ගුරුකන්ද හිමිගේ ආදාහනයට විරෝධය.. උතුරේ සියළු නීතීඥයන් වර්ජනයේ.. දෙමල සන්ධානයෙන් අතහිත..
September 24, 2019 at 12:00 pm | lanka C news
අධිකරණ නියෝගය කඩකරමින් ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ විහාරාධිපති නාහිමියන්ගේ දේහය විහාර භූමියේම අදාහනය කිරීමට කටයුතු කළ පිරිස අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලීම් කරමින් උතුරු පළාතේ නීතිඥවරුන් අද (24) සේවයෙන් බැහැරව කටයුතු කරන බව උතුරු පළාත් නීතිඥ සංගමයේ නියෝජිත ජ්‍යේෂ්ඨ නීතිඥ ඇන්ටන් පුනිදනායගම් මහතා පැවසීය.
මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගය නොසළකා කටයුතු කිරීම හා මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණයේ නීතිඥවරයෙකුට ආදාහන පූජොත්සවය පැවති අවස්ථාවේදී පබලපෑම් එල්ල කළ පිරිස් වෙතට විරුද්ධව උතුරු පළාතේ සියළුම නීතිඥවරුන් අද (24) උදෑසන 11.00 ට මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපස විරෝධතාවයක් පවත්වන බවට නීතිඥ පුනිදනාගම් මහතා පවසයි.
අපවත්වී වදාළ මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති නාහිමයන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය විහාර භූමිය හා නිරාවිය පිල්ලයාර් ගණදෙවි කෝවිල ඉදිරිපස මාර්ගයන් එපිට නයාරු මුහුදු තීරයේ සිදුකරන ලෙස මුලතිව් ප්‍රධාන මහෙස්ත්‍රාත් එස්. ලෙනින්කුමාර් මහතා ඊයේ(23) දින නියෝග කළේය.
ගුරුකන්ද රජමහ විහාරයේ විහාරාධිපති කොළඹ මේධාලංකාර නාහිමිගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය එම විහාරයේ සිදුනොකිරීම සඳහා කටයුතු කරන ලෙසත් එහි කෝවිලක් තිබෙන බැවින් එයට අගෞරවයක් වන බවට පවසමින් විහාරස්ථානයේ පිහිටි නිරාවිය පිල්ලයාර් කෝවිලේ පාලක සභාව විසින් මුලතිව් පොලිසිය වෙත කළ පැමිණිල්ලකට අනුව මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය නඩු විභාගය කැඳවු අවස්ථාවේ අදාළ තීන්දුව මහෙස්ත්‍රාත්වරයා විසින් ප්‍රකාශයට පත් කළේය.
නමුත් මුලතිව් ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති නාහිමියන්ගේ දේහය ආදාහන කරන ස්ථානය පිළිබඳ තීන්දුව ලැබෙන අවස්ථාව වන විටත් ආදාහන පූජොත්සවය සිදුකිරීමට ශාශනාරක්ෂක බලමණ්ඩලය විසින් තීරණය කොට තිබුණි.
එහිදී ආදාහන කටයුතු වෙනුවෙන් වැඩම කළ භික්ෂූන් වහන්සේලා පැවසූවේ අධිකරණ තීන්දු තීරණ ලැබීම පමා වීම හේතුවෙන් මෙන්ම විහාරාධිපති හිමියන්ගේ දේහය අව පැහැ ගැනීමත් නිසා ශාශනාරක්ෂක බලමණ්ඩලයේ තීරණය අනුව ගුරුකන්ද විහාර භූමියේම අවසන් කටුයුත සිදු කළ බවටය.
කෙසේ වෙතත් අද දින උතුරේ නීතිඥ වරුන් නඩු කටුයුතු වලින් ඉවත් වීම හේතුවෙන් නඩු විභාග වෙනුවෙන් පෙනී සිටීමට පැමිණි පිරිස් අපහසුතාවයන්ට පත්වෙමින් ආපසු නිවෙස් වෙතට පිටත් වූහ.
