ගුරුවරුන් Online ඉගැන්වීම වර්ජනයක.. දවස පුරා සිසුන් Online බලාහිදී..

July 13, 2021 at 8:02 am | lanka C news
ගුරුවරුන් Online ඉගැන්වීම වර්ජනයක.. දවස පුරා සිසුන් Online බලාහිදී..

ගුරු වෘත්තිය සමිති විසින් ආරම්භ කර ඇති වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් හේතුවෙන් තම නිවාස වල සිට ඔන්ලයින් පන්ති සදහා සහභාගි වන සිසුන් 12 දින දැඩි අසිරුතාවයට පත් වි සිටිහ.

දිනපතා ඔන්ලයින් පන්ති පැවැත්වෙන වේලාවන් වල නිවසේ සිට ඔන්ලයින් පන්ති වෙත සහභාගි විම සදහා සිය ජංගම දුරකථනය ක්‍රියාත්මක කර සිටියදි 12 දින කිසිදු ගුරුවරයෙකු ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ ඉගැන්විම් කටයුතු සිදු නොකල නිසා එම සිසුන් අසිරුතාවයට පත් වි සිටිහ.

ලංකා ගුරුසේවා සංගමයේ ලේකම් ජෙශප් ස්ටාලින් මහතාව පසුගිය දා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන නිරෝධායනය සදහා මුලතිව් ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක් කරා යොමු කිරිමට විරෝධය පාමින් ගුරු වෘත්තිය සමිති විසින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් වශයෙන් 12 දින සිට ඔන්ලයින් ඉගැන්විම් කටයුතු වලින් ඉවත් වි සිටිහ.

– හැටන් රංජිත් රාජපක්ෂ

14,462 views

13 Comments to “ගුරුවරුන් Online ඉගැන්වීම වර්ජනයක.. දවස පුරා සිසුන් Online බලාහිදී..”

  1. You have some severe mental issues
    take a piece of medical advice from a psychiatrist

Main News