ගීතාට දෙන ස්වාධීන අධිකරණයේ තීන්දුව පියසේන කලින්දාම දැනගෙන.. රාත‍්‍රියේ රතිඤ්ඤා පත්තු කරලා..

May 5, 2017 at 2:10 pm | lanka C news
ගීතාට දෙන ස්වාධීන අධිකරණයේ තීන්දුව පියසේන කලින්දාම දැනගෙන.. රාත‍්‍රියේ රතිඤ්ඤා පත්තු කරලා..

ගීතා කුමාරසිංහගේ මන්ත‍්‍රී ධුරය නීත්‍යානුකූල නොවන බවට වූ තීන්දුව අභියාචනාධිකරණය විසින් ලබා දීමට පෙර දින රාත‍්‍රියේ හිටපු ඇමති පියසේන ගමගේ විසින් රතිඤ්ඤා දල්වා ප‍්‍රිතිය සමරා ඇති බව කුමාරසිංහ මහත්මිය චෝදනා කරයි.

ඇය ප‍්‍රශ්න කරන්නේ අද එම තීන්දුව ගැන කලින් දිනයේ රාත‍්‍රියේ හිටපු ඇමතිවරයා දැනගන්නේ කෙසේද කියායි.

9 views

4 Comments to “ගීතාට දෙන ස්වාධීන අධිකරණයේ තීන්දුව පියසේන කලින්දාම දැනගෙන.. රාත‍්‍රියේ රතිඤ්ඤා පත්තු කරලා..”

  1. saranga says:

    කොලිටියක් නැති දෙකයි පනහේ මේවගේ මිනිසුන් නිසා තමුන්ගේ ජිවිතේ විනාස කරගන්නේ අයි ගීතා .
    මේ මේ රටේ ඉන්න කොලිටි නැති ලෝකේ දැකල නැති කොලිටි ජිවිතේ ගැන දන්නේ නැති ක්ලාස් එකක් නැති හින මානයෙන් අකිලිලා ජිවත් වන යාන වාහන ගෙවල් දොරවල් පිටරට සංචාර සඳහා රට පවල දෙන ජාතියේ තුවාන පන්තියේ මිනිස්සු .තමුන්ගේ පවුල් ජිවිතේ මේවගේ අමන මිනිහෙක් නිසා විනාස කරගතතු එක පරාදයක් මොකද මේ වගේ මිනිස්සු එක්ක තරග කිරීම තියා මේවගේ එවුන් දකින්න ලැබීමත් දුකක් .මේ වගේ ජඩයෝ තමා මේ රටේ දේශපාලනයේ ඉන්නේ .

  2. harsha says:

    තීන්දුව දුන්නේ මහින්ද පත් කරපු අය.

Main News