ගුරුකන්ද විහාරාධිපතිගේ ආදාහනය දෙමල සංස්කෘතියට, හින්දු ආගමට අපහාසයක්.. උතුරේ විරෝධතා.. පාරවල් මැද ගිනි තබති..

September 27, 2019 at 8:02 am | lanka C news
ගුරුකන්ද විහාරාධිපතිගේ ආදාහනය දෙමල සංස්කෘතියට, හින්දු ආගමට අපහාසයක්.. උතුරේ විරෝධතා.. පාරවල් මැද ගිනි තබති..

මුලතිව් ගුරුකන්ද විහාරාධිපතිගේ ආදාහනය වෙනුවෙන් මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගය කඩකල ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුලු පිරිස් වහාම අත්අඩංගුවට ගන්නා ලෙසට බලකරමින් (26) වව්නියාවේ ස්ථාන දෙකකදී විරෝධතා වැඩසටහන් සංවිධානය කොට තිබුණි.

වව්නියාව නගරයේ පැරණි බස් නැවතුම්පල සහ සෙට්ටිකුලම් සමෘද්ධි කාර්යාලය ආසන්නයේ පැවති මෙම විරෝධතාවන් ප්‍රදේශයේ තරුණ සංවිධන හා සිවිල් සංවිධාන විසින් සංවිධානය කොට තිබුණි.

වවුනියාව පැරණි බස් නැවතුම්පල ඉදිරිපිට පැවති විරෝධතාවය වවුනියාවේ තරුණ සංගමය විසින් සංවිධානය කොට තිබූ අතර ඒ වෙනුවෙන් සහභාගී වූ පිරිස් කියා සිටියේ මුලතිව් මහෙස්ත්‍රා අධිකරණයේ නියෝගය කඩ කල පිරිස් වෙනුවෙන් වහාම පොලිස් පරික්ෂණයක් සිදු කළ යුතු බවටත් දෙමළ ජනතාවගේ සංස්කෘතියට හානි කළ පිරිස් වහාම අත්අඩංගුවට ගත යුතු බවටත්ය.

විරෝධතාකරුවන් විසින් විරෝධතාවය අවසානයේ පෝස්ටර් බැනර් දමා ගිනි තැබීමටද පියවර ගත්හ.

එමෙන්ම සෙට්ටිකුලම් සමෘද්ධි කාර්යාලය  ආසන්නයේද ප්‍රදේශයේ සිවිල් සංවිධාන ඇතුලු වැසියන් විසින් විරෝධතා පාගමනක් සංවිධානය කරමින් කියා සිටියේ හින්දු සංස්කෘතියට අගෞරව වන අයුරින් කටයුතු කල සියලු දෙනා නීතියේ ඉදිරියට පැමිණවිය යුතු බවටත් මහෙස්ත්‍රාත් නියෝගය කඩ කරමින් ආදාහන පූජෝත්සවය විහාරභූමියේම සිදුකිරීමට අනුබල දුන් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුලු පිරිසද නීතියේ ඉදිරියට රැගෙන ආ යුතු බවටත්ය.

මුලතිව් ගුරුකන්ද රජමහාවිහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති හිමියන්ගේ ආදාහන පූජොත්සවය 23 වනදා විහාර භූමියෙන් එපිට පිහිටි නයාරු මුහුදු තීරයේ සිදු කරන ලෙසට මුලතිව් මහෙස්ත්‍රාත් එස්.ලෙනින් කුමාර් මහතා තීරණය ලබා දී තිබියදී විහාරාධිපති හිමයන්ගේ අදාහන පූජොත්සවය ශාශනාරක්ෂක බලමණ්ඩලයේ තීරණයකට අනුව විහාරභූමියේම සිදු කිරීමට විහාර දායකසභාව විසින් පියවර ගෙන තිබුණි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

21,842 Viewers

13 Comments to “ගුරුකන්ද විහාරාධිපතිගේ ආදාහනය දෙමල සංස්කෘතියට, හින්දු ආගමට අපහාසයක්.. උතුරේ විරෝධතා.. පාරවල් මැද ගිනි තබති..”

  1. desta says:

    owa karapalla ranil naduwe meka baudda ratak ponnayo palanaya kalata thopita inna berinam mala bewila paw nodi indiyawata palayalla

  2. Perera says:

    උතුරු නැගෙනහිරින් සියලුම සිංහලයින් සහ පන්සල් ඉවත් කළ යුතුය.

    උතුරු නැගෙනහිර අයිති දෙමෙල මුස්ලිම් සහ ක්‍රිස්තියානීන්ට පමණි.

