ගුත්තිල-මූසිල ලග අසුන්වල වෙසෙකර අභියෝගයක..
September 4, 2020 at 1:20 pm | lanka C news
හිටපු ජනාධිපති, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා එක්ව උත්සවයකට සහභාගි විය.
ඔවුන් දෙදෙනා යාබද අසුන්වල හිදගෙන සිනහසෙමින් කතා කරනු දක්නට ලැබිණි.
කෙසේ නමුත් ඔවුන් පසුගිය මහමැතිවරණයේ දී ඔවුන් දෙදෙනා අතර දැඩි වාග් ප්‍රහාරයක් එල්ල වූ අතර හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ තමන් ගුත්තිල බවත් රොෂාන් රණසිංහ මූසිල බවත්ය.