– වන්නි රොමේෂ් මධුෂංඛ
ඔන්න ඔහොමයි එයාලා…එත් අපි… උතුර උන්ට ඕන විදිහට….නෑගෙනහිර අරුන්ට ඔන විදිහට… දකුණ සහජිවනයෙන් පෙරට….. අපිට බලු නකුටෙන් ගහලත් මදි බොලව්….
ME SINHALA APAGE RATAI
APA IPADENA MERANA RATAI
Who cares fanatic tamil TNA Policies..This is Sinhalese Buddhist Country …
Who need tamil lawyers ideas ..Why these idiots insulting dead Ven buddhist monk …
Despotism is a system of north tamil TNA political leaders are a law unto themselves. … It’s damn funny North LAWYERS are now becoming TNA POLITICAL puppets …What a shame ?
TNA & NORTH LAW UNION BE SPIRITUAL BEINGS AND TRYING TO BE HUMAN
BAN TAMIL RACIST TNA PARTY
Mun lankawe eunda India eunda.Mekata rajaye madihathweemak nathiunoth duradigayanna puluwan wei .Ko me mahanahimiwaru pansal araksha karana hatidame..Deshapalaneta comment noda Bududahama araksha kereema malwathunahimige wagakeemak……Oun sapase innawa game hamuduruwaru batakanawa ,,,,
යහපාලන ආණ්ඩුවේ වරදින් දැන් දෙමල සන්ධානය සිතන්නේ මේ රටේ මහජාතිය ඔවුන් බවයි ,,,සිංහල බෞද්ධ රටේ ගෞරවනීය සංඝයාවහන්සේ නමකගේ ආදාහන කටයුතු පන්සල් භුමියේ කිරීමට ඉඩනොදීමට තරම් මේ සක්කිලින් බලවත් වුයේ කෙසේද ? ඔබලා හිතනවා වැඩියි මලෙච්චේද TNA දෙමළුනි
දේශපාලන බලයෙන් අපේ රටේ උරුමය ලබා ගන්න බැහැ ..මේ සිංහලයාගේ මාතෘ භුමිය
අපේ රටේ සාමයෙන් ජීවත්වීමට බැරි නම් පලයව් ආපු රටටම ..මේක අපේ රට අප ඉපදුන මැරෙන රට ..අපේ මරණ කටයුතු මේ රටේ ඕනෑම තැනක කිරීමට සිංහලයාට අයිතියක් ඇත..උතුරේ ජාතිවාදී මෙලෙච්චේද දෙමලුගෙන් අවසර ගත යුතු නැත
අපවත්වී වදාළ මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරයේ විහාරාධිපති ගෞරවනීය පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති නාහිමියන්ට නිවන් සැප ලැබේවා !!
ආදාහනය පන්සල් භූමියේම සිදු කල අපේ ගෞරවනීය සංඝරත්නයට ජාතියේ නමස්කාරය ප්‍රණාමය ..එම ආදාහනය උත්සවයට සහය දුන් ගිහි ජනතාවට අපේ ප්‍රණාමය ස්තුති ය ..සිංහල ජාතියට ජය වේවා …අයුක්තියට අසාධාරණයට කිසිවිටක හිස නමන්න එපා සිංහලයෙනි
Saradiel!
Hats off! You precisely saidwhat I wanted to say.
TNA is a political cancer and spreading political germs and hatred among nations.
It must be proscribed.
As if they honored court orders about Wellamulli Waikkal, Nanthikadaal commemorations, Maaveerar Naal (Mahaviru) day, Prabha Birthday activities, LTTE flags etc etc.
Unnecessary issues . Our country will be an under developed country as long as this type of people exists . We need a strong leader who will see that law and order prevail . Democracy and freedom alone will not help .
The Majority race can learn lot of things from these acts of the racialists.As such ,they should act appropriately ,specially at very decisive elections ,against eunuchs politicians.
