ගුරුදේව මණ්ඩලේ කචල්.. මහ ගුරු දෙවිවරු මහ පාරේ කුණුහරුපෙන් බැණගනිති..

November 11, 2021 at 8:42 am | lanka C news
ගුරුදේව මණ්ඩලේ කචල්.. මහ ගුරු දෙවිවරු මහ පාරේ කුණුහරුපෙන් බැණගනිති..

ගුරු විදුහල්පති වරුනගේ වැටුප් විෂමතා එක අදියරකින් සිදු කිරීමට රජය තීරණය කිරිමත් සමග පවත්වාගෙන ආ වැඩ වර්ජනය අවසන් කරන්නට ගුරු විදුහල්පති වෘත්තීය සමිති තීරණය කරන ලදී.

ඊයේ දිනයේ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ගුරු විදුහල්පති සංගම් අතර පැවැති සාකච්ඡාවක දී මෙම තීරණය ගෙන තිබින.

අම හමුවෙන් අනතුරුව පාර්ලිමේන්තු සංකීර්ණයෙන් පිටතට පැමිණි ගුරු සංගම් අතර නොසන්සුන්කාරී තත්ත්වයක්ද ඇති විය.

42,986 views

23 Comments to “ගුරුදේව මණ්ඩලේ කචල්.. මහ ගුරු දෙවිවරු මහ පාරේ කුණුහරුපෙන් බැණගනිති..”

  1. SL says:

    දැන් එතකොට ගුරුවරු හරියට උගන්වයි?
    ලංකාවෙම තියෙන ලෝකයේ ලොකුම ටියුෂන් කඩ ටික වැහෙයි?.දරුවන්ට නිදහස් අධ්‍යාපනය ලැබෙයි?

    ගුරු වෘතියට ඕනේ ඒකට ආසාවක් තියෙන පිරිසක්.තමන්මාගේ විෂය සම්ස්ටභන්දව මාසටර් එකක්වත් තියෙන පිරිසක් වැඩි පඩියට ගතයුතුයි.
    ජනසවිය හරහ ගත්තු පිරිසකුත් ඉන්නව උගන්වන්න

  2. teachers says:

    ඉස්ටලින් ඉදිරියේ දණ නමා යටත්වූ රජයට මෙම සිදුවීම රසකරමින් පෙන්වා තාවකාලික සතුටක් බුක්තිවින්දිය හැක.

    • තිස්ස සර් says:

      මේක 16ට කලින් රට වහන්න අවශ්‍ය පසුබිම සකසන්න කරපු උප්පරවැට්ටියක්.
      ආර්ථික විශේෂඥයින්ට අනුව සල්ලි ඔහේ අච්චුගගහා දෙනකොට වටිනාකම නැති වෙලා එක වෙලාවක ටොයිලට් පේපර් බවට පත්වෙනවා.
      ඉතිං උනේ ටොයිලට් පේපර් රෝලක් අතට දීලා ගුරුවරුන්ව ආපහු හරවලා යැව්වා වගේ දෙයක්.
      හැම මසකම රාජ්‍ය සේවකයන්ට පඩි ගෙවන්න සල්ලි අච්චු ගහනවා.රු350ට තිබුණ චිකන් දැන් 740යි තව ටික දවසකින් 1500 යි…එතකොට ‌චිකන් කන්න වෙන්නේ ලීසිං දාලා.

      • Norata Eka says:

        කන්න මෙච්චර දේවල් තියෙද්දි කෙනෙක්ගෙ ජීවිතය නැති කරන එක අපරාධයක් …මස්කිරි බිත්තර සියල්ල දරන්න බැරි තරම් මිල ඉහල යා යුතුයි… හිග විය යුතුයි.. එයයො මා මෙලොව දැකීමට කැමතිම දේ…

        • Red Bull says:

          මස් ටිකක් කාලා ළමයි ටිකක් හදපන්.. ළමයි බෝ කරනවා කියලා තම්බින්ට බැනබැන නොඉද…හෙට අනිද්දා චීනෙන් ඉන්දියාවෙන් උබලගේ ගෑණුන්ට මිනිස්සු ගෙනල්ලා දෙන්නත් වෙයි ඔහොම නෝන්ජල්ව ඉන්නකොට.

