ගීතාට මන්ත්‍රීකමෙන් කෑ-බිවු සියළු දේ ආපසු ගෙවන්න වෙයි..
November 4, 2017 at 8:02 am | lanka C news
ද්විත්ව පුරවැසි භාවයය හේතුවෙන් අධිකරණය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කරන ලද ගීතා කුමාරසිංහ මහත්මිය වසර දෙකට වැඩි කාලයක් ලබාගත් වැටුප්, දීමනා සියල්ල ආපසු ගෙවීමට සිදුව තිබේ.
නිවාස කුලී, දුරකථන, කාර්ය මණ්ඩල දීමනා මෙන්ම බලපත්‍රයෙන් වාහන ගෙන්වා ඇත්නම් ඊට අය විය යුතු බදු මුදලද ඒ අනුව ඇය විසින් ගෙවිය යුතුව ඇත.
ඇයට එරෙහිව අධිකරණයෙන් ලබා දුන් තීන්දුවේද සදහන් වන්නේ අදාල මුදල් අයකර ගැනීමට කටයුතු කල යුතු බවයි.
Good. She cheated us..
But not only from her
Need to be checked for others too.
Now ball with MR’s side. If they really bother …
එතකොට ඇයි මේ පාර්ලිමේන්තුවේ ඉන්නවයි කියන අනෙක් ද්විත්ව පුරවැසිභාවය තියෙන මන්ත්‍රීවරු ගැන කවුරුවත් නඩු පවරන්නේ නැත්තේ…? ගීතාට ස්විස් පුරවැසිකමට අමතරව ලංකාවේ පුරවැසිකම හරි තිබ්බා… නමුත් බ්‍රිතාන්‍ය පුරවැසියෙක් වෙන ශලීල මුණසිංහ ලංකාවේ දේශපාලන පක්ෂයක් හදලා ඒකෙන් ඡනාධිපතිවරණයට අපේක්ෂකයෙකුත් ඉදිරිපත් කරලා.. දිනවලත් තියෙනවා.. ඒකේ නීත්‍යානුකූලභාවය ගැන කවුරුවත් කතා කරන්නේ නෑනේ… ලංකාවේ පුදුම නීතිනේ තියෙන්නේ…
Huraiiii , we will see what happens to other real crooks.
Just because a dog bites Getha of the Joint Opposition, JO should not behave like a dog biting others who are in the similar position in the Parliament.
What they did to Geetha is an act of a Low Bred person/s.
If Piyasena gamage is a gentleman or anyone down the line of the UPFA , they must refuse to accept to fill in Geetha’s vaccum.
hoda welaawata Geethata mathree duuraya nathi une. nathnam wimalaya paarlimenthuwata bomba gahanakota mekitath wala kajja gahanna wei.
Bouruwo minussunta katha karanna igana ganing. Ube demauwpiyoth ohomada
ශේෂ්ඨාධිකරණයත් ගඳගස්සපු එක ගැන තමයි දුක.