ගීතා ගිනිතබා මරා දැමීමේ කුමන්ත්‍රණයක්..
November 14, 2017 at 12:40 pm | lanka C news
තමන් ගිනි තබා මරා දැමීම සදහා කුමන්ත්‍රණයක් ක්‍රියාත්මත වූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්රීනී ගීතා කුමාරසිංහ මහත්මිය සදහන් කරයි.
පසුගියදා තම නිවසේ ඇති වූ ගිනි ගැනීම සම්බන්ධයෙන් අදහස් පල කරමින් ඇය මේ බව කියා සිටියේය.
කිසිවෙකු හෝ විසින් ගෑස් කරාමය විවර කර තිබූ බව සදහන් කරන ඇය තමන් ඝාතනය කිරීමට දියත් කර තිබූ කුමන්ත්රණයෙන් දිවි ගලවා ගැනීමට තමනට හැකි වූ බවද සදහන් කලාය.
දෙරණ රූපවාහිනියේ ‘මොකද වුනේ’ වැඩසටහන හා අදහස් පල කරමින් ඇය මේ බව කියා සිටියාය.
වීඩියෝව මෙතනින්
හැම දේකින්ම අපේ රටේ මිනිස්සුන්ව ගොනාට අන්ඳන්න මේ දේශපාලුවෝ පුරුදුවෙලා තියන හැටි බලන්න..උන්ට වැරැද්දක් කියන්නත් බෑ ඉතින්..
HIK HIK…. Who wanted to kill this cow?
ඔබතුමියව ඝාතනය කලොත් ඒක රටට විතරක් නෙමේ මුලු ලෝකයටම දරාගැනීමට නොහැකි තරමේ පාඩුවක්.ඔබතුමිය වැනි ලෝකයේම සම්මානයට පාත්රවූ වීර කාන්තාවක් ඝාතනය කිරීමට තරම් සැහැසි වූ ඒ අධමයන් කවුද?
පියසේනයා සැකයි කියා ගාල්ල පැත්තේ උදවිය කතාකරනවා,
ඊලඟට මිනීමැරිමට කුමන්ත්රන කල චෝදනාවට පියසෙනයා හිරභාරයට
කවුද අප්පෙ යකඩ ගෑණුන්ට ගිණි තියන්නයන මෝඩයා
Well said bro. This is called “urage maalu urage age thiyagena kapima”
Cigerette Bonawata Hoda Danduwama
බුරුම රජය පසුගියදා සම්මත කළ විශේෂ පනත් කිහිපයක් පිළිබඳව බටහිර ලෝකයේ මානව හිමිකම් සංවිධානවල ප්රමුඛ අවධානය යොමුවිය. 89% ක් බෞද්ධයන් වෙසෙන බුරුම දේශය එරට බහුතර ආගමිකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් ගන්නාවූ ක්‍රියාමාර්ග මෙරට බෞද්ධයන්ගේද සතුටට හේතුවනු ඇත. වර්තමාන යහපාලකයන් බොදු බල සේනාවට පහර දුන්නද බුරුමයේ ආණ්ඩුව අශ්වින් විරාතු හිමියන්ටද කන්දෙන බව ඉහතින් සඳහන් කළ පනත් සම්මතවීම මගින් අපට පැහැදිලි විය. බුරුම රජය සම්මත කළ එක් වැදගත් පනතකින් කියවුණේ එරට කාන්තාවන් තමන්ගේ ආගමෙන් පිට වෙනත් ආගමිකයෙක් සමඟ විවාහ වන්නේ නම් එය නැවැත්වීම සඳහා රජයට බලයක් ඇති බවයි. යම් බෞද්ධ කාන්තාවක් අන්යාගමිකයෙක් හා විවාහ වන්නේ නම් ඒ ගැන රජය දැනුවත් කළ යුතු අතර ඒ සම්බන්ධව ඇගේ ඥතීන්ගෙන් හෝ අන් කවරකු විසින් හෝ විරෝධයක් පළකළ හොත් එම විවාහය අවලංගු කිරීමේ බලය රජය සතු වේ. මේ නීතිය බුරුම පාර්ලිමේන්තුවේදී සම්මතවීම ගැන ආසියානු මානව හිමිකම් සංවිධාන භීතියට පත්ව ඇත. මෙහි නියෝජ්‍ය අධ්යක්ෂ ෆාල් රොබර්ට් නමැත්තා ප්‍රකාශ කර ඇත්තේ මෙය සම්මත කර ඇත්තේ බුරුම බෞද්ධ කාන්තාවන් සුළු ජාතිකයන් හා විවාහවීම අඩපණ කිරීමට බවයි. ඊනියා මානව හිමිකම් ක්‍රියාකාරීන්ට අනුව නම් මෙය භයානක නීතියකි. නමුත් බුරුම ජනාධිපති කේන් සේන්ට නම් එරට තේරවාදි බෞද්ධයන් ආරක්ෂා කිරීම සඳහා පැහැදිලි උවමනාවක් ඇති බව ඉකුත් ජුලි මාසයේදී සම්මත කරනු ලැබූ මේ පනත අනුව පෙනී යයි.