    • Panama Papers says:

      😄 උඹල හෙන ගොන් බන්

  3. SL says:

    දැන් එතකොට ගුරුවරු හරියට උගන්වයි? ලංකාවෙම තියෙන ලෝකයේ ලොකුම ටියුෂන් කඩ ටික වැහෙයි?.දරුවන්ට නිදහස් අධ්‍යාපනය ලැබෙයි? .විෂයන්දහයටම ටියුෂන් යන දරුවන්වන් නැති වෙයි. ගුරු වෘතියට ගන්න ඕනෙ ඒකට ආසාවක් තියෙන පිරිසක්.තමන් ගේ විෂය සම්භන්දව මාසටර් එකක්වත් තියෙන පිරිසක් වැඩි පඩියට ගතයුතුයි. ජනසවිය හරහ ගත්තු පිරිසකුත් ඉන්නව උගන්වන්න.

  4. Utopia says:

    ගෝලයන් තමන්ට උගන්වපු ගුරුවරුන්ට කාළකණ්නි කියනවා (තමන් වගේ අයව නිර්මාණය කල නිසා).
    එවිට ගුරුවරු තම ගෝලයන්ට බූරුවන්,තිරිසනුන් කියා දොස් නගනවා(ඔවුන් තම ඉගැන්විල්ලේ ප්‍රථිපලයක් බව අමතකව).
    වැරැද්ද ඇත්තේ කාළකණ්නින් ලවා බූරුවන් හා තිරිසනුන් බිහිකරන මේ වික්ටෝරියා රැජිණගේ යටත් විජිත අධ්‍යාපන ක්‍රමයේ නොවේද?
    එය මුලින්උපුටා විසිකර කාළකණ්නියන් හා බූරුවන්,Robinson Crusoeලා හා Fridayලා වෙනුවට ගුරුවරුන් සහ ගෝලයන්, දුුයිෂෙන්ලා හා අල්තීනායිලා ඉන්න අධ්‍යාපන ක්‍රමයන් අරඹමු.

    • ගුරුවරු says:

      පසුගිය රජය ෆින්ලන්තයේ අධ්‍යාපනය ක්‍රමය (ලෝකයේ හොඳම අධ්‍යාපන ක්‍රමය ඇති කියන) හැදෑරීමට නිලධාරින් පිරිසක් යවා යම් උත්සහයක් දරුවා. මම මේ ළඟදී දැක්කා මේ රජයත් ෆින්ලන්ත අධ්‍යාපන බලධාරීන් ලංකාවට ගෙන්වා ඔවුන්ගේ ක්‍රමය පිලිබන්ධ ලංකාවේ අධ්‍යාපන විශාරධයන්ට සමන්ත්රනයක් පවත්වනවා. ඒ සියල්ල බලා අපිට සරිලන ලෝකයට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් සැදීමට සියල්ල සහයෝගය දිය යුතුයි. නැත්තං හැමදාම වහලුන් බිහිවී කුමාරවරුන් සහ ඔවුන්ගේ දරු මුණුබුරන් මේ රට කරනු ඇත.

      • ස්ටර්ලිං පවුම් says:

        මොන පින්ලන්ත අධ්‍යාපනයද මේ මෝඩලන්තයට ස්ටාර්ලිංලා මහින්ද ජයසිංහලා ඉන්නකන්..නිදහස් අධ්‍යාපනයට අත තියන්න එපා කියලා වැලලෙයි.

    • Chamil Ananda says:

      Eka aththa… ape akalpa wenas novi man hithanne naha kawadawath me walen goda enna puluwan kiyala…

  5. gota says:

    ගුරුවරු මරු

  6. 3% ට බය බයියා. says:

    පොහොට්ටුවට කඩේ යන ගුරු වහල්ලු ටිකක් කරපු තර්ජන ගර්ජන ස්ටාලින් ,ජයසිංහලාගේ ගමන නවත්වන්න බැහැ .

    • SLIM says:

      එතකොට ජයසිංහ (හිටපු ජවිපෙ මන්ත්‍රී) කාටද කඩේ යන්නේ හිවලා.උඹල ඔක්කොම පක්ෂ මුලස්ඨාන ,ඉස්කෝල විශ්වවිද්‍යාල අස්සේ දාගෙන රටේ අධ්‍යාපනේ කනවා .

      කාලකන්නි !!

      • 3% ට බය බයියා. says:

        පොහොට්ටුවේ ගෝත්‍රික වහලෙක් නොවුනිසා ජේවිපි එක බුද්ධිමත් .

