ගුද මාර්ගයේ දුරකතනයක් සිරවූ වැලිකඩ රැදවියෙක් අසාධ්‍ය වී රෝහලට…

September 23, 2020 at 11:20 am | lanka C news
ගුද මාර්ගයේ දුරකතනයක් සිරවූ වැලිකඩ රැදවියෙක් අසාධ්‍ය වී රෝහලට…

බන්ධනාගාර ගත කර සිටින රැඳවියකු තම ගුද මාර්ගයේ සඟවා ගත් ජංගම දුරකථනයක් ඉවතට ගැනීමට ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරන්නේ මෙම ජංගම දුරකථනය ඉවතට ගැනීම වැලිකඩ බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන්ට අපහසු වීම හේතුවෙන් ජාතික රෝහලට ඇතුළත් කළ බවයි.

ඉහත සැකකරු මත්කුඩු වලට සම්බන්ධ නඩුවකට අධිකරණයට ගෙන ගෙනගොස් නැවත වැලිකඩ බන්ධනාගාරය වෙත ගෙන එමින් සිටියදී මෙම දුරකථනය කිසියම් අයෙකුගේ හෝ ලබාගෙන ගුද මාර්ගයේ සඟවා ගෙන ඇතැයි හෙළි වී තිබේ.

එහිදී සැකකරු අපහසුතාවයෙන් පෙළීම නිසා බන්ධනාගාර රෝහලට ඇතුළත් කල නමුත් එය ඉවතට ගැනී බන්ධනාගාරයේ වෛද්‍යවරුන්ට නොහැකි වීම මත කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

31,165 views

11 Comments to “ගුද මාර්ගයේ දුරකතනයක් සිරවූ වැලිකඩ රැදවියෙක් අසාධ්‍ය වී රෝහලට…”

  1. සිම්පල් says:

    මංගලයට කිව්ව නම් ඕක අරගෙන ඉවරයි මෙලහට…

    • Mekai simple wede, Hirunikai, Ranjai, Mangalayai, Backside weda pracharaya kara nisa, den hemoma, hamadeyakma, Backside eke gahagandaa thamai hadanne. 19 weni ema athi musala, kalakanni sanshodanayath, keli walata kapala, Pad Sajithge party eke ewnge Backside eke gahanda thamai thiyenne.

    • Jeewanee Kariyawasam , chilaw says:

      paw , sirakaruwoda manussayoya , own hata phone use karanna ida denna one

  2. Nimal says:

    අපරාදේ ගුද මාර්ගේ මහල බඩ විරේකයක් දෙන්ඩ තිබ්බේ

  3. kamal says:

    ගණකාධිකාරින් සිංහල භාෂාවට කල සේවය ඇයි ප්‍රමාණ සමික්ෂකයන්ට කරන්න බැරි වුනේ දිවිත්ව පුරුවැසියො හින්දාදො නැතිනම් පිටරට රැකියාව හින්දා දො

    • කාන්තාර පළඟැටියා says:

      නැහැ කමල් ඒ දෙකම නොවෙයි . ඒ ඔවුන් තම තමන්ගේ ගුද මාර්ගවල ජංගම දුරකථන සහවාගෙන ඉන්නා නිසයි

  4. Makal says:

    නුවර ගිලා බැහැපු තට්ටු පහේ ගෙදර හිටපු අය රෑ ටීවී බලබලා ඉන්නකොට බිත්ති පුපුරා ගිහින්ලු… ඒත් ඔවුන් අසල්වාසීන්ට කිසිම අනතුරු ඇඟවීමක් නොකර ගෙදර හිටපු බල්ලත් අරගෙන නිවසින් පලා ගිහින්… පිටුපස තිබුන ඔවුන්ටම අයිති කුලියට දිල තිබුන නිව⁣සට ඒක කඩා වැටිලාඒ කුලී ගෙදර හිටපු අහිංසක ලදරුවා සහ මවුපියන් මරණයට පත් වුනා… ඕකයි අපේ සහජීවන සංහිඳියා සමගි සමාජය…

  5. අවමංගල වීරසමර says:

    පේනවානේ අපේ එ.ජා.ප සිරකාර උන්ගේ හැටි… කුරුඳු පොල්ලක් උනත් ඕ.කේ .

  6. කාන්තාර පළඟැටියා says:

    මෙයින් පෙනීයන්නේ අධිකරණයට ගෙන යන රැඳැවියන්ට තවමත් ඕනෑ දෙයක් උසාවි භූමිය තුලදී ලබා ගන්න පුලුවන් බවයි. ෆෝන් එකක් ගත්ත කියන්නෙ කුඩු , ගංජා ගන්න එක අමාරු වැඩක් නෙවෙයි වෙන්න ඇති

  7. මගදි රන්ජව හම්බුවෙලාද ඇවිත් තියෙන්නෙ….

Main News