ගුණකමකුකම පෙන්වති.. නිරෝධායන මධ්‍යස්තාන තුලට වී Free Wifi වලින්ම සමාජ ජාලවලින් ලක් රජයට බනිති..

March 11, 2020 at 3:50 pm | lanka C news
ගුණකමකුකම පෙන්වති.. නිරෝධායන මධ්‍යස්තාන තුලට වී Free Wifi වලින්ම සමාජ ජාලවලින් ලක් රජයට බනිති..

දකුණු කොරියාව, ඉතාලිය, ඉරානයේ සිට මෙරටට පැමිණෙන ලද 600ක පමණ පිරිසක් මේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන වලට යොමුකර තිබේ.

ඔවුන් දෙසතියක කාලයකින් පසු සිය නිවෙස් බලා යාමට අවසර ලබා දීමට නියමිතය.

මඩකලපුව ශරියා විශ්ව විද්‍යාලයේ සහ කන්දකාඩු හි පිහිටා ඇති නිරෝධායන මධ්‍යස්ථානවල ඔවුන මෙසේ රඳවා සිටී.

දකුණු කොරියාව, ඉරානය, ඉතාලිය, කටාර්, ඩුබායි, මැලේසියාව, තායිලන්තය හා සිංගප්පූරුව යන රටවල් හරහා මෙම පිරිස මෙරටට පැමිණ ඇත.

රදවයා ඇති නිරෝදායන මධ්‍යස්ථානවල සිටින ඇතැමුන් ඒවායේ ආහාර ඇතුළු පහසුකම් ප්‍රමාණවත් නැතැයි පවසමින් සමාජ ජාලා වෙත විවිධ ප්‍රකාශයන් සිදු කරමින් සිටිති.

රජය විසින් සියළු නිරෝධායන මධ්‍යස්ථාන වෙත නොමිලේ වයි-ෆයි පහසුකම් ලබා දී තිබේ.

426 views

60 Comments to “ගුණකමකුකම පෙන්වති.. නිරෝධායන මධ්‍යස්තාන තුලට වී Free Wifi වලින්ම සමාජ ජාලවලින් ලක් රජයට බනිති..”

  1. sw says:

    මුන්ව ගෙවල් වලට ඇරියනම් ගමේ මිනිස්සු පවුලේ එවුනුත් එක්කම නිරෝදානය කරයි .

  2. siri says:

    don,t give wifi or any facilities to this uneducated dogs, let them die.

  3. Srimal says:

    සියලුම විදේශ ශ්‍රමිකයන් විසින්, අඩුම තරමින් මාස 2 ක්, විදේශ විනිමය එවීම නතර කර යුතුය.

    • aiyyo says:

      Gon buruwa

    • Mudiyanse says:

      may be Sajith Premadasa would love your idea

    • pimbura says:

      Pissuda oi thamuseta? ehema nathnam kuliyata kotanavada?

    • Nimal says:

      another 3% mental case

    • Boo says:

      මාස දෙකක් නෙමෙයි, ඔයවගේ ගුනමකුවන්ගෙන් සදහටම සතයක්වත් එපා අපේ රටට.

      ඕකුන් කියන්නේ උන් රටට සල්ලි එවනවා කියලනේ, හැබැයි මම තවම දැකලා නැහැ එකෙක්වත් “අනේ මම පිටරට ගිහින් මේ රටේ ඉන්න දුප්පත් මිනිස්සුන්ට බෙදලා දෙන්න සල්ලි ටිකක් හොයාගෙන එන්න ඕනේ ” කියල යන උන්. උන් සේරම යන්නේ උන්ගේම යහපතට මිසක් රටේ යහපත ගැන සිතලා නෙමෙයි කියන එකයි තිත්ත ඇත්ත.

      උන්ගේ සල්ලි වලට රට ස්තුති වෙන්න ඉස්සෙල්ල උන් රටට ස්තුති වෙන්න ඕනේ උන්ට නොමිලේ අධ්‍යාපනයක් දීලා හැදුවට, ඒවගේම ගිය දිහාවේ කෙලවෙනකොට ආපහු එන්න රටක් තියෙන එකට, ඒ රටින් උන්ව ආපහු බාරගන්න එකට.

      නිරෝධායනය කරන්නේ උන්ගේම දරු පවුල්, නෑදෑයෝ, හිත මිත්‍රයෝ ආරක්ෂා කරන්න මිසක් රටේ ධනය සුරා කෑ දේශපාලුවෝ රකින්න නෙමෙයි කියන එකවත් දන්නේ නැති මේ වගේ පල් බූරුවෝ ඒ රටවල්වල කරන රස්සා ගැන හිතා ගන්න පුළුවන්.

      • Boo Babaa and තුල්සි says:

        ඕකුන් එවන තුට්ටු දෙක සතෙන් සතේ එකතුකරල තමයි Booරුවෝ ඔය චන්ද්‍රිකාල මහින්දලා රනිල්ලා දීපු ගේම් වලට පිටරටට ණය ගෙවන්නේ. නැතුව උඹේ යට ඇඳුම විකුණලා නොවේ.
        දැන් රට උඹට ඉස්තුතිවන්ත වෙන්න ඕනෙද මේව ලියල උන්ට අපහස කරනවට.

        යමක් කමක් ඉගෙනගෙන get a life Booරුවෝ

  4. charles says:

    If the people come from overseas start complaining about the facilities given by SL govt then they will not get any sympathy from the people in SL.

  5. Nawodhi says:

    These people are doing what in Italy and Korea. Toilet washing to dog cage cleaning and dust hard waiter and cook jobs. Here they come and ask life which they never got. Follow the North Korean model for Corona guys.

  6. අයියෝ සල්ලි

  7. ara says:

    Disgraceful idiotic uneducated lot what else to say?

  8. Saji putha says:

    ගිය ආණ්ඩුවෙන් දුන්න වයිෆයි නේ මේ ආණ්ඩුවට බැන්නම මොකෝ

  9. Ravana says:

    Aiyo, ඇයි අනේ, Mr. Pad ට බූරුවා කියන්නේ ? බූරුවන්ට මොනවා හිතෙයිද?.

Main News