ගුරුකන්ද හිමිගේ ආදාහනයට ගිය සියළු දෙනා අත්අඩංගුවට ගනු..- TNA රජයට දන්වයි..

September 27, 2019 at 5:30 pm | lanka C news
ගුරුකන්ද හිමිගේ ආදාහනයට ගිය සියළු දෙනා අත්අඩංගුවට ගනු..- TNA රජයට දන්වයි..

අපවත් වී වදාල ගුරුකන්ද රජමහා විහාරයේ විහාරාධිපති හිමියන්ගේ දේහය ආදාහන කටයුතු කිරීමට මුල් වූ සියලු පුද්ගලයන් අත්අඩංගුවට ගත යුතු යැයි දෙමළ ජාතික සන්ධානය සඳහන් කරයි.

දෙමල සන්ධාන ර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා පවසන්නේ එම ආදාහනය සිදු කළේ අධිකරණ නියෝග කඩ කරමින් බවයි.

රජය විසින් හින්දු ආගමික ස්ථාන වෙත වහාම ආරක්ෂාව සැලසිය යුතු බවද ඔහු යාපනයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් කියා සිටියේය.

හින්දු ආගමික ස්ථාන කඩා බිඳ දමමින් එම ස්ථානවල බෞද්ධ වෙහෙර විහාර ඉදි කිරීම වහා නතර කරන ලෙසත් ඉල්ලා සිටි ඔහු මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ගේ ප්‍රතිචාරය බලාපොරොත්තු නොවූ බවද මන්ත්‍රීවරයා තවදුරටත් පැවසීය.

20,707 Viewers

10 Comments to “ගුරුකන්ද හිමිගේ ආදාහනයට ගිය සියළු දෙනා අත්අඩංගුවට ගනු..- TNA රජයට දන්වයි..”

  1. Wijebahu says:

    Kata wahapiya Kallathoniya!

    • 🐯🐯🐯 says:

      හංසය ආවොත් වංශය ඉවරයි නේද
      උතුරට යන්න අපට වීසත් ඉල්ලයි නේද
      බලය නැතිව මෙහෙමත් මුං පුප්පයි නේද
      අලියගෙ හෙන්ඬුව කොටියෝ ගත්තා නේද

    • Rata Kana Ballo says:

      ARREST THIS RACIST TNA MEMBER. ALL OF THEM.

      • Saradiel says:

        මළගෙදරක අවමංගල කටයුතු වලට සහබාගිවූ පුද්ගලයන් අත්අඩංගුවට ගන්න රජයට බලකරන TNA දෙමළ සංධානය ලෝකයටම විහිළුවක් .
        එවැනි මෙලෙච්චේද පක්ෂයකට දේශපාලන කටයුතු කිරීමට ඉඩදීම ඉතාම අසාධාරණයි එවැනි පක්ෂයක් කෙසේද උතුරේ ජනතාවට සේවයක් කරන්නේ ?..මේ මෙලෙච්චේද ජාතිවාදී පක්ෂයේ ත්‍රස්තවාදී දේශපාලකයින් වහාම අත්අඩංගුවට ගත යුතුයි අපේ රටේ ජාතික ආරක්ෂාවට TNA තර්ජනයක් ,,නමුත් .යහපාලන පාලකයින් මේ සම්බන්ධව ක්‍රියා නොකරන්නේ සුළු ජාතීන්ගේ දේශපාලන බලපෑම් වලට යටත් වී ඇති නිසාද ? සුලුජාතින් වරදක් කල විට නිතිය ක්‍රියා නොකරයි ..සිංහල බෞද්ධ ජනතාවට බොරු චෝදනා නගමින් සිරගත කරයි ..අද මේ රටේ රජ කරන්නේ අවනීතියද ?
        මෙලෙච්චේද ත්‍රස්තවාදී දෙමල දේශපාලකයින්ට සහය දීම නින්දිතයි

  2. SARA says:

    Stop destroying & damaging BUDDHIST cultural-heritage sites in NORTH .& EAST…
    Arrest racist TNA terrorists Political party members ..
    . President Sirisena ,Prime -Minister Ranil .,the Sri Lankan state and the Sinhala perception of the need to protect their Buddhist heritage in NORTH & EAST from the TNA Tamil/foreign invaders.
    Therefore Please BAN TNA racist eelam terrorists party soon as possible And send these tamil terrorists to jail
    This is Sinhalese Motherland …There are NO Tamil home land or Tamil Nation here ONLY Sinhalese Nation ,This is Sinhalese buddhist country
    IF YOU MINORITY TAMILS CANNOT LIVE IN PEACE PLEASE LEAVE …Go back to South India tamil homeland

  3. LION says:

    TNA STOP EELAM TAMIL TERRORISM IN NORTH.
    GO TO HELL TNA SAKKILI TAMIL KALLATHONI TOBACCO SLAVES .
    NORTH & EAST PART OF OUR SINHALESE MOTHERLAND

  4. jay says:

    Government of sri lanka has brought the country to a very “Niwata” status bending their backs to please foriegn forces and seperatists. Thanks to yamapalanaya.