    • හාවා says:

      ඉතුරු පලාත් දෙකේ පස්සෙ , හෙමිහිට , හීං නූලෙං .

      • john the baptice says:

        ඉතුරු පලාත්වල ඉන්න පොහොට්ටු කාරයොත් මුහුදට දාන්න ඕන.

    • ටොමියා says:

      පෙරේරා පුතේ උඹ ඉන්නවද වස්තුවේ ?,
      මං බල බලා හිටියෙ ඇයි මගෙ පැටියා සද්දයක් නැත්තේ කියලා ?.

    • මාමා මූ මීමා says:

      තෝ දන්නෙ නැද්ද සිංහල ක්‍රිස්තියානි කියලා වර්ගයක් , තකතීරුවෝ ?.

    • Lebbe says:

      Muwa service ekata ayith elitata dala.

    • SALMAL says:

      @ Perera
      Don’t day dream idiot …. We will send all fanatic muslims and racist tamil eelam terrorists to hell soon …..This is Sinhalese Motherland .
      NORTH & EAST PART OF OUR SINHALESE MOTHERLAND
      If racist kallathoni minority people cannot live in peace .please go back to your Indian homeland
      Our Motherland is belong to Sinhalese people

  3. චන්දිමානි says:

    වැඩේ කලේ බෞද්ධ සංස්කෘතියට අනුව සහ මානව සදාචාරයට අනුව නිසා කිසිම ප්‍රශ්ණයක් නැහැ.

  4. Spirit says:

    උතුරේ දෙමළ ජාතිවාදය හින්දු ත්‍රස්තවාදය නතර කරව්…,දෙමළ නිජ බිමක් ශ්‍රි ලංකාවේ නැහැ .LTTE ත්‍රස්තවාදීන් ලවා ජය ගත නොහැකිවූ ඊළම TNA දේශපාලන බලයෙන් ලබා ගන්න දරණ මෙලෙච්චේද උත්සහක් මේ
    මුලතිව් පන්සලේ නායක අපවත්වූ ගෞරවනීය සංඝයා වහන්සේ පන්සල් භුමියේ ආදාහනය කිරීම කෙසේද දෙමළ ජනතාවගේ සංස්කෘතියට හානියක් වෙන්නේ ? මේ සිංහල බෞද්ධ , මේ රට බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය වූ වසර 2600 වඩා පැරණි බෞද්ධ රටක් ..
    දෙමළ රටක් හෝ ජාතියක් ශ්‍රි ලංකාවේ නැහැ දෙමළ යනු සුලුජාතියක් , TNA ,මෝඩ දෙමළ පිරිසක් ලවා උද්ගෝෂණ කරමින් දේශපාලන බලයෙන් අපේ බෞද්ධ පුද බිම් මංකොල්ලා කෑමට දරන වෑයමක් .
    පෘතුගීසි කොලනි සමයේ දුම්කොළ වතුවල වැඩට ආපු වහලුන්ට කොහෙද උතුරේ අයිතියක් ..ජාතිවාදී මෙලෙච්චේද සක්කිලින්ට මොන සංස්කෘතියක්ද ? මරණයක් ,මළමිනියක් දේශපාලන වාසිවලට යොදා ගන්නා මේ කාලකන්නි කෙසේද ආගමක් අදහන්නේ ? මේකද හින්දු සහජීවනය?
    මෙලෙච්චේද දෙමළ ජාතිය අනුන්ගේ රටක් බලෙන් අල්ලා ගන්න දරන උත්සාහයක් …මේ සියල්ලටම වගකිවයුත්තේ යහපාලන ආණ්ඩුව
    ආණ්ඩුවේ වරදින් අද උතුරේ මෙලෙච්චේද ත්‍රස්තවාදීන් නැවත රට අල්ලා ගන්න හදනවා ..මේ පසුපස සිටින්නේ ජාතිවාදී දෙමළ කොටි ඩයස්පෝරාව සහ TNA දේශපාලකයින් …. දේශපාලන වාසි ලබා ගැනීමට නැවතත් උතුරේ ත්‍රස්තවාදී දේශපාලකයන්ට සහය දෙන මේ යහපාලන ආණ්ඩුව මුළු රටජාතියටම සාපයක්
    උද්ගෝෂණ කරන සියලුම දෙමළ ජාතිකයන් මෙහෙයවන TNA දේශපාලකයින් වහාම අත් අඩංගුවට ගනු …මොවුන්ට විරුද්ධව නිතිය ක්‍රියා නොකරන්නේ මන්ද ? ජනපති සිරිසේන නිදිද ? මේකද උතුරේ දෙමළ සංහිදියාව ? මේ රටේ සෑම බෞද්ධ පළාතකම හින්දු කෝවිල් තියෙනවා ..ඒවායේ පුජකයින් මැරෙනවා ඔවුන් ගේ ආදාහනය කටයුතු ඒ පළාත් වල සිදු කරනවා ..ඒවාට මේ රටේ මහජාතිය සිංහලයන් කිසිවිටක විරුද්ධවී නැහැ
    අපේ අපවත්වූ ගෞරවනීය සන්ඝයාවහන්සේගේ ආදාහන කටයුතු පන්සල් භුමියේ කිරීම බෞද්ධ සංස්කෘතියට අයත් චාරිත්‍රයක් ..පන්සල් භුමියේ බලන් හොර කෝවිල් අටවා ගත් මේ දෙමල දේශපාලන ත්‍රස්තවාදීන්ට විරුද්ධව බෞද්ධයා නීතිමය පියවර ගත යුතුයි
    බෞද්ධ සංඝයාවහන්සේලාට මේ හින්දු දේශපාලකයින් සහ ජාතිවාදී ආගම්වාදී දමිල ජාතිකයන් කරන අවමානය අපි තරයේ හෙළා දකිමු

