ගුරුවරුන් යලි විරෝධතා කලොත් කුණු බිත්තර, තක්කාලි ගසාවි..
October 9, 2021 at 1:20 pm | lanka C news
මුදලට ජාතියේ අනාගතය පාවාදෙන්න එපා යැයි ආදරණීය ගුරු මෑණිවරුන් ගෙන් පියවරුන්ගෙන් වැඳ නමස්කාර කර ආයාචනා කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පැවසීය.
කොරෝනා වසංගතය මේ ආකාරයට පාලනය කර ගත්තේ ඉතා අමාරුවෙන් බවත් විරෝධතාකරුවන් කිමිප දෙනෙකුට වුවමනා වී ඇත්තේ වෛරසය නැවත ව්‍යාප්ත කිරීමට බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
නැවත විරෝධතා ආරම්භ කර තිබෙන මෙම ගුරු විරෝධතාකරුවන්ට ජනතාව තරවටු කරන කරමින් යන බව ද දුටු බවත් නමුත් ඊළඟ අවස්ථාවේ ඇතැම් විට කුණු බිත්තර තක්කාලි ගහන තත්වයට පත්වනු ඇතැයි ද මන්ත්‍රීවරයා පැවසීය.
එසේ වුවහොත් ගුරු ගෞරවය සම්පූර්ණයෙන්ම කෙලෙසුන් ඇති බවත් පැවසූ මන්ත්‍රීවරයා ඒ නිසා 21 වෙනිදා පාසලට ගොස් සහයෝගය ලබාදෙන්නැයි කාරුණිකව ඉල්ලා සිටින බවද ඔහු පැවසීය.
මන්ත්‍රිවරයා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
මේ අවුරුදු ටික නටපල්ලා…රාජපක්ෂෂලා ඉවරයි …මේ අන්තිම පාර.
පිස්සුද බන්.
මේ පාණ්ඩුවට කෙල වුනු දාට ඉස්සෙල්ලාම අනිත් පැත්තට පනින එකෙක් තමයි මේ තිස්ස කුට්ටියා , ඔකා කාලයක් රනිල්ගේ රෙදි හෙදුවා ,දැන් මහරජතුමා ගේ ලොන්ඩරියේ වැඩ , ගනං ගන්නෙපා මූ දන්න එකම දේ රෙදි නැතුව කඩේ යන එක විතරයි . නිකං සිපයියෙක්…😂😂
Government can change with in many other ways. Do not wait till election comes. See Arab springs.
ඈ බූරු පුතේ තොපි ඕන ඕන විදියට මිනිස්සුන්ගේ සල්ලි හොරා කනවා.කට ඇරගෙනද කියන්නේ ගුරුවරුන්ට හිගා නොකා ඉන්න කියලා.තොපිට වාහන පර්මින්ට් එකක් නැතුව ඉදපල්ලකෝ බලන්න අවුරුදු 5ක්.තොපි මොකද කරන්නේ බලන්න.ගුරුවරුන්ට නෙමේ තොපි ගෙවල් ගානේ ඡන්ද හිගා කන්න එනකොටයි කුණු බිත්තර ගහන්න ඕන ගෙවල හැත්ත.බඩු මිලට මොකද වෙන්නේ කියලවත් දන්නවද දන්නෑ මූ. තුහ් නොදකින්
කුණු බිත්තර කන්න වෙන්නේ ගුරුවරුන් ට නෙමෙ. පොඩ්ඩක් පරිස්සමෙන් ඉන්න දේශපාලකයන් ටික.ළඟදීම කුණු බිත්තර කන්න වෙන්නේ ඔය වගේ hහරක්ට තමයි .
මුන් ඉස්කෝලෙටඑනවාට වඩා හොද ඔහොම ඉන්න එක. මුන්ට ආයේ ළමයින් ගෞරව කරන්නේ නැ.හොදට තිබුනු වෘත්තීය ගණිකාවක් ගානට දැම්මා අර පදු ජයසිංහයි, ස්ටාලින් බකලායි
කුනු බිත්තර ගහන්න බිත්තර කුනු වෙනකම්ම තියන්න ඕන. කවුද යකෝ කන්න නැතුව ඉන්න රටේ බිත්තර කුනු කරන්නේ. ගුරාලට ආණ්ඩුවේ එවුන්ට අසූචි ගහන්න නම් මිනිස්සු ලෑස්ති වෙලා ඉන්නේ.