  5. JOY says:

    දේශපාලනික TNA දෙමළ ත්‍රස්තවාදීන් මේ හදන්නේ යහපාලන ආණ්ඩුව ලවා බලය බෙදවා ගැනීමට ….LTTE ත්‍රස්තවාදීන් ලවා කරවා ගත නොහැකිවූ ඊළම දේශපාලන බලයෙන් ලබා ගැනීමට සිංහල බෞද්ධයන් උතුරෙන් ,නැගෙනහිරෙන් පලවා හැරීමටයි මේ උත්සාහකරන්නේ ..නිවට දුර්වල පාලකයන් ලවා ඔවුන්ගේ අවශ්‍ය තාවයන් ඉටුකර ගැනිමටයි මේ වෑයම් කරන්නේ….සිංහල බෞද් ධයෙනි , මේ ත්‍රස්තවාදී දෙමළ ජාතිකයන්ට විරුද් ධව කටයුතුකරව්
    නිවටයන් ලෙස ජිවත් වන්නේ කුමකටද ? මේ අපේ මව් බිමයි ,සුලුජාතින් කෙසේද අපේ රටේ උරුමයට අයිතිවාසිකම් කියන්නේ …
    සිංහලයකු මියගිය විට මේ රටේ ආදාහනය කිරීමට විරුද්ධව මෙවැනි උද්ගෝෂණ කිරීමට TNA දෙමල දේශපාලකයින්ට බලයක් ලැබුනේ කෙසේද ?
    මේ අපි ඉපදෙන මැරෙන මව් බිම ..සුළුජාතික ඉන්දියන් සක්කිලින්ට බයේ නිහව සිටින්නේමන්ද?
    මේ පිලිබදව රටේ පාලකයින් නිහඩ සිටීම ඇත්තෙන්ම කනගාටු දායකයි ..ලක් ඉතිහාසේම මෙවැනි මෙලෙච්චේද සිදු වීමක් සිදුවී නැහැ ගෞරවනීය භික්ෂුන් වහන්සේගේ ආදාහන කටයුතු පන්සල් බිමේ සිදු කිරීමට විරුද්ධව ජාතිවාදී දෙමළුන්ගේ අවශ්‍යතාවයට නිතිය සහය දීම ඉතාම අසාධාරණයි

  6. සුදු පරවියා says:

    ත්‍රස්තවාදීන්ගේ දෘෂ්ටිය කුමක්ද? ත්‍රස්තවාදීහු බිහිවන්නේ යම්කිසි මානසික ආසාදනයන්ට භාජනය වන පුද්ගලයන්ගෙනි. එයට හේතුව නම් ඔවුන් අධික ලෙස අධිපතිකමට ආසා කිරීමයි. ප්‍රධානත්වය, ප්‍රසිද්ධියට පත්වීම, හොඳින් හෝ නරකින් හෝ තම නම ලෝකයා දැනගැනීම ගැන කැමති වීම, අනුන් සතු දේ තමන් සතු කරගැනීමේ ආසාව සහ තමා අවට සිටින කිසියම් කණ්ඩායමක පුහු වීරයා බවට පත්වීමේ ආසාව යනාදී මේ මානසික ආසාදනය හෙවත් රෝගී තත්වයන්ට ගොදුරු වූ ඔවුන් ඒ ආසාව සපුරා ගන්නට විවිධ අයුරින් මාන බැලීමයි. එවිට තම ඉලක්කය කරා යන්නට බාධා වෙතැයි සලකන පුද්ගලයන් ගැන ඔවුන් හිතන්නේ ඒ පුද්ගලයන් තමාට අභියෝගයක් වන බවයි. එවිට තමාට අභියෝගයක් වෙතැයි සලකන එම පුද්ගලයන්, ජාතීන්, ආගම්, සංස්කෘතීන්, දේපලවස්තුව, රටවල් විනාශ කිරීමට ඔවුන් ඉතා බිහිසුණු අයුරින් පෙළඹේ. ඒ සඳහා ඕනෑම නිහීන උපක්‍රමයක් කරන්නට ඔවුන්ට විලිබිය නැත. ඔවුහු කිසිසේත් දුරදිග නොබලති. එයට පදනම මිත්‍යා දෘෂ්ටියයි. අද දෙමළ සංධානය කටයුතුකරන්නේ දේශපාලන බලයෙන් ඔවුන්ගේ ත්‍රස්තවාදී ආසාවල් ඉටුකරගැනීමයි
    දෙමළ දේශපාලකයෝ උතුරේ පාලන බලය අත්පත් කරගැනීමට දෙමල ජනතාවට බොරු දෙමළ විකෘති ඉතිහාස නිර්මාණය කරමින් ඔවුන් ව පොලබවමින් සිටි ඇතැම් ත්‍රස්තවාදීන් තම මිලේච්ඡ මානසිකත්වය නිර්මාණය කරගන්නේ දේශපාලන මතවාද, නොයෙක් දේශපාලන න්‍යායන්, දර්ශන, පොත් පත් ආදිය අන්ධ භක්තියෙන් පිළිගැනීමෙනි. මේ සියල්ල තුළින් ඔවුන් බලාපොරොත්තු වන්නේ තම ගැටුම්කාරී වෛරී මානසිකත්වය ශක්තිමත් කරගැනීමයි. ඒ සඳහා තමන් විසින් පොළඹවා ගන්නා ලද පුද්ගලයන්ව තමාට සහය කරගැනීම පිණිස එම මතයෙහි රඳවා තැබීමයි

    • RATA WESIYO says:

      These racialist politician’s protests on
      such trivial matters show that they have other hidden motives of dividing the motherland. As such,it is the duty and obligation of all the politicians to act sternly against these racialist politician’s such moves.

Main News