ගීතා අත නාරී.. අදම ශේෂ්ඨාධිකරණයේ නඩු දමයි.. තීන්දුව එන තෙක් මන්ත‍්‍රීකම අහෝසි කරනු බෑ..

May 3, 2017 at 12:00 pm | lanka C news
ගීතා අත නාරී.. අදම ශේෂ්ඨාධිකරණයේ නඩු දමයි.. තීන්දුව එන තෙක් මන්ත‍්‍රීකම අහෝසි කරනු බෑ..

මන්ත්‍රීවරියක් ලෙස කටයුතු කිරීමට තමනට සුදුසුකම් නැති බවට අභියාචනාධිකරණය විසින් ලබා දුන් තීන්දුවට එරෙහිව තමන් අද දිනයේම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ සදහන් කරයි.

තමනට සාධාරණයක් අපේක්‍ෂා කිරීමට එම අවස්ථාව ඉතිරි වී ඇතියිද කී ඇය ශ්‍රෙෂ්ඨාධිකරණයේ තීන්දුව ලැබෙන තෙක් තමාගේ මන්ත්‍රී ධූරය අහෝසි කල නොහැකි යයිද පවසයි.

දකුණු පළාතේම එකම කාන්තා නියෝජිතවරිය වන තමන් සලකන්නේ මෙය ජනතා පරමාධිපත්‍යයට එල්ල වූ දැවැන්ත පහරක් ලෙස යයිද පවසන ඇය මෙයින් බලවත් අසාධාරණයකට මුහුණ දීමට සිදුව ඇත්තේ ඡන්ද දායකයින්ට බවද කියයි.

101 views

4 Comments to “ගීතා අත නාරී.. අදම ශේෂ්ඨාධිකරණයේ නඩු දමයි.. තීන්දුව එන තෙක් මන්ත‍්‍රීකම අහෝසි කරනු බෑ..”

  1. Perera says:

    හෑක් හක් හැක් gora ටත් ඔය කතන්දරේම තමා. gora ට 2020 ඉල්ලන්න බේ. බත් බයියෝ පවු huuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu

  2. roshan says:

    ela

  3. Nawfel says:

    Abiyachanadikaranaye theenduwata wiruddawa sheshtadikaranaye naduwa newathath asainam mokatada Abiyachanadikaranayak? Ehi sitina winisuruwan mokatada? Sheshtadikaranaya athi neda?

Main News