ගීතා කුමාරසිංහ මෙන්ම මන්ත‍්‍රී ධුර අහිමි විය යුතු අට දෙනා ගැන අසාද් සාලි කියයි..

May 14, 2017 at 11:20 am | lanka C news
ගීතා කුමාරසිංහ මෙන්ම මන්ත‍්‍රී ධුර අහිමි විය යුතු අට දෙනා ගැන අසාද් සාලි කියයි..

ගීතා කුමාරසිංහගේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරය අහෝසි වූ ආකාරයෙන්ම ධ්විත්ව පුරවැසිභාවය හිමි සෙසු පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් අට දෙනාද මහාම ධුරයෙන් ඉවත් විය යුතු යයි ජාතික සමගි පෙරමුණු නායක අසාද් සාදි මහතා පවසයි.

මහනුවරදී මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

293 views
Main News