ගීතා ඉවත් කලා.. අසුන හිස්.. සුදුස්සෙක් පත් කර එවන්න..- පාර්ලිමේන්තු මහ ලේකම් මැතිවරණ කොමසාරිස්ට දන්වයි..

May 9, 2017 at 10:00 am | lanka C news
ගීතා ඉවත් කලා.. අසුන හිස්.. සුදුස්සෙක් පත් කර එවන්න..- පාර්ලිමේන්තු මහ ලේකම් මැතිවරණ කොමසාරිස්ට දන්වයි..

ගීතා කුමාරසිංහ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරය අහෝසි වී ඇති බැවින් එම පුරප්පාඩු අසුනට සුදුස්සෙකු පත් කර එවන ලෙස පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විසින් මැතිවරණ කොමිසමේ සබාපති මහින්ද දේශප‍්‍රිය මහතා වෙත දන්වා තිබේ.

ඒ අනුව ගියවර මහ මැතිවරණයේදී මනාප ලයිස්තුවේ ඊළගට සිටින හිටපු ඇමති පියසේන ගමගේ මහතා පත් කිරීම බොහෝ දුරට සිදුවනු ඇත.

කෙසේ වෙතත් තම මන්ත‍්‍රී ධුරය අහෝසි කිරීමට අභියාචනාධිකරණය විසින් ලබා දුන් තීන්දුවට එරෙහිව ගීතා කුමාරසිංහ මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයේ නැවත අභියෝගයට ලක් කර තිබේ.

8 views

3 Comments to “ගීතා ඉවත් කලා.. අසුන හිස්.. සුදුස්සෙක් පත් කර එවන්න..- පාර්ලිමේන්තු මහ ලේකම් මැතිවරණ කොමසාරිස්ට දන්වයි..”

  1. daham says:

    marana danduwama niyama wunu ayek ihala usaaviyata appeal kaloth e theenduwa enna issella ara nadu theenduwa anuwa ellanna puluwanda. me karala thiyenne e wage deyak neda?

  2. sakkili yamapalana HORA verdict……GEETHA FIGHT ON TO KEEP YOUR SEAT..jayawewaaaa!!!!

  3. Manel says:

    It was Geetha’s decision. She made a choice be with patriotic sons and daughters of Sri Lanka. She could have easily get a cabinet minister position and have all the comforts like any other Jadapaalana minister.

Main News