ගුරුකන්ද විහාරයට TNA මන්ත්‍රී පිරිසක් කඩා වැදී යකා නටති..

October 12, 2019 at 8:40 am | lanka C news
ගුරුකන්ද විහාරයට TNA මන්ත්‍රී පිරිසක් කඩා වැදී යකා නටති..

මුලතිව්, නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථා‍නයේ භාරකරුට පහරදෙන බවට තර්ජනය කරමින් දෙමළ දේශපාලඥයින් ඇතුළු පිරිසක් විහාර භූමියේ පවතින කෝවිල වෙත පැමිණ පුජාවක් කළ බවට  විහාරස්ථ දායක සභාව පවසයි.

උතුරු පළාත් සභා දෙමළ ජාතික සන්ධාන හිටපු මන්ත්‍රී ටි.රවිහරන් මහතා ඇතුළු පිරිසක් විහාරයේ වර්තමානයේ සිටින භාරකාර තරුණයා වෙත පහරදීමට තැත් කරමින් තර්ජනය කොට ඇති අතර,විහාර භූමියේ මඩුවක් අටවමින් කෝවිලේ පුජාවක් කිරීමට උත්සහ දරා ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් විහාර තාවකාලික භාරකාර කැළුම් බංඩාර තරුණයා පවසා සිටියේ වර්තමාන විහාරාධිපති නාහිමියන් පන්සලෙන් පිටස්තරයකට ගොස් සිටි බැවින් තමන්ට තාවකාලිකව විහාරය බලා ගැනීමට පවරා ගිය අවස්ථාවේදී මෙම සිදුවීම සිදු වූ බවටයි.

එහිදි පැමිණි රවිහරන් මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් විහාරය වෙත ට්‍රැක්ටර රථ වලින් පැමිණ මඩුවක් ගසා විහාරයේ ඇති කෝවිලේ පුජාවක් කරමින් සිටින අවස්ථාවේ කෝවිලේ පිරිසක් පැමිණ තමන්ට පහරදෙන බවට තර්ජනය කළ බවත්, ඒ අතර රවිහරන් මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක්ද එහි සිටි බවටත් එහිදී තමන් සමග උණුසුම් වචන හුවමාරුවක් සිදු වූ බවටද භාරකාර තරුණයා පැවසීය.

එම අවස්ථාවේදී විහාරස්ථානයේ ආරක්ෂාවට පොලිසිය යොදා සිටි බවත්, දෙමළ ජනතාව පැමිණ සිදුකළ තර්ජනය කිරීම හේතුවෙන් තමන් බියෙන් පසුවන බවටද එම තරුණයා වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

20,614 Viewers

10 Comments to “ගුරුකන්ද විහාරයට TNA මන්ත්‍රී පිරිසක් කඩා වැදී යකා නටති..”

  1. suranga says:

    රනිල් සිංහල චන්ද අමතක කරපු නිසා අද වෙනකොට පෙරමුණේ තීන්දු ගන්නේ එජාපය නොවෙයි අනිත් පක්ෂ. අද සජිත් මහත්තයට අපේක්ෂක කම දුන්නේ පසුපෙලේ බලයට නොවෙයි, හකීම්ගේ බලයට. පෙරමුණේ සුළු පක්ෂ මධ්‍යස්තව ඉන්න වෙලාවේ හකීම් තමයි සජිත් ඕන කියල අරගල කලේ . අන්තිමට ඔහු ජයගත්තා

  2. Real says:

    If you feel that these guys are too much , you have to vote for Gota.

    This is due to Yahapalana Sanhidiya Programme.

    We need them , but not with this mentality. We will help to get your lands back , if it is genuine.
    But thuggery will not work with our next leader Gota.

    Please vote Gota or you will not have a country.

  3. suresh says:

    පොහොට්ටුවට චන්දෙ දුන්න අයට ස්තුති කරන්න ඕන ඔවුන් මෙහෙම චන්ද දුන්නේ නිකන් බෙදුව බඩු පොඩි අරගෙන නිසයි . කොටින්ම ඇල්පිටියේ අයට ගාල්ල කිට්ටුව ඉඩම් පවා දුන්න

  4. suresh says:

    පොහොට්ටුවට චන්දෙ දුන්න අයට ස්තුති කරන්න ඕන ඔවුන් මෙහෙම චන්ද දුන්නේ නිකන් බෙදුව බඩු පොදි අරගෙන නිසයි . කොටින්ම ඇල්පිටියේ අයට ගාල්ල කිට්ටුව ඉඩම් පවා දුන්න

    • Norata Eka says:

      හහහා …දැන් කවුද මේ රටේ ආන්ඩු කරන්නේ???🤔🤔🤔

  5. kawinda says:

    ko me Sajith koluwa..? sanga sangaayanaawak kranna kathaa karana me koluwa Gurukanda Viharayata no yanne manda..? aho! sanskruthika amathi thumani. TNA ekata ochchara baya ei..?

  6. නානා says:

    සිම්පල් වැඩක්නේ.
    කෝවිල ඉස්සරහ හරකෙක්ව මරනවා.
    Chapter close

  7. sinha le says:

    හෙළයනි දැන් ඉවසුවා ඇති මේක අපේ රට කල්ල තොනින්ට පාඩමක් ඉගැන්විය යුතුය

    • The Citizens says:

      These inactivity of the present rulers to take stern action to protect the ancient places of historic and religious importance from the racialists , saving them for next generations ,is also a one of the main reasons, for this rulers cannot get more than 25 per cent in predominantly majority race electorates.

  8. Open mind says:

    හාමුදුරුවන්ගේ ආදාහනයට උසාවි නියෝග ගත් වියලේන්ද්ර කෝ…….

Main News