ගීත කෙවිලිය අවසන් ගමන් යයි..
March 29, 2019 at 4:40 pm | lanka C news
ප්රවීණ ගායිකා ඇන්ජලීන් ගුණතිලක මහත්මිය අභාවප්රාප්ත වී තිබේ.
කොළඹ ජාතික රෝහලේදී ඇය අද දිනයේ මිය ගිය බව පවුලේ ඥාතීන් කියයි.
ඇය මිය යන විට වයස අවුරුදු 79න් විය.
ප්රවීණ ගායිකා ඇන්ජලීන් ගුණතිලක මහත්මිය අභාවප්රාප්ත වී තිබේ.
කොළඹ ජාතික රෝහලේදී ඇය අද දිනයේ මිය ගිය බව පවුලේ ඥාතීන් කියයි.
ඇය මිය යන විට වයස අවුරුදු 79න් විය.
නැවතත් අප හමුනොවනු ඇත… ඔබේ හඩ අප මතකයේ මේ ජවිත කාලයේම රැවු දෙනු ඇත! ඔබ රටට ණය නැත, ඔබ රට වෙනුවෙන් තෝරාගත් දෙය ඔබ සාර්ථකව අවසන් කර ඇත. ඔබට නිවන් සුවන් ගුණතිලක ගායිකාවනි.
නිවන් සැප ලැබේවා
ලංකාවේ ගායකයින් අතරින් සුපැහැදිලි ව ස්වර වල පිහිටා ගායනා කල හැක්කේ කීදෙනෙකුටද. ඒ අතලොස්ස අතරින් ඇන්ජලීන් ගුණතිලක ඉදිරියෙන්ම ඉන්නා ගායිකාවකි.
Thank you for entertaining Sri Lankan over a half century!
We miss her all the time.
According my religious belief, May you attain Nibbana!