ගීතාට අණ්ඩුවට ආරාධනා.. නියෝජ්‍ය ඇමතිකමක් සූදානම්..

April 9, 2017 at 3:00 pm | lanka C news
ගීතාට අණ්ඩුවට ආරාධනා.. නියෝජ්‍ය ඇමතිකමක් සූදානම්..

පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී ගීතා කුමාරසිංහ මහත්මියට ආණ්ඩුව ඒකවන ලෙසත් ආරධනාවක් ලැබී ඇතැයි වාර්තා වෙයි.

එසේ ආණ්ඩුවට එක් වන්නේ නම් දිනට ඇති ද්විත්ව පුරවැසි භාවය සම්බන්ධ ගැටළුවෙන්ද නිදහස් කර නියෝජ්‍ය ඇමති ධුරයක්ද ලබා දෙන බවට පොරොන්දු වී ඇතැයිද සදහන්ය.

ගීතා කුමාරසිංහ මහත්මිය විසින් මේ ආරාධනාව ප‍්‍රතික්‍ෂෙප කර ඇති අතර යෝජනාව සම්බන්ධයෙන් ඒකාබද්ද විපක්‍ෂ කණ්ඩායමේ මන්ත‍්‍රී කණ්ඩායම ඉදිරියේදීද පවසා ඇත.

3 views

2 Comments to “ගීතාට අණ්ඩුවට ආරාධනා.. නියෝජ්‍ය ඇමතිකමක් සූදානම්..”

  1. විජේ says:

    ඔන්න යහපඩපාලනය කියන්නෙ මේකට තමයි.

  2. TEM ටෙම්පල්ටන් says:

    යන්න ගන්න අප්පයක් කන්න ඔලුවට කෙලින්න සිරා කළා වගේ.