ගුරුකන්ද විහාරාධිපති හිමිගේ දේහය විහාර බිමේ ආදාහනය කිරීම වැරදියි.. උතුර දෙමල නිජබිමක්..- විග්නේෂ්වරන්

September 25, 2019 at 6:26 am | lanka C news
ගුරුකන්ද විහාරාධිපති හිමිගේ දේහය විහාර බිමේ ආදාහනය කිරීම වැරදියි.. උතුර දෙමල නිජබිමක්..- විග්නේෂ්වරන්

උතුරු පලාතේ සියලුම අධිකරණයන්හි සේවයේ නිරත නීතිඥවරුන් 24 වැඩවර්ජනයක නිරත වී මුලතිව් අධිකරණය ඉදිරිපිටදී විරෝධතාවක් පවත්වමින් කියා සිටියේ මුලතිව් අධිකරණයේ නියෝගය කඩකල බොදු බල සේනා හිමියන් ඇතුලු පිරිසක් වහාම අත්අඩංගුවට ගන්නා ලෙසට ඉල්ලමිනි.

මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටින් ආරම්භ වූ විරෝධතාව මුලතිව් දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය දක්වා එක් පිරිසක්ද ගමන් කල අතර තවත් පිරිසක් මුලතිව් රෝහල ඉදිරිපිටින් විරෝධතාවය ආරම්භ කොට  මුලතිව් දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය දක්වා ගමන් කොට සියල්ලන් එක්ව විරෝධතාවය නිරතවීමෙන් පසුව විරෝධතා කරුවන් පිරිසක් විසින් මුලතිව් දිසාපතිනි රූපවතී කේදීස්වරන් මහත්මිය අතට සන්දේශයක්ද භාර දෙනු ලැබීය.

නීතියේ සාධාරණය කෝ, නීතියට විරුද්ධවූවන්‍ට සිදුකරන්නේ කුමක්ද?දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී සිටින දේශපාලඥයින් කොහිද? මුලතිව් දෙමළ ජනතාවගේ උරුමය රැක දෙන්න ලෙසට විරෝධතාකරුවන් පෝස්ටර හා බැනර් ප්‍රදර්ශනය කරමින්, කළු පටි පැළඳගෙන විරෝධතාවයේ නිරතවිණ

මෙම විරෝධතාවය උතුරු පලාත් නීතීඥවරුන්ගේ සංගමය විසින් සංවිධානය කොට තිබූ අතර ඒ සඳහා දෙමළ පාරම්පරික උරුමයන් සුරැකීමේ සංගමය , හින්දු කෝවිල් සංගමය, ස්වේච්ඡා සංවිධාන කිහිපයක් මෙන්ම ප්‍රදේශයේ සාමාන්‍ය වැසියන් ඇතුලු විශාල පිරිසක් සහභාගී වූ අතරම හිටපු උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතාද සහභාගී වෙමින් සහය පල කරනු ලැබීය.

විරෝධතාවයට එක්වු උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් මහතා පැවසුවේ මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් තීරණයට විරුද්ධත්වය ප්‍රකාශ කරමින් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් හිමි ඇතුළු පිරිස නයාරු ගුරුකන්ද රජමහා විහාරයේ විහාරාධිපති නාහිමියන්ගේ දේහය විහාර භූමියේම අදාහානය කිරීම තමන් ඇතුළු පිරිස අනුමත නොකරන අතර, ඒ වෙනුවෙන් ආරක්ෂක අංශ නීතිය නිසි පරිදි ඉටුකළ යුතුයි එමෙන්ම උතුරු පළාතේ දමිළ ජනතාවගේ නිජ භූමිය තුළ නව සිංහල ජනාවාස බිහි කරමින් උතුරේ නව බෞද්ධ විහාරස්ථාන ඉදිකිරීම සිදුකිරීමේ වැඩසටහනක් රජයේ උපකාර මත සිදුවන බැවින් අදාළ ක්‍රියාවන් වහාම නවතා දැමිය යුතු බවත් හෙතෙම වැඩි දුරටත් පැවසුවේය.

එහිදී උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන මහතා නායකත්වය දරන දෙමළ මහජන සභාවේ නියෝජිතයින්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.ශිවමෝහන් මහතා,ශාන්ති ස්කන්ධරාජා මහත්මිය,උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රීවරුන්ද සහභාගී වූහ.

