ගීතාට දුන් තීන්දුවෙන් තවත් ද්විත්ව පුරවැසි තොගයකට මන්ත‍්‍රී ධුර අහිමියි.. ඒකාබද්දය නඩු යයි..

May 5, 2017 at 3:00 pm | lanka C news
ගීතාට දුන් තීන්දුවෙන් තවත් ද්විත්ව පුරවැසි තොගයකට මන්ත‍්‍රී ධුර අහිමියි.. ඒකාබද්දය නඩු යයි..

ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත‍්‍රී ධුරය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය දුන් තීන්දුව පදනම් කර ගනිමින් ඒකාබද්ද විපක්‍ෂය විසින් දැනට පාර්ලිමේන්තුවේ සිටින ද්විත්ව පුරවැසිභාවය සහිත මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකුට විරුද්දව නීතිමය ක‍්‍රිියාමාර්ග ගැනීමට සැරසෙයි

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය කියා සිටියේ එම නඩුව සම්බන්ධයෙන් ඉතා ඉක්මනින් අධිකරණයේ සාධාරණය බලාපොරොත්තු වන බවයි.

24 views

3 Comments to “ගීතාට දුන් තීන්දුවෙන් තවත් ද්විත්ව පුරවැසි තොගයකට මන්ත‍්‍රී ධුර අහිමියි.. ඒකාබද්දය නඩු යයි..”

  1. Open mind says:

    ඕව නිකං චූන්.එකට කියන දේවල්. විසිල් ගහන. එවුන් දැන් චූන් වෙලා ඇති.තව ටික දවසක් යන කොට මතක නැති වෙයි.අපි නොදන්නා පොර ටොක්.

  2. Kamal says:

    ඕක බලපාන්නේ සන්දානයේ අයට විතරද. නැසීගිය හිටපු ධීවර ඇමති ෆෙස්ටස් පෙරේරාගේ පුත් වෙන්නප්පුවේ UNP සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ අමාත්‍ය නිරෝෂන් පෙරේරා ඇමෙරිකාවේ වසර 25කට වැඩිය ජීවත්ව සිට එහි පුරවැසිභාවය ඇති කෙනෙකි. ඔහුට මේ නීතිය බලපාන්නේ නැත්තේ රනිල්ගේ ගෝලයකු නිසාද?

  3. ලුක් විසිදාගොඩ says:

    ඇතකොට ඩලස් අලහප්පෙරුම, මහින්ද සමරසිංහ, උදය ගම්මන්පිල?

Main News