  5. sunimal says:

    දෙමළ නිජබුමිය දකුණු ඉන්දියාව

    දෙමල ජනයා දකුණු ඉන්දියාව තම නිවහන කරගෙන සිටින අතරම ලෝකය පුරා බොහෝ

    රටවල ආගන්තුකයන් ලෙස ජීවත්වෙති . ලොව පුරා විශාල ජනගහණයක් සිටියද ඔව්න්ට තමන්ටම කියා රටක් නැත . මෙනිසා ඔව්න් අද ලොකය තුල අනාතවූ ජාතියක් බවට පත්වී ඇත,

  6. LION says:

    යාපනයේ කුලබේදය

    යාපනයේ ඉතා උසස් කුලවලට අයත් යැයි කියමින් ජීවත් වන පවුල්වලින් අඩු කුලේ යැයි සම්මත් පිරිස්වලට වතුර උගුරක්වත් ලබා නොදෙයි. අත්‍යවශ්‍යම කාරණයකට වතුර දීම සිදුවන්නේ නම් ඒ සඳහා වෙනම ඇලුමීනියම් සෙම්බුවක් මේ උසස් කුලවල නිවෙස් තුළ තබාගෙන සිටිති.

    නමුත් සිංහල වැසියකු මේ නිවෙස්වලට ගිය විට ඉතාම ගෞරවයෙන් සලකා වතුර පිරවූ පිත්තල සෙම්බුවක් සමඟ වීදුරුවක් ලබාදීමට මේ පිරිස අමතක නොකරති. ඔවුන්ගේ කුලභේදය ජාතිභේදයට වඩා ඉස්මතු වන එකම අවස්ථාව මෙය නොවේ. එවැනි අවස්ථා බොහොමයකි.

    යාපනයේ උසස්ම කුලවලට අයත් පිරිස්වලට යාමට වෙනම කෝවිල් ඇත. ඒ කෝවිල්වල පූජා කටයුතු කරන්නේ බ්‍රාහ්මණ වංශිකයෝය.

  7. Love nature says:

    “ බොහෝ දෙනා උතුරේ තියන කුල බේදය ගැන කතා කරන්නේ නැහැ. දැන් නැවත කුල බේදය හිස එසවා තිබෙනවා. දැන් ළිඳකින් වතුරු ටිකක් ගන්න, සුසාන භූමියක මෘත දේහය වළලන්න තමන්ගේ කුලය බාධාවක් වී පවතින බව ජනතාව කියනවා. වාඩිවෙන්න ආසනයක් දෙන්නේ නැහැ. රැකියාවක උසස් තනතුරක් ලැබීම කුළය නිසා බාධා පැමිණෙනවා. පහළ කුලයක ඉපදීම නිසා තමන්ට දැඩි පීඩා විඳින්නට සිදුවී ඇති බව ජනතාව පවසනවා. ඔවුන් කියනවා ප්‍රභාකරන් ජීවත්ව සිටි සමයේ කුල බේදයට හිස ඔසවන්නට නොදී චප්ප කර දැමුවත් දැන් ප්‍රජාතන්ත්‍රවාදය ඇතිවී තිබෙන මේ මොහොතේ තමන් කුල පීඩාවෙන් බැටකන බවයි“

Main News