ගුණකමකුකම පෙන්වති.. නිරෝධායන මධ්‍යස්තාන තුලට වී Free Wifi වලින්ම සමාජ ජාලවලින් ලක් රජයට බනිති..

March 11, 2020 at 3:50 pm | lanka C news
ගුණකමකුකම පෙන්වති.. නිරෝධායන මධ්‍යස්තාන තුලට වී Free Wifi වලින්ම සමාජ ජාලවලින් ලක් රජයට බනිති..

දකුණු කොරියාව, ඉතාලිය, ඉරානයේ සිට මෙරටට පැමිණෙන ලද 600ක පමණ පිරිසක් මේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන වලට යොමුකර තිබේ.

ඔවුන් දෙසතියක කාලයකින් පසු සිය නිවෙස් බලා යාමට අවසර ලබා දීමට නියමිතය.

මඩකලපුව ශරියා විශ්ව විද්‍යාලයේ සහ කන්දකාඩු හි පිහිටා ඇති නිරෝධායන මධ්‍යස්ථානවල ඔවුන මෙසේ රඳවා සිටී.

දකුණු කොරියාව, ඉරානය, ඉතාලිය, කටාර්, ඩුබායි, මැලේසියාව, තායිලන්තය හා සිංගප්පූරුව යන රටවල් හරහා මෙම පිරිස මෙරටට පැමිණ ඇත.

රදවයා ඇති නිරෝදායන මධ්‍යස්ථානවල සිටින ඇතැමුන් ඒවායේ ආහාර ඇතුළු පහසුකම් ප්‍රමාණවත් නැතැයි පවසමින් සමාජ ජාලා වෙත විවිධ ප්‍රකාශයන් සිදු කරමින් සිටිති.

රජය විසින් සියළු නිරෝධායන මධ්‍යස්ථාන වෙත නොමිලේ වයි-ෆයි පහසුකම් ලබා දී තිබේ.

426 views

60 Comments to “ගුණකමකුකම පෙන්වති.. නිරෝධායන මධ්‍යස්තාන තුලට වී Free Wifi වලින්ම සමාජ ජාලවලින් ලක් රජයට බනිති..”

  1. Sun says:

    My dear friends we know that you are in an exited situation at this point but you have to follow the guidelines otherwise we all going to suffer. So taking strict measurements are necessary to control the issue. You have to obey the rules as it is spreading quickly. We have to look after our country as well as people. Some headless people talking nonsense, please forgive them.

  2. Chinthana says:

    You 600 people return to the country due to COVID-19. You 600 head-ache should not be the head-ache to millions of other Sri Lankans. Therefore you are just a single Dust to Sri Lanka . You must obey the rules in the country.

  3. Manoj says:

    Meka aththada? Dubai & Qatar idala ena ayath ekata ywanawada?

  4. ඇලෝසියස් says:

    අපි නොදන්නා කොරියාවේ වැඩ කරන කම්කරුවන්ට තියන සැප, කාලෙකට සීතලේ ගැහෙනවා, දෙන දෙයක් සමහර තැන්වල කන්න ඕනේ, නැත්නම් තනියම උයාගෙන කන්න ඕනේ, මෙහෙට අපුහම ඉල්ලනේ රජ සැප ආණ්ඩුවෙන්, වෙන රට වල නිරෝධායන තැන් හැදුවේ හමුදා වෙන් හැදු ටෙන්ට් වල හමුදාවෙන් දෙන කෑම කාල දවස් 14 ඉදල අසනීපයක් නැතුව හිටපු අය ගෙවල් වලට ගියා කරදරයක් නැතුව, අපේ උන්ට උපන් දවසේ ඉදලම නිකන් කාල, නිකන් ඉගනගෙන, නිකන් උපාධිය අරගෙන, නිකන් රස්සාව ඉල්ලන එවුන් ඉන්න රට, ඩොලර් එවුව කියල කෑගහන්නේ රජයට එවලද හා දුක් විදලා තැනගේ ගවල වලට එවුව මිසක්, ලංකාව රටක වශයෙන් කිසිම දවසක ඉදිරියට යන්න බැරි බොරු සෝබන තියන මුන් වගේ සම හරක් ඉන්න නිසා, ආදර්ශයට ගනිල්ලා චීනා වැඩ කරන හැටි සහ උන් දියුණු වෙන හැටි,

  5. Eiffel says:

    මේ වාහෙලා තේරුම් ගන්න ඕනා 20 ක් 30ක් නිරෝධායනය කිරිල්ලෙයි, 600ක් සහ තවත් එන්න ඉන්න බරගානක් නිරෝධායනය කිරිල්ලෙයි වෙනස.. ලංකාව වගේ රටකට එහෙම වියදමක් ඔරොත්තු දෙන්නෙ නෑ.. අනිත් අතට උන් හිතන්න ඕනා රට ගැන සහ රටේ අනිත් මිනිස්සු ගැන. නිකමට හරි එකෙකුට හරි තිබ්බොත් වෙන විනාශය ගැන.

    අපේ මිනිස්සුනෙ, මෙහෙට එනවා හැර කොහෙ යන්නද කියලා අපි හිතුවට උන් ආත්මාර්තකාමී හැත්තක් වගේ..