    • තිත්ත ඇත්ත says:

      සුද්දා රතු ජංගියක් අන්දවලා එක අතකට දෑකත්තකුයි අනෙක් අතට මිටියකුයි දීලා ජෙප්පන්ට කිව්වා ප්‍රගතිශීලීන්,වාමංශිකයන් හා සමාජවාදීන්,කොමියුනිස්ට් කාරයන් හොයලා දෑකැත්තෙන් බෙලි කපලා මිටියෙන් ඔළු කුඩු කරපල්ලා කියලා.
      ලංකාවේ වමේ වැඩිම පිරිසක් ඝාතනය කලේ ජවිපෙ විසින්.එය ජේ.ආර්ට ප්‍රභල අභියෝගයක් වූ වාමාශිකයන්ව විනාශ කරන්න බටහිර යෙදූ උපක්‍රමයක් 88-89 කාලයේදී.ඒ ආකාරයෙන්ම සෝවියට් හා චීන හිතවාදීවූ සමාජවාදී පක්ෂ කැබිනට් ඇමතිදූර හෙබවූ 1971 සමගි පෙරමුණ රජයට එරෙහිව ප්‍රහාරයකටද බටහිර විසින් ජවිපෙ යොදා ගත්තා.මේ හේතුව නිසාම ජාත්‍යන්තර ‌කොමියුනිස්ට සම්මේලන ජවිපෙට තහනම්.ඔවුන්ගේ දැඩි චීන විරෝදයට එය එක හේතුවක්.

      • 3% ට බය බයියා. says:

        දැන් රතු පාට චීන ජංගියක් අන්දවලා ඒකට තරු තරු 🌟 ටිකක් මහලා විරුවාව යොදාගෙන ලංකාවේ 69 ලක්ෂයට චීන සර්කස් පෙන්වනවා.දේශප්‍රේමී නාමයෙන් ඇමරිකාවට ,ඉන්දියාවට ලක් මවගේ ඇස් මස් ලේ විකුණාගෙන කනවා.ලෝකයේ ජව සම්පන්න ජාතියක් අද බංගලින්ගෙන් හිගා කන තත්ත්වයට පත් කර ඇත.පොහොට්ටුව ගොඩ රට වලපල්ලට ජනතාව කනත්තට .චීන්නුන්ගෙ ගූ කන ජාතියක් බවට විරුවන් විසින් ලක් මාතාව පත් කර ඇත.දැන් වෙනස මාර් සැපායි .

        • 3ත් නැති ජෙප්පා says:

          ඌ කිව්ව එක තේරුම් ගන්නවත් තොට මොලයක් නෑ
          දාර ජෙපි බූරු #ත්ත

  7. කළු තර says:

    යකෝ අපි මල් පූජකරලා වඳින විදියටනේ අර ගෑනු එක්කෙනා බැසිල්ට වඳින්නේ .

  8. සයිමොන් says:

    ආන්ඩුව වැරදි තීන්දුවක් දීලා තියෙන්නේ. මේ මුදලින් කොටසක් වැයකර රස්තියාදු කාර ගුරු හරකුන් ටිකට සුලු වන්දි මුදලක් දීලා කවරදා හෝ වෙනත් රස්සාවකට යන්න බැරි වෙන්න එලවා දමන්න තිබුණේ. මුන් සෙල්ලම් කරේ ලන්කාවෙ කොඳු නාරටිය වූ ලමා පරපුර සමගයි. අලුතින් උපාධි ධාරීන් සහ අනෙකුත් පහළ ශ්‍රේණි ගුරුවරුන් බඳවා ගන්න ඕනෑ. මේ වගේ කුමන්ත්‍රණකාරී තකතීරු පුද්ගලයන් ගුරු කමට සුදුසු නොවේ.

  9. Janka says:

    වහාම මේ ජවපෙ ගුරු මෙරයන් ට ගුරු විනය කඩකිරීම ට විරුද්දව විනය පරික්ශන කර සේවයෙන් පහ කරන්න

  10. හෙලයා says:

    තව සල්ලි අව්චු ගහමු.. වැඩි පඩි ඉල්ලා බලෙන් ගමු..අන්‍තිමට රටේම තියෙන් හැම දේකම මිල දෙගුන තෙගුන වෙනවා.. ගත්‍ත වැඩි වැටුපට වඩා නරකද බඩු මිල ස්තාවර කරගන්න ඔය වුර්තීය සමිති පෙනී හිටියනම්… මේ රටේ පාලකයොයි උගත් කියන වුනුයි ඔක්කොම අමුම අමු ගොබ්බයි රැලක්..