මේ කාලකන්නි යහපාලන 225 ගෙදර පලයව් ….මේ රටේ ගෞරවනීය සංඝයාවහන්සේ නමකට පන්සලේ ආදාහන කටයුතු කිරීමට ඉඩ නොදෙන තත්වයට මේ රට පත් කලේ උබලා ..
මකබෑවිලා පලයව් ..උබලා මෙලෙච්චේද කොටි ඩයස් පෝරාවේ අතකොලු වෙලා ,,රට ජාතිය පාවා දෙනවා සිරිසේන ,රනිල් කරුණාකර පාර්ලිමේන්තුව විසුරුවා හැර ගෙදර පලයව්
උතුරේ මේ ත්‍රස්තවාදී දෙමල ජාතිකයන් අත්අඩංගුවට ගෙන නිතිය ක්‍රියා නොකරන්නේ මන්ද ? සුළු ජාතීන්ට විශේෂ වරප්ප්‍රසාද සහිත නීතියක් දැන් ක්‍රියාත්මක වෙනවාද ? මොකද්ද මේ අවනීතිය ?
අපේ අපවත්වූ හාමුදුරුවන්ට අවමන් කල උතුරේ ජාතිවාදී ත්‍රස්තවාදී ක්‍රියා කරමින් සිටින උතුරු පළාත් නීතිඥ සංගමයේ ඇන්ටන් පුනිදනායගම් ඇතුළු පුද්ගලයින් සියලුම දෙනා වහාම අත් අඩංගුවට ගන්නා ලෙස ජනපති සිරිසේනගෙන් අපි ඉල්ලමු ….
උතුරේ දෙමල ජාතිවාදී ක්‍රියා අපි තරයේ හෙළා දකිමු සිරිසේන මේකද උතුරේ දෙමල සංහිදියාව ?
අපවත්වූ ගෞරවනීය සංඝයා වහන්සේගේ දේහය උඩින් දෙමල මෙලෙච්චේද ජාතිවාදය ත්‍රස්තවාදය පතුරවා TNA ට සහය දී සිංහලයා බියගැන්විමටද සැරසුනේ ? ලැජ්ජයි යහපාලනය විලි ලැජ්ජයි මේ අපේ සිංහල බෞද්ධ රට එය රෑකිම සිංහල අපේ වගකීම ..රටේ නිතිය සැමටම පොදු විය යුතුයි
දේශපාලන වා සි ලබා ගැනීමට රටේ නිතිය ඔවුන්ට අවශ්‍ය පරිදි වෙනස් කල නොහැක
මේ ආණ්ඩුවට රටේ මහජාතිය ආරක්ෂා කිරීමට නොහැකි නම් පාර්ලිමේන්තුව විසුරුවාහැර ගෙදර පලයව්
1948 ලබපු නිදහස ගැන මිනිස්සුන්ට අගයක් නැත්තෙ යටත් විජිත සමයේ විදපු මේවගේ කෙනෙහිලිකම් අත්විඳි අය අද ජීවතුන් අතර නැති නිසා. නමුත් මේවගෙ සිද්දි මිනිස්සුන්ට මතක් කරල දෙන්නෙ ඒ ඉතිහාසය . අලුතින් හිතන්න අවකාශයක් .
ANTHAWADI GUU MESSO TIKAKA GEYA UDA. 20 sammatha wela wagene mun weda. me wage wanachariyoth ekka mona sahajeewanayakda ban.
Sinhala api paksha pata walata bedila, agama jathiya gana kathakaroth anthawadi label eka gahanney apema aya, apey paksha wala prethipatti wenas, ekai api paksha walata bedila inney, athmartikama, modakamata. Balapan unge paksha diha DEMALA sandhanaya, MUSLIM congress, un jathiya mulkotagena nirmanaya wunu paksha.
Karunakara Ratata hitati dakune lawyersla meyata madihath wenna.Rate sinhalayata wena de wenuwen idiripath wenna.sevaya nomile Rata wenuwen pudanna.godak pin obata!
Vahama Galabode aththe Gnanasara wa hira barayata ganna oni. Mohu thamai me balu wada kare.