උද්ඝෝෂණයට සහභාගී වෙමින් උතුරු පලාත් නීතිඥ සංගමයේ සභාපති ජ්‍යෙෂ්ඨ නීතීඥ ඇන්ටන් පුනිදනායගම් මහතා කියා සිටියේ,

‘අපි අද උදෑසන සිටම උතුරු පලාතේ ඉන්න සියලුම නීතීඥ වරුන් වැඩවර්ජනය ආරම්භ කළා මේ වැඩ වර්ජනය සිකුරාදා වෙනකම් අපි සිදු කරනවා අපිට විසඳුමක් ලැබෙනතුරු මුලතිව් ගුරුකන්ද විහාරයේ විහාරාධිපති හිමියන්ගේ ආදාහන කටයුතු විහාර භූමියෙන් එපිට මුහුදු වෙරලේ සිදු කරන්න කියලා මුලතිව් මහෙස්ත්‍රාත් එස්.ලෙනින් කුමාර් මහතා නියෝග කලා එවැනි නියෝගයක් දී තිබුනු අවස්ථාවක බොදු බල සේනා හිමි ඇතුලු පිරිසක් විසින් අධිකරණ නියෝගය කඩ කරමින් විහාරාධිපති හිමියන්ගේ ආදාහන කටයුතු පන්සල් භූමිය තුලම සිදු කලා මේකෙන් පන්සල් භූමියේ තිබුනු නීරාවි පුල්ලයාර් කෝවිලේ බැතිමතුන්ට විගේම පූජකයින්ටත් ඒ අයගේ සංස්කෘතියටත් දැඩි අසාදාරණයක් වුනේ ඒ වගේම තමයි ආදාහන පූජොත්සවය පැවති වෙලාවේ අපේ දමිළ නීතිඥවරයෙකුට පන්සලේ පිරිසක් බලපෑම් කරල තියනවා මේ සියලු දේ වෙනුවෙන් සාධාරණයක් වෙන්න ඕන හිමි ඇතුලු පිරිස අධිකරණයට ඉදිරිපත් කළ යුතුයි අධිකරණ නීතිය කැඩූ පිරිසට නීතිය ක්‍රියාත්මක කල යුතුයි කියල තමයි අපි මේ විරෝධතාවය පවත්වන්නේ, යනුවෙනි.

එමෙන්ම විරෝධතාවයට එක් වූ හින්දු කෝවිල් සංගම් නියෝජිතයින් පවසා සිටියේ ,

‘ මුලතිව් අධිකරණය විසින් බෞද්ධ හින්දු දෙපාර්ශවයටම හානියක් නොවන අයුරින් තීන්දුවක් දුන් අවස්ථාවක ඒ තීන්දුවද නොසලකා හරිමින් ගුරුකන්ද රජමහවිහාරයේ ආදාහන පූජොත්සවය සිදු කල පිරිස් වෙතට වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතුයි ඒ වගේම මේ වගේ සිදුවීම් වලින් අපේ සංස්කෘතියටයි හානි වෙන්නේ දෙමළ සිංහල භේද ඇති වෙනවා ඇතම් පාර්ශව නිසා මේ දෙවල් වහාම නැවත්විය යුතුයි. යනුවෙනි.

එහිදී ආදාහන කටයුතු වෙනුවෙන් වැඩම කළ භික්ෂූන් වහන්සේලා පැවසූවේ  අධිකරණ තීන්දු තීරණ ලැබීම පමා වීම හේතුවෙන් මෙන්ම විහාරාධිපති හිමියන්ගේ  දේහය අවපැහැ ගැනීමත් නිසා ශාශනාරක්ෂක බලමණ්ඩලයේ තීරණය අනුව ගුරුකන්ද විහාර භූමියේම විහාරාධිපති හිමි පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති හිමියන්ගේ අවසන් කටුයුත සිදු කළ බවටය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

33,318 Viewers

52 Comments to “ගුරුකන්ද විහාරාධිපති හිමිගේ දේහය විහාර බිමේ ආදාහනය කිරීම වැරදියි.. උතුර දෙමල නිජබිමක්..- විග්නේෂ්වරන්”

  1. සිංහලයා. says:

    පල ටැමිල් නාඩුවට බුරුව තොපේ නිජ බිම ඉන්දියාවේ, මේක අපේ සිංහලයාගේ නිජබිම, වැඩියේ දැගලුවොත් තොටත් යන්න වෙන්නේ ලගදීම ප්‍රභාකරන් ගිය තැනටමයි,

    • Sena says:

      කලු සුද්දන් සිංහලයන්ට එරෙහි සටන අරඹා ඇත..

