි අභියාචනාචනාධිකරණය විසින් තින්දු කලේය.

මෙම තීන්දුව දෙනු ලැබුවේ අගවිනිසුරු ඇතුළු පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසිනි.

80 views

22 Comments to “ගීතාගේ මන්ත‍්‍රී ධුරය අහෝසියි.. ශ්‍රේෂ්ඨාධිකරණය අන්තිම තීන්දුව දෙයි…”

  1. PSG says:

    If So President Sirisena also should be disqualified as he came from a party that was registered under false information.

    • yasmin says:

      Wow. Your knowledge on law is brilliant. Do you know the difference between a country and political party?

      • Chief Justice from another country says:

        Your knowledge is the one question here. Both incidents related to nominations. There for both should be null and avoid…

      • Saman says:

        ගීතාගේ නඩු තීන්දුවෙන් පස්සෙවත් පිටරට පුරවැසිකම දීල ලක්බිම නටවන එක නතර වෙයිද?

      • GOna says:

        Comment karanna kalin tikak ratathota wistara denaga idapan, PSG kiyala tiyenne mokak genada kiyala anith minissu dannawa.

      • Beutiful Mind says:

        Country = Unitary State = Ekiiya = Urumiththanadu
        Political Party = Unitary Group = Ekiiya = Urumiththanadu

    • sudath says:

      wena kiyanna deyak nathuwama kiyawanawa pau aneee…

  2. Chapa says:

    Me welawe une wawasthawa parajaya karana dewal, naethiwa MY3 wiwechana nomei

  3. රාහුල කොලුවා says:

    හංසයා පක්ෂයේ සභාපතිද ද්විත්ව පුරවැසියෙක් නිසා එම පක්ෂයද නීති විරෝධි විය යුතුය.. නීති විරෝධි පක්ෂයකින් ඡනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයෙක්ගේ පත්වීම ගැනද ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය රටට කිව යුතුවෙයි.

    • asaranaya says:

      එතකොට හන්ස පක්ශයේ With Dual Citizenship සභාපතිගෙ පක්ශය නීති විරෝධි නැද්ද , ඒනිති විරෝදි පක්ශයෙන් ඉදිරිපත්වුනු නියෝජිතයාට වෙනම නීතියකාද , මුන්ට කබර මාලු තලගොයි මාලු වෙලා හැඩයි
      Since it is very bad hence so absolutely sad

  4. daham says:

    ayi kawuru hari hansaya pakshayen idiri path woo janadipathi neethi virodhi kiyala usaavi yanne naththe?

  5. chandimani says:

    Ultimately, she lost her MP position as well as Swiss citizenship. She withdrew her Swiss citizenship to support to her stand in the court case. Very sad situation as the person like she must be in the Parliament to make a real voice….

  6. Kadira says:

    This has happened as a consequence of Rajapaksha phobia among our politicians, even the Joint Opposition allowed this amendment to pass in the parliament. After having chopped off the biggest tree in the jungle, it seems they are now fighting among themselves to fill this void. Meanwhile, we the citizens of this country are forced to fend for ourselves with the government acting as a pirate on high seas robbing its citizens, by introducing all forms of taxation.

  7. Nalin says:

    පිටරට අයගෙ පදේට නටන අය ගීතාගේ නඩු තීන්දුවෙන් පසු දැන් ඉන්නේ අවදානම් කලාපයේ ය.

  8. Omar says:

    More than 10 in MPs with dual citizenship. Sack them also. Where JVP Wasanatha and deal maker Anura?

  9. Alfi says:

    I am very sad, but do not hesitate you are very brave lady, you are only lady parliament member in South but we have to respect to the low.

  10. නිදහස් says:

    මුන් රටට ආදරේ අය නෙමේ. මුන්ට ඕන සල්ලි විතරයි…
    ඔය පාර්ලිමේන්තුවේ තව ඉන්නව කීපදෙනෙක්..
    දැක්කනේ 2015 ජනවාරි 08න් පස්සේ හොර රහසෙම රට පැන්න හැටි.
    දකුණු පළාතෙ බැංකු කඩල පොඩි එවුන්ගෙ පංචායුද හොරකම් කරපු එකෙ‍කුත් ඔය පාර්ලිමේන්තුවෙ ඉන්නවා. උගෙත් එක කකුලක් රට.

    • Ratata Adare says:

      උඹ ඔය කියන්නෙ අයර්ලන්තෙ ලප කුමාර ගැනනේද?
      මිනිහගෙ වම් කකුල, එනම් පුංචම්මා ලංකාවෙ,
      මිනිහගෙ දකුණු කකුල, එනම් හොර අඹුව අයර්ලන්තෙ.

Main News