ගීතා කුමාරසිංහ කෝට්ටේ නගරාධිපතිකමට ආණ්ඩුවෙන් යෝජනා කරයි..

January 1, 2018 at 11:20 am | lanka C news
ගීතා කුමාරසිංහ කෝට්ටේ නගරාධිපතිකමට ආණ්ඩුවෙන් යෝජනා කරයි..

ශ‍්‍රී ජයවර්ධනපුර කොට්ටේ මහ නගර සභාවේ නගරාධිපති ධුරය සදහා තමනට ආරාධනා කල බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී ගීතා කුමාරසිංහ මහත්මිය පවසයි.

ආණ්ඩු පාර්ශවයට එක් වන්නේ නම් සියළු වරප‍්‍රසාද ලබා දෙන්නේ යයිද තමනට පොරොන්දු වූ බව ඇය කියා සිටියේ ඇල්පිටියේදී පැවති ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනහමුවක් අමතමිනි.

තමන්ගේ මන්ත‍්‍රී ධුරය සම්බන්ධයෙන් අධිකරණයේ පැවති නඩුව කල් දමා දෙන්නටද ආණ්ඩුවට එක්වන්නේ නම් ඇමති ධුරයක් ලබා දෙන්නටත් ආන්ඩුව පාර්ශවයෙන් යෝජනා කල බවද ඇය කියා සිටියාය.

කෙසේ වෙතත් ඒ සියල්ලට පයින් ගසා ජනතාව සමග දේශපාලනය කරන්නට තමන් තිරණය කල බවත් තමන්ගේ ආත්ම ශක්තිය ගැන තමන් සතුටු වන බවත් ඇය එහිදී වැඩි දුරටත් කියා සිටියාය.

282 views

8 Comments to “ගීතා කුමාරසිංහ කෝට්ටේ නගරාධිපතිකමට ආණ්ඩුවෙන් යෝජනා කරයි..”

  1. Gihan says:

    Ha ha!! Kondey bendapu cheennunta owa kiyapang!

    • sam says:

      The only invitation Geetha got was from Sirisena. Not even Mahinda has invited to contest from his party. Because Mahinda knows now she cannot win even a Municipality election.

  2. love nature says:

    ජාතිය රන් විමනක් වේ
    ආගම මිණි පහනක් වේ
    එය රැක ගන්න‍ට මෙලොවේ
    සමත් වෙතොත් දුව නුඹ වේ

  3. Lusi says:

    Oya enna kotte nagara sabaavata, obesekarapura api obata mathiniyani.

  4. Rojer says:

    Well done madem you are an inspiration to the country as so many going for their benefit (specially those SLFPers & JVPers liking UNP boots) Hope you will do well in your politics

  5. Open mind says:

    ආණ්ඩුවෙන් නොකිය සැබෑ වටම මේ ආරාධනා කළ එකා නම් කළොත් ෂෝක්. මොකද ලෙල්ලට කෙල හලන උං අපට හරියට ම හඳුනා ගැනීමට.

  6. ලාල් says:

    පොහොට්ටුවේ ඉන්න පිරිසෙන් කොන්දක් තියෙන එකම කෙනා ඔබයි.තනතුරු වරප්‍රසාද බලාගෙන ඇණ්ඩුවට පනින උන් දැක්කම ඔබ ගැන හරිම ආඩම්බරයි ගීතා.

  7. Udith lokubandara says:

    Lingika Allas ehemath illuwada ?

Main News