    • Saman says:

      පොහොට්ටුවෙ වාසු මස්සිනා කෝල් එකක් දුන්න ගමන් විගී මස්සිනා ජාතිවාදි ප්‍රකාශ නිකුත් කොරනවා. 😀
      අපි නොදන්න මොනරතැන්න.

      • දෙයියෝ සාක්කි says:

        ගම්වල සල්ලාලයෝ වගයක් ඉන්නවා මිනිහා මැරැණ ගෙවල් වලට රෑට ගල් ගහලා ගෑණු බයකරලා ඊට පස්සේ තනි රකින්න යන.ඒ අයට නමකුත් තියෙනවා “කපටි ආරක්ෂකයෝ ” කියලා.තවුහිද් ජමාත් එකට පඩි ගෙව්වේ සහරන්ලා සමග රහස් ගනුදෙනු කෙරැවේ කවුද කියා දැන් මුළු රටම දන්නවා.අර සල්ලාලයෝ ගෙවල් වලට ගල් ගහනවා වගේ සහරන්ලා ලවා රටටම බෝම්බ ගහලා මිනිස්සු බය කරවලා “කපටි ආරක්ෂකයෝ” එනවා රට රකින්න.

        • Saliya says:

          දෑන් ඔයාලා හොදටම දන්නවාද වාසු මේක කලේ කියලා….. ඔයාලා තව මොනාද දන්නේ… මාර පේන කියන ජාතියක් නේ….. නරකද….. පේන කියන්න පටන් ගත්තා නම්…. කොහොමත් පඩයක් ගියත් එක මහින්දගේ ගිණුමට දාන්න තරම් කුහක වෙන්න එපා….. විමසා බලා නුවණින් දකින්න…. කෑපුවත් කොළ,කෑපුවත් නිල්, කෑපුවත් රතු නේමේ..මේක අපේ රට කියන තෑන ඉන්න…..

        • Vasana says:

          මියගිය පුද්ගලයන්ට ගෞරවය කිරීම මිනිසාගේ යුතුකමක් ..අද දෙමළ කතෝලික පුජකවරුත් අපවත්වූ ගෞරවනීය ගුරුකන්ද විහාරාධිපති හිමිගේ දේහය විහාර බිමේ ආදාහනය කිරීම ගැන විරුද්ධව පෙළපාලියේ . මේ පන්සල අපේ රටේ ඉපැරණි බෞද්ධ පුද බිමක් …උතුරේ දෙමළ කතෝලික පුජක ජනතාවට අනුබල දෙන්නේ වෛරය ,පතුරවමින් , බොරු දෙමල නිජබිමක් ගැන මිත්‍යාව වපුරවමින් මුලා කිරීමක් නොවේද ? ජාතිවාදී දෙමළ දේශපාලකයන්ගේ අවශ්‍ය තාවයන් ඉටුකිරීමට සහය දෙන කතෝලික පුජකවරු වහාම අත්අඩංගුවට ගතයුතුයි
          අපවත්වූ ගෞරවනීය සංඝයා වහන්සේගේ ආදාහනය.බෞද්ධ විහාරභුමියේ කිරීමට විරුද්ධව මේ කරන මෙලෙච්චේද ක්‍රියාව ලෝකයේ කිසිදු රටක සිදු වී නැහැ ..එය අපි තරයේ හෙළා දකිමු
          ඇත්තෙන්ම එම පුජකවරු ජනතාවට උගන්වන්නේ බයිබලයද ? දෙමල ත්‍රස්තවාදයද ?
          ලැජ්ජයි දෙමල කතෝලික පුජකවරුනි ඔබලා කරන්නේ ආගමටත් නින්දාවක්

        • උකුස්සා says:

