ගීත කෙවිලිය අවසන් ගමන් යයි..

March 29, 2019 at 4:40 pm | lanka C news
ගීත කෙවිලිය අවසන් ගමන් යයි..

ප‍්‍රවීණ ගායිකා ඇන්ජලීන් ගුණතිලක මහත්මිය අභාවප‍්‍රාප්ත වී තිබේ.

කොළඹ ජාතික රෝහලේදී ඇය අද දිනයේ මිය ගිය බව පවුලේ ඥාතීන් කියයි.

ඇය මිය යන විට වයස අවුරුදු 79න් විය.

120 views

4 Comments to “ගීත කෙවිලිය අවසන් ගමන් යයි..”

  1. රත්නසේන says:

    නැවතත් අප හමුනොවනු ඇත… ඔබේ හඩ අප මතකයේ මේ ජවිත කාලයේම රැවු දෙනු ඇත! ඔබ රටට ණය නැත, ඔබ රට වෙනුවෙන් තෝරාගත් දෙය ඔබ සාර්ථකව අවසන් කර ඇත. ඔබට නිවන් සුවන් ගුණතිලක ගායිකාවනි.

  2. Saradiel says:

    නිවන් සැප ලැබේවා

  3. Love nature says:

    ලංකාවේ ගායකයින් අතරින් සුපැහැදිලි ව ස්වර වල පිහිටා ගායනා කල හැක්කේ කීදෙනෙකුටද. ඒ අතලොස්ස අතරින් ඇන්ජලීන් ගුණතිලක ඉදිරියෙන්ම ඉන්නා ගායිකාවකි.

  4. Susil says:

    Thank you for entertaining Sri Lankan over a half century!
    We miss her all the time.
    According my religious belief, May you attain Nibbana!

Main News