  6. puncha says:

    Wahama sathi 02 katawath Corona rogin hamu unu ratatawal walin magin genweema nawatha damiya yuthui.

    China walin apu lamaiyengen kisima karadarayak thibune ne. Mokada e Lamai ugath nisa. Wideshikayange para weda karana gihipu gon haththage hadiyawa ratattama balagatha hakiya.

  7. RS says:

    Balumas kaalaapu ewunge balugatiya Pennanawa.

  8. Alapaluwa says:

    රජයේ නිසි බලධාරියනි මේ ගුණමකු අධමයින් මෙසේ හැසිරෙයිනම් වහාම ඔවුනට ලබාදී ඇති free WiFi Zone එකෙන් ඒ facility එක වහාම  ඉවත් කරන්න. මොවුන් කිසිම අද්‍යාපනික නිසි  සුදුසුකමක් නොමැතිව රට ගිය ඇතොවෙති.මොවුන්ගේ  බොහෝදුරට රාජකාරි වි ඇත්තේ එක්කෝ මහලු සිනොරාකෙනේකුව බලාගැනීම හෝ කිසියම් නිෂ්පාදන කම්මල් වල සේවය කිරීමය. බලන්න මොවුන්ගේ හැසිරීමේ  සොබාවය සමනය ජනතාවට වඩා බොහෝ වෙනස්ය  කථා විලාශය, සහා හැසිරීම, ඇඳුම් විලාසිතාව( උෂ්ණත්වය අංශක 38 වුවත් ඉසේ තොප්පිය සහා කබාය පැළදීමෙන් ඔවුන් තවමත් කොරියාවේ හෝ ඉතාලියේ යැයි සිතනවා විය හැකිය. අනෙක ඉතාමත් අශෝබන අශිලාචාර විදියට පොදු ඉස්තානවල හැසිරෙන්න නොදත් එක්තරා කොටසකි මේ මොවුන්ගේ  ජීවිකාවයි. මම මේ සමස්තයම මෙසේ යැයි නොකියමි. නමුත් බහුතරයක්ම එසේය.ඉතින් මොවුන්ගෙන් කිසිමදාක ගුණක් හෝ පැසසුමක් බලාපොරෝතුවිය නොහැකියි මක්නිසාද මොවුන් ගුණමකුවන් බැවින්. මොවුන්ගේ පරම්පරාවත් එසේ.බහුතරයක් මොවුන්ගෙන් එක්කෝ  මඩ පොල්ල්ලේලි තලා සහා  මඩ තලා උළු කර්මාන්තයේ යෙදිමින් මුදල් උපයාගත් අයය.ඉතිං මොවුන් රටයන ආශාව මත ඉතාමත් අධික මුදලක් තරවුකරුවනට ගෙවාගොස් තමයි ඒ රටේදී රට දුක් විඳමින්  දැන් මේ දිව්‍ය ලෝකයෙන් බැස දිව්‍යාංගනාවන් සේ හෝ දිව්‍යකුරුන් සේ සිතා  එමතම ඔලුව පුම්බා තම මාන්නයෙන් අන් අයව සුළුකොට තකා ඔවුනට නොලැබුණුදේ ලබාගන්නා අයුරක් බවයි මටනම් හැඟීයන්නේ.(මෙයට කියන්නේ attention seeker) ඉතින් බුද්ධිමත් හිතවතුණේ,හිතවතියනි එක දෙයයි අපිට කීමට තිබෙන්නේ ඔවුනට එනම් තමන්ගේ උඩුගුකම තමා විනාශය කරාගෙන ඉක්මණට ගෙන යන බවය!! 

    • Sun says:

      The country is almost collapsed due to untrustworthy and foolish politicians. They did not care about the country and looted money from the central bank and keeping their mouths shut. Nothing has happened to the culprits as they are looking after each other. We are surviving from the money sent from the foreign workers from other countries. We are almost collapsed as the economy is falling as a result of thee dirty politicians but they know they are suffering internally due to these dirty work to the country. With a load of money or not we are leaving the earth and go according to accumulated kamma in our lives. So we know where we are landing.

    • Raterala says:

      ඔබට ස්තුතියි නියම ඇත්ත පැහැදිලිය.

    • Araliya says:

      Well said. Good explanation.

    • AlaGediya says:

      Y U angry bro?
      if they say food no good, why don’t you send some good food. Then they will not blame government.
      I know you are angry because you did not get a chance to go to Korea or Italy, No?

      don’t be jealous bro.

    • podi eka says:

      Thitama kivva uncle. Very well said

  9. PHI says:

    නිරෝධායනය කියන්නේ එක එක්කෙනාට ඕනෑ විදිහට ඉන්න දෙන ක්‍රමයක් නෙවෙයි , නිශ්චිත නීතිමය රාමුවකට අදාළව කරන වැඩක් , නීති කැඩුවොත් හිරේ, නැතුව රෝග වලක්වන්න බෑ !!.

  10. Anuradha says:

    PLS stop this …v gave U best that v can gv U ,,,v knw how U travel to Italy.. PLS PLS make our proud

Main News