          මළමිනියත් දේශපාලන තුරුම්පුවක් කරගත් මෙලෙච්චේද දෙමළ දේශපාලක විග්නේෂ්වරන් මළදාට ඔහුගේ මලකද අපේ රටේ වැළලීම තහනම් කිරීමට අපි සටන් කරනවා ..මෙවැනි නරුමයෙක් අපේ මේ රටේ වැලලිමත් සාපයක්

      • Love nature says:

        President Sirisena why not arrest this racist tamil politician Wigneshwarn ?
        Are you puppet of racist tamil politicians ? Shame on you yahapalanaya
        There are no tamil nations or Tamil homeland in Sri lanka
        You Tamils are tobacco slaves came from South India ..If you tamils cannot live in peace go back to South India
        Go to hell sakkili tamil terrorist …This old tamil man is crazy

      • ගරසරප says:

        රටක් පාලනය කරන්න ආන්ඩුවක් කියල එකක් තියෙන්නේ දෙමස්සිනාල දෙන්නෙකුට මෙහෙම ගේම් දෙන්න පුලුවන්ද ? ආන්ඩුවක් නැති රාජ්‍යයක් ?

    • Saliya says:

      මම කිසිවක් නොකියමි….
      සි0හලයා තරම් උපන් බිමේ අසරණ වු වෙනත් ජාතියක මේ මිහිපිට නෑත…
      ලක්ෂ 62 බෑලයනි… ඔබට දෑන් සෑපද…..

      • john the baptice says:

        ඕක උබ අහපන් වාසු මස්සිනාගෙන්

        • Saliya says:

          උබ ?….. ඔන්න ඔකයි වෑරදුන තෑන…..
          ඈයි මම අහන්නේ…? ඔයා හෑමදේම දන්නවනේ…. ඔයාගේ දුරකතන අ0කය එක්කම දාන්න…අපි ඔයාගෙන් ප්‍රකාශයක් ගන්නම්…. ඔයා තරම් දන්න කෙනෙක් නෑති නිසා….

    • Dilshan says:

      If. Sajith becomes president Mangala will make sure to put all the Buddhist monks in prison.
      Sajith is the chosen by all NGO s becuse he can be remotely driven

      • JOY says:

        සිරිසේන ඔබතුමා මේ රටේ ජනපති නේද ? ජාතිවාදය පතුරවන දෙමළ දේශපාලකයින් අත්අඩංගුවට නොගන්නේ මන්ද ? මේවා සන්හිදියාවට බාදාවක් නොවේද ? මුලතිව් දෙමළ ජනතාවගේ උරුමය අපේ රටේ නැහැ පලයව් දකුණු ඉන්දියාවට
        අපේ රටේ සිංහල බෞද්ධ ගෞරවනීය සංඝයාවහන්සේ නමකගේ ආදහන කටයුතු කරන්නත් දැන් උතුරේ ජාතිවාදී දෙමළ සන්ධානයෙන්
        අවසර ගන්නේ මන්ද ?අපේ බෞද්ධ සංඝරත්නයට සිංහලයාට අවමන් කරමින් නීති පැනවීමට බලයක් මේ දෙමල ජාතිවාදී ත්‍රස්තවාදීන්ට ලැබුනේ කෙසේද ? මේ සිංහල බෞද්ධ රටක් ..උතුරේ පොලවේ සෑම තැනම තියෙන්නේ අපේ පැරණි ඉතිහාසික නටබුන් ..බෞද්ධ උරුමයන් ,
        දුම්කොළ වැවීමට පෘතුගීසින් මෙරටට ගෙනා දෙමළ සක්කිලි වහලුන් ට අපේ රටේ උරුමය කොල්ලාකෑමට ඉඩදී බලා සිටීමට තරම් සිංහලයා දුර්වල වී නැහැ
        දේශපාලන වාසි වලට රට ජාතිය පාවා දෙන සිරිසේන -රනිල් ඇතුළු යහපාලනයේ කොන්දක්නැති නරුම දේශපාලකයන්ගේ වැරදි නිසයි අද සුළු ජාතින් සිංහල මහා ජාතියට බලපෑම් කරන්නේ ..උතුර අපේ මව් බිමේ එක පළාත් විතර බව( TNA )දෙමළ සන්ධානයේ දේශපාලකයින් දැන ගත යුතුයි
        විග්නේශ්වරන් ඇතුළු ජාතිවාදය පතුරවන අපේ අපවත්වූ ගෞරවනීය සංඝයාවහන්සේට අවමන් කරන සියලුම දෙනා වහාම අත්අඩංගුවට ගෙන නිතිය ක්‍රියාත්මක කරන ලෙස වත්මන් රජයෙන් අපි ඉල්ලමු

  2. අපි නොදන්නLIve says:

    vasuge massina wasuge pilata chanda arandenna karana upakramayak….kotibithikawa,nijabima.

