ගීතාගේ මන්ත්‍රී ධුරය අහෝසියි.. ශ්‍රේෂ්ඨාධිකරණය අන්තිම තීන්දුව දෙයි…
November 2, 2017 at 10:40 am | lanka C news
ගීතා කුමාරසිංහ මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීම නීත්‍යානුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද දිනයේ තීන්දු කරනු ලැබීය.
පසුගිය මැයි 03 වැනිදා අභියාචනාධිකරණය විසින් මන්ත්‍රී ධුරය අහෝසි නීත්‍යානුකූල නැති බවට තීන්දු කිරීමට එරෙහිව ඇය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කලාය.
ස්විට්සරලන්තය හා ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිකම දරමින් මෙරට මන්ත්‍රී ධුරයක් දැරීම නීති විරෝධී යයි අභියාචනාචනාධිකරණය විසින් තින්දු කලේය.
මෙම තීන්දුව දෙනු ලැබුවේ අගවිනිසුරු ඇතුළු පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසිනි.
හොන්දා, එහෙම නම් කූට ලේඛන මගින් ආපු හන්ස ජනාධිපති පත්වීමත් අහෝසියි. ගෙදර යන්න සුදානම් වනු
Like this Gota and Basil also will not be able to become members of SriLankan Parliament….!!!
Similar to this Gota and Basil also will not be able to become members of Srilankan Parliament.
Can a patriotic lawyer like Udhaya Gammanpila, Kapila Gamage, Manohara De Silva, Kalyananandha Thranagama, Dharshan Weerasekera, Chanaka Bandarage or any other individual or a group take
legal action against EC for registering the illegal Swan party headed by master crook Sasieela M?