    • ටිකිරි මොලේ says:

      මෙයා වාසුගේ මස්සිනා….මෙයාගේ මේ වෑයම සිංහල ජනතාව තුල කොටිභීතිකාව,නිජබිම් භීතිකාව ඇති කර “මේවා නවත්තන්න නම් ගෝටා එන්න ඕනේ කියන ” අදහස ඇති කර රාජපකසලාව දිනවීමයි….කොහොමද ටිකිරි මොලේ ?

      • Disce ammata discede says:

        මේ දෙමළ කල්ලි ගොඨාව ගේන්න දඟලනව කියල හිතෙන්නෙ ශුවර් එකට ඔයා UNP කාරයෙක් වෙන්න ඕන . ඔය වගේ මොන්ටිසෝරි කතා කියන්නේ UNP මීහරක් තමයි.

      • gadol says:

        ටිකිරි මොලේ—උබ ගොනෙක් උනාට ඒ බව පෙන්වීමට තප්පුලන්න එපා

  3. charles says:

    North -East Tamil mother land -Wigneswaren. In your dreams you idoit. You can open your shit mouth for another six weeks.

  4. Porak says:

    වාසුගේ උප්පරවැට්ටියක් විය හැකිය …සිoහල මිනිසුනේ කල්පනාකාරීව සිටින්න….ගෝටා මහතාට බැන බැන ඉදලා හිටන් දැන් හොඳයි කියනවා ….

  5. SL says:

    ගුරුකන්ද විහාරය වසර 2000ක ටත් වඩා පැරණියි ,TNA , උතුරේ ජාතිවාදීන්ට තියෙන උවමනාවට එකට අත තැබීම ඉතිහාසයට පටහැනියි.මේ ප්‍රශ්න ඔඩු දුවනකල් පාර්ලිමේන්තුවේ පුටු රත් කරන සින්හල කියාගන්නා උනුත් මේවට වගකියන්න ඕනේ.එහෙන් මුහුදු මහා විහාරයට පාරක් වත් නැති වෙන විදියට ,වටකරලා නැගෙනහිර පන්සල් විනාශ කරලා හැමෝම බකන් නිලාගෙන ඉන්නවා.

  6. SL says:

    ගුරුකන්ද විහාරය වසර 2000ක ටත් වඩා පැරණියි ,TNA , උතුරේ ජාතිවාදීන්ට තියෙන උවමනාවට ඒකට අත තැබීම ඉතිහාසයට පටහැනියි.මේ ප්‍රශ්න ඔඩු දුවනකල් පාර්ලිමේන්තුවේ පුටු රත් කරන සින්හල කියාගන්නා උනුත් මේවට වගකියන්න ඕනේ.එහෙන් මුහුදු මහා විහාරයට පාරක් වත් නැති වෙන විදියට ,වටකරලා නැගෙනහිර පන්සල් විනාශ කරලා හැමෝම බකන් නිලාගෙන ඉන්නවා.TNA මේක දේශපාලන ප්‍රශ්නයක් කරනකල් රනිල් ,අකිල ,UNP එකේ කෑමොර දෙන හැම දේශපාලකයම බලාගෙන හිටිය. ගිය ආණ්ඩුවත් බලාගෙන හිටිය. මේ රටේ නීතිය තියෙන්නේ සිංහලයට විතරද ?? පන්සලේ විහාරාධිපති අපවත් උනහම ආදාහනය කරන තැන තීරණය කරන්න උසාවියෙන් තීරණයක් එනතුරු එනකල් ඉන්න වෙන තත්වෙට අපිව පත්කළේ මොක්කු ද ?

  7. Boo says:

    These tamil racists who is occupying Sinhala land in the north and the east must be expelled from the Sinhala state. There is no tamil race in our country, everyone is Sinhalese regardless of their language.

  8. Dutugamunu says:

    Naakiyo Thoo pala Indiyawata nijabima hoyagena. Nethnam uthura dennam thoge warigema aran uthurata pala. thopi thamai jaathiin athara asamagi karanne.muusalaya

  9. Critic says:

    We should set fire on to his beard first and then kick him out of Colombo!

  10. real porak says:

    ado pala kery demala thotath thope maha eka wage NANDI KADAL kalapuwe NIDAganna aasada?

  11. වාසුයි විගියි ගහන ගේමක්නේ මේක. හික්ස්

  12. රනිල් says:

    කාලකණ්නිය වැඩිය උඩ පනින්නෙ නැතිව ඉඳපං

  13. kamal says:

    yako……….thopita kohinda nijabimak lankawa athule. meka sinalaya upan rata. topi gennagathe ape wathu vadavalata. ahema apu aun dan nijabima hoynava. thopi dagalanava vadi.

  14. kamal says:

    ubalata deshapalnayata anna dunna uthure nagenahira minisunge geevana thathve naga situvanna. nijabim hoyanna nove. thopi minisunta salakannathuva nijabim hoyanava.

  15. ht says:

    විජලකලා කොටීන්ට පක්ෂව කතා කළා කියලා නියෝජ්‍ය ඇමතිකමෙන් අස්වෙන්න කිව්වා, දැන් මොහු සම්බන්ධයෙන් රනිල් මෛත්‍රී මොකද කියන්නේ ?

  16. කොලබ ඉදන් නමුලතිව් ගිහින් මු කියන ජඩ කතා ජාතිවාදය නොවේද? says:

    කොලබ ඉදන් නමුලතිව් ගිහින් මු කියන ජඩ කතා ජාතිවාදය නොවේද? මූ යලත් හා මාසේ පුහුණුවට යවාප්ලල්ල අම්මගේ බඩට.

  17. kario ae dan baila kiyaney,arrdahanaey ta esssela kiiwanam ubagey bodiyat walalana tibuna nisaada.

  18. Nuwan says:

    මේ කාලකන්නි මැරෙන්නෙ නැහැනෙ

  19. Ariyathilaka says:

    “ගුරුකන්ද විහාරාධිපති හිමිගේ දේහය විහාර බිමේ ආදාහනය කිරීම වැරදියි.. උතුර දෙමල නිජබිමක්..- විග්නේෂ්වරන්
    September 25, 2019 at 6:26 am | lanka C news
    උතුරු පලාතේ හිටපු මහ ඇමති සී. වී විග්නේෂ්වරන්, හැකි නම් උතුර දෙමළ නිජබිමක් ලෙස අතීත සාධක ඔප්පු කර පෙන්වන ලෙස අපි ඔහුට අභියෝග කරමු. පසු ගිය දිනක සිංහල (ජතිය) කියා මහා වංශයේ කිසිදු තැනක නැත යනුවෙන් පට්ට පල් බොරුවක් දෙසා ජනතාව මුලාවට පත් කිරීමට උත්සාහ කළා.. අප එයට මහා වංශයෙන් පිළිතුරු දී ඇත. සී වී විග්නේෂ්වරන් හිටපු මහ ඇමතිවරයා ඊටත් වඩා ලොකු බොරුවක් ගොතා ඇත. ලංකා ඉතිහාසයේ අඛණ්ඩ රාජාවලියක් ඇති රටක් වන අතර දකුණු ඉන්දීය ආක්‍රමණමණික පාලකයන් ඇතැම් අවස්ථා කීපයක් බලහත්කාරකමෙන් මේ රට පාලනය කර ඇත. ඒ හේතුව උතුර නිජබිමක ලෙස කීම හොර බඩු ලග තබා ගත් පුද්ගලයාම එම හොර බඩු වල අයිතිවාසිකම් කීම වැනිය. උතුර දෙමළ නිජබිමක් යනුවෙන් කීමට කිසිදු සාධක නැත. මහා වංශය, සෙල් ලිපි, ගිරිලිපි ,ටැං ලිපි, පුවරු ලිපි, හෝ කිසිදු පුරා විද්‍යත්මක සා සාධක නැත, ද්‍රවිඩ ආක්‍රමණමණික පාලන කාලයේ ඇතිකර පුරාවිද්‍යාත්මක නිර්මාණ ඇති මුත් ඒ කිසිවක් නිජබිම් සංකල්පයට ඈදා ගත නොහැක. ලෝක ඉතිහාසයේ උතුර දෙමළ නිජබිමක් වශයෙන් පිළිගැනීම් හෝ උතුර නිජබිම් ජනාවස ඇති වූ පිළිබඳ සදනක් හෝ අවම වශයෙන් ඉන්දීය රාජ්‍ය පාලන ඉතිහාසයේ තත්කාලීන අසල්වැසි ලංකා රාජ්‍යයේ දෙමළ නිජබිමක හෝ දෙමළ නිජබිම් රාජ්‍යයක් තිබූ බවක් සදහනන් නැත.

  20. Amare says:

    Wigiya Karanne Pohottuwe Kontharatthu ..
    Sambandeekarana Lekam Massina

  21. HENA says:

    thopila thama rata kewa ..sakkili haththa… bambuwa nija bima… palako..tamail nadu….

    • Analyst says:

      Your homeland is South India and your all are here as either the descendents of the past South indian invaders or as illegal migrants( Kallathoni). How can you racialists say these are your homeland ,since Sinhala people have very past undeniable history in your areas in the form of written books, stone scriptures ,past archaeological sites of religious ( eg Nagadeepa) and historic (eg .Muhudhu viharaya) importance. As such ,no province is homeland to any particular ethnic group and whole country is homeland for each and every community,just you Tamil people enjoys at present, though it has been deprived for majority race by you racialists.

  22. අක්බාර් ලොක්කා says:

    කොටි සංවිධානය ගොඩ නැගූ දෙමල දේශපාලඥයන් උන්ගෙ අතින්ම මැරම් කැ ආකාරයටම මොවුන්ටද මිය පරලොව යෑමට සිදුවනු ඒකාන්තයි

    • Saradiel says:


      විග්නේශ්වරන් ත්‍රස්තවාදියාව වහාම අත්අඩංගුවට ගත යුතුයි ..යහපාලන ආණ්ඩුව නිතිය ක්‍රියාකරන්නේ මහා ජාතියට විතරද ?
      TNA දෙමළ සන්ධානය අපේ රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් මේ ත්‍රස්තවාදී පක්ෂය වහාම තහනම් කරනු
      එසේ කල නොහැකි නම් ජනපති සිරිසේන ,අගමැති රනිල් පාර්ලිමේන්තුව විසුරුවා ගෙදර යනු
      මේ උතුරේ අපවත්වූ අපේබෞද්ධ සංඝයාවහන්සේට කරන අවමානය අපි තරයේ හෙළා දකිමු ..පාර්ලිමේන්තුවේ සිටින 225 මේ ගැන ඇයි නිහඩ ?
      උතුරේ දෙමළ ජාතිවාදී ත්‍රස්තවාදීන්ට බයේද ? කෝ මේ JVP නායකයා සම්බන්දන්ගෙන් ලැබුණු කප්පම බෙන්ස්කර් එකට නිසාද නිහඩ ? මේකද දෙමළ සංහිදියාව ? ලක් බිමේ සිංහලයගේ අවසන් කටයුතු කිරීමත් බැරිද ?
      මේ සිංහල මව් බිමේ දැන් ආදාහන කටයුතු කරන්නත් ජාතිවාදී TNA ත්‍රස්තවාදීන්ගෙන් අවසර ගතයුතුද ?
      දෙමළ කතෝලික පුජකයින් ,දෙමල ජාතිකයින් අපේ රටේ සෑම පළාතකජිවත් වෙනවා ,ඔවුන් මියගියවිට ඒ පලාත්වලම මරණ කටයුතු සිදු කරනවා ..දැන් ඒ සියල්ලම තහනම් කල යුතුයි ..ඔවුන්ගේ මරණ ඉන්දියාවේ බුහුමදානය කල යුතුයි..මේකද TNA ඇතුළු කතෝලික සභාවේ තියරි එක …සිංහල අපිටත් මෙවැනිම උද්ගෝෂණ කල හැක ..නමුත් සිංහලයා ජාතිවාදී දෙමළ දේශපාලකයන් තරම් පහත් මෙලෙච්චේද තත්වයට පත් වී නැහැ
      සමගියෙන් ජිවත් වීමට බැරි සියලුම දෙමල ජාතිකයන් අපේ රටින් පිටවී උබලගේ නිජබිම ඉන්දියාවට පලයව්

  23. සයිබර් නානා says:

    එහනං ඔහේට වෙලා වැලලියං.

  24. පඩත්තර හොර රැවුලා. ගුර්කාවක් අන්ද says:

    කොලබ ඉදන් නමුලතිව් ගිහින් මු කියන ජඩ කතා ජාතිවාදය නොවේද? මූ වහාම දහ මාසේ පුහුණුවට යවාපල්ලා අම්මගේ බඩට.පඩත්තර හොර රැවුලා. ගුර්කාවක් අන්දමු.

  25. Nana says:

    I am surprised to see comments of some people. We should act like a Majority. Its true that Hindus never cremate bodies in the vicinity. This temple is in a area disputed. Who is wrong or correct, we dont know. Yet the feeling of Hindus, the people in the area should be respected. Then only we will get respect. Hinduism and Buddhism are very close religions. There is no point building Temples when no body to follow it. Earlier there have been many Tamil Buddhists in the area, but very few now. If we act like proper Buddhists, many other people will become Buddhists but you cant do in in force.

  26. Nana says:

    Its is easy to create another LTTE as we created earlier. But we had to fight 30 years. May be people do it for fun. When you respect other only you get respect. Today world has changed. This is not the era of slavery or colonisation. Everybody have same rights. You cant suppress people and keep long. Its also not right according to Buddhism. Monks not respecting Court Order not correct. Police not acting according to Court also not correct. Then the people of North will feel that the Govt, Police not theirs, but work only according to Sinhalese wishes. If the Court order is wrong, you can goto Higher Court. Not act like Thugs.. You all are thugs only infront of minorities…and when a WAR only innocent will goto Army.

  27. wIJAYA KALA says:

    දෙමලු මැරුණාම යාපනයටම අරන් පල .උබලත් අ නීතියම තමා

  28. sinha le says:

    සිංහල දේශයේ ඉපිද ඒ දේශයේම හැදී වැඩී සිහලුන්ගේ කරපිටින්ම ගොස් බලය ලබාගෙන උන්ගේ ඔලුවලම පහරන පාහරයින් හඳුනාගැනීමට උත්සාහ කරවූ සිහලුනි

  29. LION says:

    ඔබේ රට Sri Lanka නොව එය සිංහලයේ රාජ්යයි.

  30. LION says:

    ඔබේ මව්බිම සිංහලයි – ඔබේ මව්බස සිංහලයි
    ඔබ උපන් රට හදවතයි – පුතේ මව්බස ප්‍රාණයයි

    සුළං ‍රැල්ලේ හමන මල්පෙති – මල් විමානේ බිලිඳු හස‍රැලි
    සුවඳ කිරි සුවඳකට මුසුවේ – පුතුගේ සිරුරේ සිංහලේ

    ගලා බසිනා සිහිල් දිය‍රැලි – පවස නිවනා විලස ලොව නිති
    අනාගතයේ මිනිස් ගුණ ඇති – පුතෙක් වනු මැන සිංහලේ

    උදාගිර හිරු උදාවන තුරු – ඔබට අම්මා කෙනෙක් ලොව ඇති
    ඔබේ ලක්මව රකින එක නිති – පුතුගේ යුතුකම සිංහලේ

    අතට ගත් අසිපතියි එඩිතර – සිංහයා දු‍ටුවද පුතේ
    සිංහ ධජයේ එඩිය ලබමින් – පෙරමුණට යනු මැන පුතේ

  31. සයිමන් අප්පු says:

    නිජබිම් සංකල්පය ගෙනාපු එකෙකුට නන්දිකාඩාල් වලදි වෙච්ච දේ මතක තියනවනම් කිසිම එකෙක් උතුර දෙමළ නිජබිම කියන්නේ නැහැ………………………. මේ වගේ උග්‍ර ජාතිවාදියෝ දේශපාළණ චරිත වෙන රටකට කුමක් වෙයිද?.

Main News